කොතලාවල පරපුර සහ නොදත් කතා

nalakaslt

Member
Dec 19, 2010
9
1
0
කොතලාවල පරපුර සහ නොදත් කතා..:):):)


දෙගම්බඩ සිංහයා එහෙම නැත්නම් ටිකිරි කුමාරයා පෘතුග්‍රීසිකාරයො එක්ක කරපු සටන් වලදි බොක්කෙන්ම සපෝට් කල රාජකීය ලේ තිබ්බ කෙනෙක් තමා බණ්ඩාරගම වික්‍රමසිංහ මුදලි කියන්නේ... සටන වලදි මොහුගෙන් උන උදව් නිසා රජුන් මොහුට කොතලාවල ගම්වරය තැග්ගක් විදියට ලබා දෙනවා...ඔය මුදලිතුමා කොතලාවලට එන්න කලින් ජීවත් වුනේ බණ්ඩාරගම රජමහාවිහාරය ආශ්‍රිතව බව ඉතිහාසේ දැක්වෙනවා... ඒ තිබ්බ මැදුරු අද දකින්න නැති උනත් ඒ පැත්තට අද කියන්නේ පතහවත්ත කියල.... මේ ප්‍රදේශයෙ කල කැණීම් වලින් රන් ගිරයක් ඇතුලු බඩු මුට්ටු හම්බෙලා තියනවා...බණ්ඩාරගමින් කොතලාවලට එන මේ පරපුරේ නාමය කොතලාවල කියල වෙනස් කරගන්නවා.. ඒක ඒ කාලෙ ට්‍රෙන්ඩ්1ක්. ඒක දැනටත් තියනවනේ.. ගමේ නමින් නාමෙ තියාගන්න මිනිස්සු හරි කැමතියි..මේ සිද්ධිදාමය සිදු වුනේ 16වෙනි සියවසේ බව මතක තියාගන්න...:yes::yes::yes:

පරංගීන්ගෙන් පස්සෙ ලන්දේසී කාලේ මොවුන්ගෙ ඌශ්ණේ අඩු වෙලා ගියා ටිකෙන් ටික...:eek::eek: මේ කාලේ පහත රට ලොක්කෝ බෞද්ධ නාම වෙනස් කරල ආගමට බැදුනනෙ. මේ කොතලාවල පවුලත් ජොහැන්නස් කියල නම වෙනස් කොරගත්තේ ආගමට හැරිලා.. නමුත් මේයාල එහෙම උනේ නාමමාත්‍රිකව පමණයි. ආයෙම ටික කාලෙකින් පෙර බෞද්ධ තත්වය ලබගත්තා...:):):) ඉතින් ඔහොමින් ඔහොම කාලෙ ගත් වෙලා ඇවිත් ඇවිත් බණ්ඩාරගම උදුගොඩ ගමේ හිටපු දොන් මනුවෙල් කොතලාවලට ඉපදෙන පුතලාගෙන් කෙනෙක් තමයි ඩී ඒ කොතලාවල... තව පුතෙක් තමයි ඩී සී කොතලාවල කියන්නේ... :yes::yes:

අපි මුලින්ම ඩී සී කොතලාවල ගැන කතා කරමු.. :shocked::shocked:

