අම්බෝ ඉන්නවා ඉන්නවාවන්ශේ කබල් ගාන සෙට් එකක් ඉන්නවා....ඔව් අත්දැකීමෙන් කියන්නේ

දැන් ඔය ෆැමිලි එකේ සර්නේම් තියන එව්න්ගෙන් ඉන්නේ ලලිත් කොතලාවල විතරද?
තව ඇති මචං.... එයාල ගැන අප්ඩේට්ස් නෑනේ වැඩිය.. රටරටවල් වල ඇති නේද..
අම්බෝ ඉන්නවා ඉන්නවාවන්ශේ කබල් ගාන සෙට් එකක් ඉන්නවා....ඔව් අත්දැකීමෙන් කියන්නේ

අම්බෝ ඉන්නවා ඉන්නවාවන්ශේ කබල් ගාන සෙට් එකක් ඉන්නවා....ඔව් අත්දැකීමෙන් කියන්නේ
ඉන්නවා මචන්. තාම බන්ඩරගම ඉන්නවා. උදුගොඩ ලොකු වලව්වක් එහෙම තියෙනවා. හරිම හොද මිනිස්සු. හැබැයි තත්වෙ තියගෙන ඉන්නවා. අක්කර සිය ගනන් ඉඩම්. දැක්කොත් කතා බහ කරල යනවා. බොරු ලොකු කම් නැහැ.
පුතා ඉන්නෙ එන්ග්ලන්ඩ්.
මෙ මිනිස්සු නම් වන්සෙ කබල් ගන්නෙ නැහැ මචන්. ගමෙ පරන මිනිස්සු දන්නව කව්ද කියලා කට්ටිය. පන්සලෙ එහෙම එනවා. හොදට කත බහ කරනව. කීල්ස් එකට සර්වන්ට් එක්ක. ඔනි තැනක දැක්කම කතා කරනවා.
![]()

පට්ට බ්‍රො..You have given out too much Reputation in the last 24 hours, try again later.
Patta machan.....mekata nam REP newei ubata reload ekak dannam....![]()
මෙතනින් ෆ්‍රීඩා කොතලාවල ගාමිණී කොරෙයා ගෙ පුතා බැන්දා..දන්නවනේ කවුද කියලා....
ඇත්තටම් කවුද ඒ