කොතනද අවුල

sad32

Active member
  • Jul 5, 2010
    221
    68
    28
    තවත් විවාදාත්මක මාතෘකාවක,
    අවුල: ආකල්ප වල....
    විසඳුම: තමන් ආකල්ප වෙනස් කර ගැනීම
    බාධක: සමාජය
    :yes:
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ඔය වෙඩින් කේක් සිදුවීමේ තියෙන්නේ අමුලික බොරුවක්..එකාට එකා පරයා යාම..එකෙන් වෙන්නේ තමුන්ට නස්පැත්තියක් කියල තේරෙන්නේ කල් ගියාම..

    වෙලදාම ගැන කියනකොට , කෙටි කාලීන වාසි බලාගෙන වෙලදාම් කරන්න හොද නෑ..අද මිනිහෙක්ට හොද දෙයක් දුන්නොත් හෙටත් එයා මගේ ගනුදෙනුකරුවෙක්.හැමදාමත් එහෙමයි.

    ඔය වස කවන කට්ටිය වස මිනිස්සුන්ට කවන්න මෙහෙමත් එකක් බලපානවා කියල හිතෙනවා.අද ලෝකේ ඉන්න ඔක්කොම කාර්යබහුලයි.තියන වැඩත් එක්ක මිනිස්සු බඩුවක් මුට්ටුවක් ගන්න එනකොට ඒකට ලොකු කාලයක් දෙන්න කැමති නෑ..ඉතින් ඇසුරුම හා මිල තමයි ඒ භාණ්ඩ පිළිබද ගුණත්වය තීරණය කරන්නේ..ඒක තරගකාරී වෙඅදපොලේ මිනිස්සු වාසියකට පෙරලගෙන තියනවා.
     
    Oct 30, 2014
    306
    9
    0
    රටේ හරිහමන් නිෂ්පාදනයක් නැති නිසා බාල තත්වයේ කෑම බිමත් වෙළඳපලට එනවා. අනිත් අතින් මිනිස්සුන් හොයන්නේ අඩුගානට භාණ්ඩ. ඇයි ඉතින් හම්බෙන්නෙත් සොච්චමයි, ඒකෙන්නුත් කොටසක් බොරු අටෝපෙට තමයි. හොඳ තත්වයේ නිෂ්පාදන මිනිස්සු බලාපොරොත්තු වෙන ගානට දෙන්නත් අමාරුයි මොකද දැන් නිෂ්පාදන පිරිවයත් වැඩි හින්දා. සමහරු ලාභය විතරක් බලාගෙන තමයි බිස්නස් කරන්නෙත්. පාරිභෝගිකයා ගැන කැක්කුමක් නෑ.

    අනිත් පැත්තෙන් අපේ මිනිස්සුන්ගේ ආකල්ප වලනම් ලොකු ප්‍රශ්නයක් තියනවා. ඔය වෙඩින් වලට වියදම් කරන ගාන දැක්කම මටනම් වෙඩිනුත් එපා වෙනවා. ඇයි යකෝ ඔය එක දවසකට ලක්ෂ ගානක් වියදම් කරලා පස්සේ දුක් විඳිනවා ගොඩක් උන්. ඊට පස්සේ තවත් ප්‍රශ්න. රට දුවන්නෙත් ණය වලින් ඒ මදිවට.

    මේ බලහන් මං අද දැක්ක තවත් ත්‍රෙඩ් එකක්. මේවා දැක්කම කලකිරෙනවා බන් http://www.elakiri.com/forum/showthread.php?t=1642854 .මටනම් තේරෙන්නේ නෑ බන් මේ රට/මිනිස්සු කොහොම හදන්නද කියලා :(. මං මට පුළුවන් විදිහට අවංකව චාම්ව ජිවත් වෙන්න බලනවා. එච්චරයි මට කරන්න පුළුවන්.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕවා නම් නැති කරන්න බහ බන්. අපි වැඩ කරනකොට සමහර ගෙවල් වල කාන්තාවෝ එනවා වැඩ කරගන්න. ගේට්ටු එහම් හදාගන්න ආවම උන්ට ඕනි එහා ගෙදර ගේට්ටුවට වඩා ලොකුවට පෙන්නන, එට වඩා හොදට කරන්න. සමහරු බොරුවට සල්ලි වියදම් කරනවා. අපිට නම් හොදයි එතින් එතකොට. මිනිස්සු හැමෝම කමති තමගේ වර්ණනාව පෙන්නන්න
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    මේ මගේ කලින් කෙල්ලගේ පවුලේ වෙච්ච සීන් එකක් .
    කෙල්ලගේ අක්කගේ බැඳලා ඉන්න අය්යගේ මාමද කොහෙද නැති උනා හැටන් පැත්තේ . අක්කලා පානදුර
    මැරුණ දවසේ මම කෙල්ල එක්ක අක්කලාගේ ගෙදර ගියා. මම හිතුවේ අපි යද්දීම කට්ටිය මල ගෙදර ගිහින් ඇති කියලා . මොන පිස්සුද
    මුන් මල ගෙදර යන්න plan කරනවා හරියට ට්‍රිප් එකක් යන්ඩ වගේ . :frown::frown::frown:ඉස්සෙලම කට්ටිය ශෝප්පින්ග් ගියා මල ගෙදරට අදින්න ඇදුම් ගන්න දානෙට අදින ඇදුම් ගන්න . ඊට පස්සේ සල්ලි මදි කියල කියල කෙල්ලගේ මාලයක්ද කොහෙද උකස් කරලා සල්ලි දුන්නා . ඊට පස්සේ රටේ තියෙන ඔක්කොම cab service වලට කතා කර කර හැටන් වලට යන ගණන් ඇහුවා . අන්තිමට මල ගෙදර ගියේ මැරිලා කියලා news එක ඇවිත් දවසකට විතර පස්සේ.:angry::angry::angry::angry:
    පිස්සු යක්කු බන් අපි නම් මල ගෙයක් උනාම ඇදුම් හොයා හොය ඉනවද වාහන හොයා හොයා ඉනවද . තියෙන එකක් ඇඳගෙන පාරේ බස් 1කේ හරි
    මල ගෙදර යන්නනේ. බොරු සෝබන බන් මිනිස්සුන්ගේ
    පසුකාලීනව මම කෙල්ලත් අතහැරලා දැම්ම බන් . උන් පොළොවේ පයගහලා ඉන්න ජාතියක් නෙවේ . :dull::dull::dull:
     