මේ කොල්ලා දොන් කරෝලිස් කොතලාවල. උපන්නේ 1847..නාහෙට නාහන එකා. උගන්නන්න හැදුවා ඉගෙනගන්නේ නෑ.. ගමෙ චන්ඩිකම් කර කර ඉද්දි ගමේ ඉදල හරියන් නැතිබව තෙරුම් අරන් ගමෙන් යනවා බදුල්ල පැත්තට... මේ කොතලාවල පරපුරේ අය හයේ හතරේ දඩ සයිස් මිනිස්සු සේරම... ඉතින් මේ කරෝලිස් බදුල්ලට ගිහින් වේලි වේලි ඉද්දි තේරුම් ගන්නවා බදුලු පළාතෙ භාන්ඩ ප්‍රවාහනේ හරිම දුර්වලයි කියලා.. ඒක හේතුව තමා දිවයිනේ අනිත් පළාත් වලට සාපෙක්ශව හරිම නොදියුණු පළාතක් විම... සුද්දො මේ ඌව පළාත බල්ලට දාල තිබ්බේ. මොකෝ ඌවෙ ඉදියෙ නිතරම සුද්දොන්ට හිසදරයක් වෙන සිංහලයො. කැරලි ගහනව, සුද්දො මරනවා කොටින්ම අපෙ රටේ නිදහස හෙවුව නියම සිංහලයෝ තම මෙහෙ උන්නේ. එදා පටන්ම අධ්‍යපනික,ආර්ථික, ප්‍රවාහන, ආදි හැම පැත්තකින්ම ඌවෙ උන්ව හලල තිබ්බේ සුදු ආණ්ඩුව(තේරෙනවනෙ ඌව අදත් හෙනම දුශ්කර ඇයි කියලා.. ඒ ගැම්මට පස්ස ගැහිච්ච එක තාමත් හැම අතින්ම අමාරුයි.)... බදුල්ලට යන එන සියලුම මාර්ගවල මංපහරන්නො, හොරු යන හැමදෙම මංකොල්ල කනවා..

කරෝලිස් කරන්නෙ ගොනුන් බැදි කරත්තයක් හොයාගෙන බඩු පටවල කැලේ මැදින් යවනව.. හැමදාම හොරුවැඩේ දෙනවා... කරෝලිස්ට මල පැනල දෙන්නම් වැඩේ කියලා ඊළග කරත්තෙත් එක්ක කරෝලිස්ම යනවා.. ගිහින් එන හොරුන්ට අමතක නොවන පාඩමක් උගන්වනවා.. මෙන්න මෙහෙම දවසින් දවස මෙයාගේ පුද්ගලික අදික්ශනය යටතේ බදුල්ලේ මුල්ම කරත්ත සේවාව පටන් ගන්නවා සාර්ථකව.. පළතම බ්ලොක් කරගෙන තිබුණු ප්‍රවාහන ප්‍රශ්නෙට විසදුම දෙන කරෝලිස් කෝටිපතියෙක් වෙනවා ඉක්මණටම... ඉන් පස්සේ ඉඩම්හිමි වැවිලිකරුවෙක්, දානපතියෙක් වෙලා ඒ පළාතෙම ඉහලම පවුලකින් විවාහයක් කරගෙන වැජබෙනවා.. ඔය බදුල්ලෙ හැඩිහරියක් ඉඩම් මෙතුම අයිතිකරගන්නවා... සුදු ආණ්ඩුවෙන් මුහන්දිරම් කමකුත් ලැබුණා මෙතුමට..බදුල්ලේ ධර්මදූත විද්‍යාලය සුජාතා විද්‍යාලය මෙතුමගෙ ධනපරිත්‍යාග. මොහුගේ පුතා තමයි ඌව පළාතෙන් ව්‍යවස්තාදායක සභාව නියොජනය කල ප්‍රථමය උනෙත්...ගමෙන් මිසින් වෙලා ආව කරෝලිස් ගේම ගැහුවේ එහෙමයි... බදුල්ලේ හිදගොඩ තියනා වලව්ව තමයි මේ තියෙන්නේ...

220px-Piya_Niwasa.jpg
91409533_2971983756157427_3821218156844679168_n.jpg


දැන් ඊළගට කරොලිස්ගෙ අයියා වන ඩී ඒ කොතලාවල ගැන බලමු. මෙතුමා බන්ඩාරගම පළතේ නොතාරිස් කෙනෙක්..
මෙතුමට පුතාලා 6ක් හිටියා.. එක්කෙනෙක් තමා ජොන් කොතලාවල(Sr) කියන්නේ. ඔබ හැමෝම දන්න නෙයිනගේ සූදුව වටලෝපු පොලිස් ඉන්ස්පෙක්ටර්..මුලු ලංකාවම දන්න සර්ජෝන් කොතලාවලගේ තාත්තා...

