කොණ්ඩේ හිටවමු

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    Minoxidil wada nokaranne ai? godak unta hari yanawa DHT problems nam. kuttama ta ithin kela wenawalune
    artworks-VSirnTW0qMeQySC0-nQ1kgQ-t500x500.jpg
     

    Sen-lu

    Well-known member
  • දවසින් දවස ගනන් යනවනෙ බඩු, ඒකනිසා නැවැත්තුවා. 🥴
    Understandable, බඩු වැඩ කරාද බං

    @emoji diaries මේක ගැන ත්‍රෙඩ් එකක් දානව කීවනේද?
    ------ Post added on Jun 21, 2024 at 4:56 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    Lankaawe neweyi machan. 'Regain' kiyala brand ekak.

    One question machan, Umba loku area ekaka gaanawada?
    mage hairline eka awul. Uda hariye bald welaa naha, but gaps wadiyi and thin hair. mama mulin hair line eka goda daaganna balanne.
    Hair line eke gewa thick una , but I’ve doing it on and off for so long , now I just apply everywhere, I still have head full of hair , hair drop wigena eddi ganna patan gannnawa few months gala stop karanawa Hari giyama
     
    • Love
    Reactions: MrFrog

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,553
    17,591
    113
    Auckland
    A kiyanne naginne nathi seen ekak wenawada?Temporary case ekada?nattan long term thiyenna puluwan seen ekak da?
    Yes with too much dosage

    Micro dosing karanna one nagina case enne ekai

    Doca recommend karana 1mg pill eka Ubata wadi wenna puluwan. 0.50mg wenna gahanna one ehema wena ewun

    This is not medical advice!

    Make sure to only take that shit under medical supervision. Same thing is given for prostatic related illnesses.


    Ehema wenne na bun eka boruwak

    Eka wada karanne ata dekata newei affected area eke blood stream eka stable karana seen ekak wenne

    ------ Post added on Jun 21, 2024 at 5:12 PM
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama

    @emoji diaries මේක ගැන ත්‍රෙඩ් එකක් දානව කීවනේද?
    ------ Post added on Jun 21, 2024 at 4:56 PM
    ඔව්. නමුත් ලියමනේ බෙහෙත් කිහිපයක් සදහන් වෙන නිසාත්, වැඩි ප්‍රතිඵල ගන්න කියලා මුන් හෝල්සේල් බොන්න ගත්තොත් කියලා හිතුන නිසාත් පොඩ්ඩක් පස්ස ගැහුවා
     

    Sen-lu

    Well-known member
  • ඔව්. නමුත් ලියමනේ බෙහෙත් කිහිපයක් සදහන් වෙන නිසාත්, වැඩි ප්‍රතිඵල ගන්න කියලා මුන් හෝල්සේල් බොන්න ගත්තොත් කියලා හිතුන නිසාත් පොඩ්ඩක් පස්ස ගැහුවා
    ඔය ටික මෙන්ෂන් කරලම පුළුවන් නම් මේක ගැන ත්‍රෙඩ් එකක් දාන්න. ගොඩක් අයට උදව්වක් වෙයි.

    මම හිතනව කිරියෙ යමක් තේරුම් අරගෙන දෙයක් කරන්න පුළුවන් අය ඉන්නෙකියල.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,933
    113
    34
    Kalutara
    Understandable, බඩු වැඩ කරාද බං


    ------ Post added on Jun 21, 2024 at 4:56 PM
    ඔව් ගානකන් වැඩ. නැවත්තුවම ආයේ මුලට එනවා.

    ඔව් එකනේ එච්චර සල්ලි අරන් කරන්නේ .

    උදා සුරාජ් මාපා
    ෆේල් උනා රංජගේ උගේ තිබ්බ ටිකත් හැලිලා ගියාලු
    රන්ජන් රාමනායක කොහේ කරන්නද බන්. උගේ කොන්ඩේ යද්දී DHI එකක් තිබ්බෙත් නෑ.
    ------ Post added on Jun 21, 2024 at 10:58 PM
     
    • Haha
    Reactions: Don GasCan

    Maxxaa99

    Junior member
  • Feb 14, 2014
    63
    45
    18
    Me turkey wala man gaththa quotation ekak. lankawata wada laabai anika sure.anika unge airport pickup/hotel eke idalama denawa.
     

    Attachments

    • WhatsApp Image 2024-06-22 at 14.08.42.jpeg
      WhatsApp Image 2024-06-22 at 14.08.42.jpeg
      145.8 KB · Views: 104
    • WhatsApp Image 2024-06-22 at 14.08.42 (1).jpeg
      WhatsApp Image 2024-06-22 at 14.08.42 (1).jpeg
      134.6 KB · Views: 97
    • WhatsApp Image 2024-06-22 at 14.08.42 (2).jpeg
      WhatsApp Image 2024-06-22 at 14.08.42 (2).jpeg
      129.1 KB · Views: 100