    :rofl: අපේ ලොක නැන්දලත් ඔහොම තමයි බන්. ඉස්සරම සල්ලි තිබුනේ නැහැ ගොඩක්. දැන් සල්ලි තියනවා ටිකක්. පට්ට සොබනේ....කන්න ගියත් සොබනේ කතාකරන්න ගියත් සොබනේ..... මන් නම් අවත් වැඩිය කතා කරන්නෙත් නැහැ :D:D:D
     
    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    එකට කියන්නේ නම් ගොන් කම කියලා
    Ow ban, amu modayek,, apinam ahu wena ona kamak kanawane. Mu ehema kanneth na. Ganan wadi than walin witharai kanne. Habai hadena tharamak bade amaru hadenneth uta..
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Ithanna yamak kotala thiyenawa. isthuthi saho....!!!

    matath oya case eka tikak thiyenawa, mage pawla poddak atopawalata kamathi, namuth man kamathi godak saralawa jiwathwenna. mata wadak naa anik minissu karana kiyana dey. man saralawa innakota ganikiyapiya mama style danna, thanakata yanna danna, kanna bonna danna kiyala. huta kana bona, hadin ati kiyala denna deyak naa. lokka style eka itapuindane yako set uney. man rilawa wagey ityanam sorry thamai. namuth marry karala jiwithey bara danila, jiwathwenna ona kramay danila, api automatic saralawa jiwathwenna purudu wenawa. ithing man dan godak therum karala dila thiyenne wife tath, idiriya subawei kiyala ithnawa:D onna okai thathwe macho.:dull:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    තාමත් මේක ඉන්දියන් සාගරේ මුතු ඈටේ කියලා හිතන් ඉන්න අවුරුදු 2500ක අහවල් එක කබල් ගගා ඉන්න, ලොකේ හොදම හෑදියව තියෙන සින්හල බෞද්ද මිනිස්සු ඉන්න රට , ලොකේ තියෙන එකම රට ලන්කාව කියලා හිතන් ඉන්න මෝඩ සින්හලුන්ට මේවා හොද පාඩම්. :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තාමත් මේක ඉන්දියන් සාගරේ මුතු ඈටේ කියලා හිතන් ඉන්න අවුරුදු 2500ක අහවල් එක කබල් ගගා ඉන්න, ලොකේ හොදම හෑදියව තියෙන සින්හල බෞද්ද මිනිස්සු ඉන්න රට , ලොකේ තියෙන එකම රට ලන්කාව කියලා හිතන් ඉන්න මෝඩ සින්හලුන්ට මේවා හොද පාඩම්. :lol:

    :yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,074
    5,843
    113
    canada
    මම එකපාරක් ලංකාවට එනකොට airport එකේ duty free shopping ගිය ගෙදරට ඕන කරන බඩු වගයක් ගන්න. නැද කෙනෙක් call කරලා අදුරන කඩයක් set කරලා දුන්න. පුරුද්දට මම කඩේට ගිහින් බඩු බලල කිව්වා මෙ මේ දේවල් ඕන කියල (including sony dvd player ) . ඒ ගොල්ලෝ කිව්වා මල්ලි අඩු ගානට දෙන්නම් කියල. කඩේ අයිතිකාරයා පල්ලෙහට ගිය බඩු ටික ගෙන්න. මම බිල අරන් බැලුවහම ටිකක් සැක හිතිලා, අල්ලපු කඩෙත් එක්ක සංසන්දනය කර. හැම බඩු වකම මිල $50 කින් විතර වැඩි කරලා දල. මම කිව්වා මට ඔයාගේ බඩු එපා කියල.

    ඔන්න ඔහොමයි customer කෙනෙකුට සලකන්නේ. පොඩ්ඩක් නොදන්නා ගානට හිටියොත්, කට්ට විදියට customer ගසා කන්න තමයි බලන්නේ. අවංකව සාදාරන ගානකට දුන්නනම් මම යාළුවොන්ටත් කියනවා එතනින් ගන්න කියල. මට හිතාගන්න බැරි මැද පෙරදිග ඉදල එන අහිංසක අම්මල තාත්තලට මුන් කරන දේ.

    welcome to business

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,074
    5,843
    113
    canada
    සිංහලයට business හරියන්නේ නැති එක හේතුවක් තමයි මම ඉහත කිව්වේ. මුණ බලල, කතා කරන විදිය බලල, ලස්සනට අන්දනවා. එහෙම අන්දලා බඩු විකුනුවහම තමයි business එකෙක් සාර්ථක වන්නේ කියන එක තමයි ඒ ගොල්ලෝ හිතන්නේ.