John_Kotelawala_Senior_%281865-1908%29.jpg


මොහු ඉපදුනේ පිළියන්දල.. රෝයල් කොලිජිය, වෙස්ල්යි, තෝමස් වගේ ලොකුම එවගෙන් ඉගෙනගෙන පොලිසියෙ ක්ලාර්ක් කෙනෙක් විදියට බැදුනා.. මොහුගෙත් මොහුත් ඉතාමත් ශක්තිවන්ත හයේ හතරේ කෙනෙක්... රයිගම් කෝරලේට ආඩම්බරයක් කිව්වොත් වැරදි නෑ...

මේ පොලිස් ජොන් පිලියන්දල මඩපාත ගමේ තිබුණු ආටිගල වලව්වේ ලොකු දූ ඇලිස් ආටිගල එක්ක ඇයි හොදයියක් ඇතිකරගත්තා..

ආටිගල මුදලිදුගේ ඉතිහාසෙ පොඩ්ඩක් කියවල ඉමු නේද කෙටියෙන්ම...

atigala-walawwa.jpg


ගේමෝරිස් ආටිගල කියල කොලුවෙක් ඉතාම අඩු වයසෙන් පේරාදෙනිය පාක් එකේ වැඩට යනවා 1800 ගණන් වල මැද භාගයේ.. එතන ගිහින් උද්‍යානපාලනය ගැන සේරම ඉගෙනගත්ත මේ කොලුවා හක්ග්ගල මල්වත්තේ වැඩට යවනව සුද්දො ටික එකතු වෙලා. වැවීම ගැන සියලු ශිල්ප ඉගෙනගත්ත මොහු රස්සවෙන් අස් වෙල ඉඩමක් කුලියට අරගෙන කඩුගන්නා කෝපි වවන්න ගන්නවා. වවන අතරෙ තව තව ව්‍යාපාර වලට මොහු අතගනවා...ඒ කාලෙ සුපිරි ධන උල්පත උනේ මිනිරන්.මෙයත් අතෙ තියන පිච්චිය දාල කහටගහ පැත්තෙන් ඉඩම් කැල්ලක් අරන් හාරන්න පටන් ගත්ත.. පතලෙන් මොහුගේ වාසනාව පෑදුනා.. ලංකාවේ ලොකුම මිනිරන් පතලෙ අයිතිකරුවා උනා විතරක් නෙවෙයි මහා ඉඩම් හිමි වැවිලිකරුවෙක් උනා.. අක්කර 10,000කට වැඩි වැවිලි ඉඩම්...අන්තිමෙ සුදු ආණ්ඩුවෙන් මුදලි පට්ටමක් ලබාගෙන පිලියන්දල මඩපාත ආටිගල වලව්වේ සෙට්ල් උනා.. මෙතුමට දූලා 3යි එක පුතයි..:):):)

fought2.jpg


ආටිගල මුදලිතුමා ලංකාවෙ මිනිරන් රජු... කහටගහ පතලේ අදිපතිතුමා.කොහෙත්ම කැමති උනේ නෑ මේ වැඩේට...ලංකාවේ ඒ කාලෙ ඉදපු සුපිරිම සල්ලි කාරයෙක් උන මෙතුම කැමති උනේ නෑ පොලිස්කාරයට දූ දෙන්න. නමුත් අවසානේ කැමැත්ත දීලා කසාදේ ජයටම කෙරෙනවා...දැවැද්දට කහටගහ පතලෙන්1/4 කුයි, අක්කර 2000ක පොල් රබර් ඉඩමුයි හිමි වෙනවා... :cool::cool::cool::cool:

දූල තුන් දෙනා තමා ඇලිස්, ලීනා, ඇලන්.. එකම පුතා තමා ෆ්‍රැන්සිස් ඩික්සන් ආටිගල.. ආටිගල මුදලිගෙ අකමැත්ත උඩ කසාදේ කෙරුන නිසා ඇලිස් දූට වැඩිය දැවැද්දක් අනිත් දූලට මුදලිතුමා දෙනවා. මේ ගැන කොතලාවල ලොක්කා අමනාපෙන් තමා කල්ගත කලේ..:nerd::nerd::nerd::nerd:

