. මං මට පුළුවන් විදිහට අවංකව චාම්ව ජිවත් වෙන්න බලනවා. එච්චරයි මට කරන්න පුළුවන්.

ඉස්සෙලම කට්ටිය ශෝප්පින්ග් ගියා මල ගෙදරට අදින්න ඇදුම් ගන්න දානෙට අදින ඇදුම් ගන්න . ඊට පස්සේ සල්ලි මදි කියල කියල කෙල්ලගේ මාලයක්ද කොහෙද උකස් කරලා සල්ලි දුන්නා . ඊට පස්සේ රටේ තියෙන ඔක්කොම cab service වලට කතා කර කර හැටන් වලට යන ගණන් ඇහුවා . අන්තිමට මල ගෙදර ගියේ මැරිලා කියලා news එක ඇවිත් දවසකට විතර පස්සේ.






මේ මගේ කලින් කෙල්ලගේ පවුලේ වෙච්ච සීන් එකක් .
කෙල්ලගේ අක්කගේ බැඳලා ඉන්න අය්යගේ මාමද කොහෙද නැති උනා හැටන් පැත්තේ . අක්කලා පානදුර
මැරුණ දවසේ මම කෙල්ල එක්ක අක්කලාගේ ගෙදර ගියා. මම හිතුවේ අපි යද්දීම කට්ටිය මල ගෙදර ගිහින් ඇති කියලා . මොන පිස්සුද
මුන් මල ගෙදර යන්න plan කරනවා හරියට ට්‍රිප් එකක් යන්ඩ වගේ .ඉස්සෙලම කට්ටිය ශෝප්පින්ග් ගියා මල ගෙදරට අදින්න ඇදුම් ගන්න දානෙට අදින ඇදුම් ගන්න . ඊට පස්සේ සල්ලි මදි කියල කියල කෙල්ලගේ මාලයක්ද කොහෙද උකස් කරලා සල්ලි දුන්නා . ඊට පස්සේ රටේ තියෙන ඔක්කොම cab service වලට කතා කර කර හැටන් වලට යන ගණන් ඇහුවා . අන්තිමට මල ගෙදර ගියේ මැරිලා කියලා news එක ඇවිත් දවසකට විතර පස්සේ.
පිස්සු යක්කු බන් අපි නම් මල ගෙයක් උනාම ඇදුම් හොයා හොය ඉනවද වාහන හොයා හොයා ඉනවද . තියෙන එකක් ඇඳගෙන පාරේ බස් 1කේ හරි
මල ගෙදර යන්නනේ. බොරු සෝබන බන් මිනිස්සුන්ගේ
පසුකාලීනව මම කෙල්ලත් අතහැරලා දැම්ම බන් . උන් පොළොවේ පයගහලා ඉන්න ජාතියක් නෙවේ .![]()
අපේ ලොක නැන්දලත් ඔහොම තමයි බන්. ඉස්සරම සල්ලි තිබුනේ නැහැ ගොඩක්. දැන් සල්ලි තියනවා ටිකක්. පට්ට සොබනේ....කන්න ගියත් සොබනේ කතාකරන්න ගියත් සොබනේ..... මන් නම් අවත් වැඩිය කතා කරන්නෙත් නැහැ 


Ow ban, amu modayek,, apinam ahu wena ona kamak kanawane. Mu ehema kanneth na. Ganan wadi than walin witharai kanne. Habai hadena tharamak bade amaru hadenneth uta..එකට කියන්නේ නම් ගොන් කම කියලා
Ow ban, amu modayek,, apinam ahu wena ona kamak kanawane. Mu ehema kanneth na. Ganan wadi than walin witharai kanne. Habai hadena tharamak bade amaru hadenneth uta..

onna okai thathwe macho.
තාමත් මේක ඉන්දියන් සාගරේ මුතු ඈටේ කියලා හිතන් ඉන්න අවුරුදු 2500ක අහවල් එක කබල් ගගා ඉන්න, ලොකේ හොදම හෑදියව තියෙන සින්හල බෞද්ද මිනිස්සු ඉන්න රට , ලොකේ තියෙන එකම රට ලන්කාව කියලා හිතන් ඉන්න මෝඩ සින්හලුන්ට මේවා හොද පාඩම්.![]()

