Minoxidil wada nokaranne ai? godak unta hari yanawa DHT problems nam. kuttama ta ithin kela wenawalune
Minoxidil wada nokaranne ai? godak unta hari yanawa DHT problems nam. kuttama ta ithin kela wenawalune
විස්ර කියපංකෝMamanam Kala wade Sucess habai Nalala depeththe withatai kale. Battaramulle Place ekak thiyenawa Kesha Kiyala
කේෂා එකේ වැඩ චොරනේ බන්. උන්ගේ ගණන් නම් අඩුයි හැබයි,Mamanam Kala wade Sucess habai Nalala depeththe withatai kale. Battaramulle Place ekak thiyenawa Kesha Kiyala
hammataකෙස්ගස් 3,500ට 4,40ක් ඉල්ලුවා තට්ට කුකුලෝ... තාම සල්ලි එකතු කරන ගමන්.
![]()
Understandable, බඩු වැඩ කරාද බංදවසින් දවස ගනන් යනවනෙ බඩු, ඒකනිසා නැවැත්තුවා.![]()
95000k gaththa, samahara ewa galawila giya. ethn awalak na wade sarthakai. net eke gahala balapan kesha battaramulla kiyalaවිස්ර කියපංකෝ
ගාන කොහොමද
හිටවපු ඒ්ව ආයෙ ගැලවෙන්නද්ද
Hair line eke gewa thick una , but I’ve doing it on and off for so long , now I just apply everywhere, I still have head full of hair , hair drop wigena eddi ganna patan gannnawa few months gala stop karanawa Hari giyamaLankaawe neweyi machan. 'Regain' kiyala brand ekak.
One question machan, Umba loku area ekaka gaanawada?
mage hairline eka awul. Uda hariye bald welaa naha, but gaps wadiyi and thin hair. mama mulin hair line eka goda daaganna balanne.
unge thanamam awl thamai machan eunata unge Technology eka ok. Ganath sadaranai. Anika lokima de Doner area eke para hitiye na. DHI eke kalama para hitinawaluකේෂා එකේ වැඩ චොරනේ බන්. උන්ගේ ගණන් නම් අඩුයි හැබයි,
Yes with too much dosageA kiyanne naginne nathi seen ekak wenawada?Temporary case ekada?nattan long term thiyenna puluwan seen ekak da?
Ehema wenne na bun eka boruwak
Ehema wenne na bun eka boruwak
Eka wada karanne ata dekata newei affected area eke blood stream eka stable karana seen ekak wenne
------ Post added on Jun 21, 2024 at 5:12 PM
ඔව් එකනේ එච්චර සල්ලි අරන් කරන්නේ .Oya wade successful da bun?
ඔව්. නමුත් ලියමනේ බෙහෙත් කිහිපයක් සදහන් වෙන නිසාත්, වැඩි ප්රතිඵල ගන්න කියලා මුන් හෝල්සේල් බොන්න ගත්තොත් කියලා හිතුන නිසාත් පොඩ්ඩක් පස්ස ගැහුවා
ඔය ටික මෙන්ෂන් කරලම පුළුවන් නම් මේක ගැන ත්රෙඩ් එකක් දාන්න. ගොඩක් අයට උදව්වක් වෙයි.ඔව්. නමුත් ලියමනේ බෙහෙත් කිහිපයක් සදහන් වෙන නිසාත්, වැඩි ප්රතිඵල ගන්න කියලා මුන් හෝල්සේල් බොන්න ගත්තොත් කියලා හිතුන නිසාත් පොඩ්ඩක් පස්ස ගැහුවා
ඔව් ගානකන් වැඩ. නැවත්තුවම ආයේ මුලට එනවා.Understandable, බඩු වැඩ කරාද බං
------ Post added on Jun 21, 2024 at 4:56 PM
රන්ජන් රාමනායක කොහේ කරන්නද බන්. උගේ කොන්ඩේ යද්දී DHI එකක් තිබ්බෙත් නෑ.ඔව් එකනේ එච්චර සල්ලි අරන් කරන්නේ .
උදා සුරාජ් මාපා
ෆේල් උනා රංජගේ උගේ තිබ්බ ටිකත් හැලිලා ගියාලු
Umba karadaI never tell people to get hair transplants. They can bring a lot of problems later, mostly messin' with your eyes and giving you constant headaches.