ලීනා දුව දුන්නේ තියොඩර් ජයවර්දන කියන සිවිල් ඉංජිනේරුවට.. ඒ කියන්නේ ජේ ආර්ගේ ලොකු තාත්තා.(තාත්තගෙ අයියා ) :eek::eek:
තුන්වෙනි දූ දුන්නේ ඇෆ් ආර් සේනානයක මහතාට. එතුමා ලන්ඩන් උගත නීතික්යය.. ඇෆ් ආර් කියන්නේ ඩී ඇස් සේනානයකගෙ අයිය.. :eek::eek::eek:
පේනවනේ කසාද ටිකෙන්ම ආටිගල පවුලේ සශ්‍රීක බව නේද ???????? :shocked::):):):yes::yes::yes::yes:

මුදලි මියපරලොව යනව 1901දී වගේ. එතකොට ඩික්සන් කොලුව අඩු වයසේ... ආටිගල ළමාතැනී තරමක් මොඩ පහේ කාන්තාවක්..තනියම ව්‍යාපාර බලාගන්න බැරි නිසා කොතලාවල ලොකු බෑනා ඒකට හවුල් වෙනවා.. ඔන්න දැවැදි ප්‍රශ්නෙ විසදගන්න හොදම කාලය ආවා. කොතලාවල ලොක්කා තනියම බිස්නස් ටික හැඩල් කරනවා.. මේන්න ටික කාලෙකින් කුරුණෑගල උසාවියේ නඩුවක් විභාග වෙනවා කොතලාවලට විරුද්ධ. නඩුව දාල තියෙන්නේ ආටිගල ළමාතැනී හේතුව තමා ව්‍යාපාර වල ලාභය තනියම කොතලාවල ලබා ගැනීම සහ ව්‍යාපාර හිතුමතේ පාලනය කිරීම නිසා... කොතලාවලගෙන් සිය පවුලට වන අකටයුතුකම් ඉවසීමට නොහැකි තැන ළමාතැනි රිජුවම ලංකාණ්ඩුකාරවරයා මුණ ගැසී මේ අකටයුත්ත ඔහුට පවසා තම පුතු බාලවයස්කාරකමෙන් මුදවාදෙන මෙන් අක්ජාවක් ඉල්ල සිටිනවා..:shocked::shocked::shocked: එයට එකගවෙමින් ඔහු 16 හැවිරිදි දරුවාට දරුවාට වැඩිහිටි අයිතිවාසිකම් ලබදෙමින් බලපත්‍රයක් නිකුත් කරනවා..

ඩික්සන් කොලුවත් පවුලටම ආදරෙන් කොතලාවලගෙන් තම අනාගත උරුමය බේර ගැනීමට වැඩ කලා.. නමුත් ලාබාල ඩික්සන් කොතලාවල හමුවේ අසරණ වෙනව.. කොතලාවල තේරුම් ගන්නවා කල්මැරීමෙන් තමන් තවත් පසුපසට යන බව... ඔහු ඉතාමත් දක්ශ පොලිස්නිලධරයෙක්..අවසානේදි කොතලාවල තම කූට උපක්‍රමය ක්‍රියාවට නන්වනවා.. ලංකාවෙ ජපන් වෙලද සමාගමක් පටන් ගෙන එහි කටයුතු සදහ යයි කියමින් ජපානය බලා ගමන් කරන්නේ ඩික්සන් දරුවා ඝාතනය කිරීමට තම විශ්වාසි පොලිස් සගයා වන සින්ජානි පෙරේරාට ඕඩරය ලබා දෙමින්... :sorry::sorry::sorry:

සින්ජානි විසින් පිලෝරිස් කියන තුවක්කු වැඩ්ඩව හයර් කරනවා.. පිලෝරිස් අප්‍රිකානු බෝයර් යුද්ධයේ ඉතා දක්ශ වෙඩික්කරයෙක් විදියට වැඩ පෙන්නපු පොරක්.:growl::growl:
ඔන්න දවස ආව. ඩික්සන් කොළඹ ආවම නවතින්නේ වෙස්ලි කොලිජියෙ පිනාගෙ ගෙදර. ඩික්සන් මේ ගෙදර ඉද්දි ප්ලැන් කරගත්ත විදියටම ගේ ඇතුලට පනින පිලෝරිස් සහ සින්ජානි ඩික්සන්ට වෙඩි තබා පැනයනවා.. සින්ජානිට අණ ලැබී තිබුනේ පිලොරිස්ද ඝාතනය කර සාක්ශි මකා දමන ලෙසයි.. නමුත් පිලෝරිස් සෙනිකව තේරුම් ගන්නව මම් මේ වෙඩි තිබ්බේ හයිප්‍රොෆයිල්1කටය වැඩේ වරදින සීන්1ක්ය තියෙන්නේ කියලා.. පිලොරිස් වහාම සින්ජානි කියන පොලිස්කාරයගෙන් මිසින්ග් වෙල පොලිසියට බාර වෙලා විස්තරෙ වමාරනවා... වෙඩි වැදිච්ච ඩික්සන් කොලුව අරන් ඉක්මණට ඉස්පිටිතාලෙට යනව අනිත් අය.. ඩිකසන් ලෙඩ ඇදේම තම දේපල අක්කල දෙන්නට පමනක් පවරාදි මිය යනවා. :(:(:(
මේ අව් අස්සේ සින්ජානි විසින් ජපානයට යැවු කේබල් පණිවිඩයක්"එලදෙන මැරුවා" පොලිසිය අතට පත් වෙනවා..
එමෙන්ම එරට සිටින ඔහුට ඩිකසන් මියගිය බව දැනුම් දුන් විට ඔහුගෙ පිලිතුර වූයේ " Who shot him" යන්නයි. එකල වේගව්ටහ් පනිවිඩ ක්‍රම කිසිවක් නොතිබූ සමයක මේ සාක්ශි දෙක ඉතාමත් ප්‍රභල සාක්ශි ලෙස යෙදුනා...
නීතිපතිවරයාගෙ අනකිරීම මත පිලෝරිස් රජයේ සාක්කි කරුවෙක් වෙනව.... :yes::yes:

කොතලාවල ලංකාවට පැමිණෙන තුරු නිසොල්මනේ සිටින පොලිසිය ඔහුව අතඩංගුවට ගත්තා... කොතලාවලට පක්ශ ඉහලම පොලිස් ප්‍රභලයන් ඔහුව බේර ගැනීමට කටයුතු කලත් සේනානායක සහ ජයවර්දන පවුල් දෙකේ බලපෑම මත ඔහු හිර වූණා.. :yes::yes::yes:
එම නඩු විභාගය ලංකා ඉතිහාසයෙ වැඩිම අවධානය දිණූ නඩුව බවට පත් උනා.. දෙපැත්තම ඉන්දියාවෙන්, ලන්ඩන් වලින්, මදුරාසියෙන් ලෝකප්‍රසිද්ධ නීතික්ජයන් ගෙන්වා ගත්තා.. නමුත් කොතලාවට එරෙහි ඉතාමත් ප්‍රභල සාක්ශී පැහැදිලිවම යේදී තිබුනා..අවසානේ කොතලාවල වරදකරු උනා.. මරන දඩුවම නියම උනා.. ලංකාව උඩුයටිකුරු උන නඩුවක්. මොකෝ ලංකාවෙම දැවැන්තම පවුල් කිහිපය සම්බන්ද ප්‍රශ්නයක්...:):):)

අවසානෙ වෙඩික්කර පිලොරිස් නිදහස් උනා..සින්ජානි සහ කොතලාවලට මරන දඩුවම...
ඉන් කොතලාවල පවුලේ කීර්තිය යසස ලංකාවේ කෙලෙසිලා ගියා... අන්තිමේ හිර ගෙදර ඇතුලදිම රට හොල්ලපු කොතලාවල සයිනයිඩ් කාල අවසන් ගමන් යනවා... :frown::frown:

මලා ජෝන් කොතලාවල කියල අහල නැද්ද පොඩි කාලේ.. ඔය වැඩීටියෝ එහෙම කියන්නේ රා කට්ටක් එහෙම ගැහුවම... අන්න තේරුනානේ නිධාන කතාව..:lol::lol:

john_kotelawala_snr_tomb_at_borella_cemetery.jpg




ඉතින් මේ කොතලාවල පොලිස් ලොක්කට ළමයි 3ක් උන්නා.. අප්පා හිරේදි මළාම මේ දරුවන්ට හොදට උගන්නල ලොකු මහත් කලේ ඇෆ් ආර් සේනානයක මහත්මයා..:):):)

fought1.jpg


ජෝන්ජ,ජස්ටින්,රීඩා යන තිදෙනා... :):):)

මෙතනින් ජස්ටින් කොතලාවල තමා සෙලින්කෝ ගෘප් එකෙ ලොක්කා. එයගේ පුතා තමා ලලිත් කොතලාවල හෙවත් සෙලින්කො මහතැන හැමෝම දන්නවනේ නේද...:):)

මෙතනින් ෆ්‍රීඩා කොතලාවල ගාමිනි කොරෙයාගේ මෑණියන් වුනා...දන්නවනේ ගාමිනී කොරෙයා කියන්නේ කවුද කියලා.. ..:):)

පවුලේ සාරය තමා අනිත් කොලුවා සර් ජොන් කොතලාවල... :shocked::shocked:

Sir_John_Lionel_Kotelawala_%281897-1980%29.jpg


මොහු රෝයල් කොලිජියට ගිහින් එතනින් එංගලන්තෙ ගිහින් මෙහෙ ඇවිත් හමුදාවට බැදිලා තමන්ගෙ කදවල වලව්ව, රත්මලානේ පළාතම දෙවන ලෝක යුද්දේ මිත්‍ර පාර්ශ්වටේ යූස් කරන්න දුන්නා. අන්තිමේ කලගුණ සැලකීමක් විදියට "සර් " පට්ටමත් ලැබුණා. තම පියාගෙන් හිමිවුන අතිවිශාල ධනස්කන්දය සැපට බුක්ති විදිමින් ප්ලෙබොයි ලයිෆ්1ක් ගත කල මොහු හයේ හතරේ මනුස්සයෙක්...:):):lol: පරපුරේ සූර වීර ගති පැවතුම් තිබුණු ඔහු උජාරුවට ජීවත් උන කෙනෙක්. රජයේ බරපතල තනතුරු ගොඩාක් දරපු මොහු රටේ තෙවන අගමැති උනා... දේශපාලන යටිකුට්ටුකාරයෙක් මෙන්ම කුකුල්කේන්තිකරුවෙක් ලෙසට ප්‍රසිද්ධයි ඒ වගේම බඩු කින්ග් කෙනෙක් බවත් නොකියම බෑ...

10620553_1017544258334611_432882759966737160_n.jpg


විවාහයන් කිහිපයක් පැවතුනත් සාර්ථක උනේ නැහැ. එකම දුවක් පමනක් සිටි අතර ඇය ලක්ශ්මි කොතලාවල නම් වෙනවා.... :yes::yes::yes:

sirjohn400.jpg


මොහුට තමා ලන්කාවේ පලමු කැඩිලැක් 1ශ්‍රි1 කාර්1 තිබ්බේ... :):)මෙතුමා තමන්ගේ උරුමයන් රත්මලාන කර්මාන්ත පුරයට, කොතලාවල හමුදා ඇකඩමි වලට දෙපල පරිත්‍යාග කලා... :cool::cool:
සර්ජෝන් කොතලාවල මහත ගැන පසුවට ලියන්නම්කො..:):):)




මචෝ සුපිරි බං!
 

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Podi idemak wenna athi

    2006 wala 30million kiyanne ada 80 million wage ne

    ඒ තරම් සල්ලි තිබුන මිනුස්සු කෝටි 8කට තමා උන්න වලවුව විකුනනව කියන්නෙ..
    ඒ තරම් වැටිලද ? සාමන්‍යයෙන් වලවුවක් විකුනන තැනකට පත් වෙනව කියන්නෙ හෙන නින්දා සහගත තත්වයක් කියල වලව් කාරයො හිතනව නේද
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,706
    4,584
    113
    ඒ තරම් සල්ලි තිබුන මිනුස්සු කෝටි 8කට තමා උන්න වලවුව විකුනනව කියන්නෙ..
    ඒ තරම් වැටිලද ? සාමන්‍යයෙන් වලවුවක් විකුනන තැනකට පත් වෙනව කියන්නෙ හෙන නින්දා සහගත තත්වයක් කියල වලව් කාරයො හිතනව නේද

    Nae machan man adurana uncle car sale thiyanawa miniha oya walawa 1998 wage gatte mata mathaka widiyata 11million in cash n Toyota double cab ekakakuth dunna ..oya Artigala putha crack case ekak lu
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Senanayake, Kothalawala, Jayawardene, Bandaranaike, Ratwatte, Obeysekara, Wickramasinghe, Wijewardane la thamai lankawa control kale Issara.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    yako 2006 unath 30 mil kiyanne bung patta labaine. kudu reynor nikan ne aran thyene walawwa fucking lucky bugger

    hell yeah... අනිවා බ්‍රො.. කුඩු විකුණන එකෙක්ට වලව්කාරයෙක් වෙන්න බෑනේ ජරා යක්කු..
    ඉස්සර මිනිස්සු හෙන ගේමක් ගහල හෝ සුද්දට කත් ඇදල හොයන ධනස්කන්දෙ වියදම් කරනවා සමාජ සේවෙට... රට වෙනුවෙන්... එහෙමයි වලව්කාරයෝ පැවතේන්නේ... හම්බකරනව වගේම වියදම් කරන්නත් ඕන...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උබත් ඉතින් කතාව අස්සේ ඇඩ් දානවනේ, දැන් මේක ගැනත් කියපන්.

    ලියන්න වෙලාව ඕන මචං ගොඩක්.. අනිවා ලියන්නම් ශුව
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,914
    28,828
    113
    Richmond Castle eke walawwak nemeida? oka wenna athi neda lankawe lokuma eke ...danne nathi hinda ahanne.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Walawata aithi idan adu wenna athi Srimavo idan pawara gaththa nisa

    මචං පට්ට ඉන්ෆො ටිකක් ඔයා ලියල තියනව මෙතන.. සුපිරි...නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.. පරම්පරා ගානක් යද්දි කොලිටි1 මේන්ටේන් කරගන්න අමාරු වෙනවා. පිස්සු පුතෙක් ඉදියොත් සේරම ඉඅවරයි.එහෙම නැත්නම් දූලම විතරක් ඉදියොත් ඒත් එහෙමයි... ආටිගල පරම්පරාව දැවැන්තයි... ඕක එක වලව්වක් විතරයි.. තව ගොඩක් තියනවා... එලම බ්‍රො..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Richmond Castle eke walawwak nemeida? oka wenna athi neda lankawe lokuma eke ...danne nathi hinda ahanne.

    ඒකෙ ආකිටෙක්ච1 වෙනස් මචං.. ඒක හැදුවෙ යූකේ මෙන්ශන්1ක්විදියට. අපේ රටෙ වැඩිපුර තියන ගෙවල් ඕල්ඩ් කොලොනියල් හවුස් ටයිප්. ගෘහනිර්මාණ ශිල්පය වෙනස්...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අදහන්න වටින පොරක්නේ බන් උබ :love::love::love:.
    මේ ෆීල්ඩ් එකෙමද ජොබ් එක කරන්නේ උබ?

    නෑ මචෝ මේක මගේ හොබි1.. මම් කෝඩින්ග් වැඩ කරන්නේ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බුදුදහමෙ තියරියට අනුව මේ හැමෝම බල්ලො බළල්ලු වෙලා ඉපදිලාලු :shocked:

    මනුස්සයෙක් ආයෙම මනුස්සයෙක් වෙලා ඉපදෙනව මිසක් බල්ලො බළල්ලු වෙලා ඉපදෙන්නෙනෑ ආයුබොවන්ඩ

    වැදගත් ත්‍රෙඩ්1ක් දැම්මම ඒක උඩ රෙන්න එප අනුරාධ පුතේ