කොත්තු හැදුව බන් ගෑනි. මෙලෝ රහක් නෑ. සුප් කැට මොකුත් නොදා හදල කඩේ හදන කොලිටි එක ගන්න බැරිද පොන්නයො?

meka nam aththa.ස්ටොක් පවුඩර්, එලවලු කඩ වලින් අයින් කරන පරන පනුවො ඉන්න එලවලු, චිකන් කඩ වලින් අයින් කරන නරක් උන චිකන්, නානල කකුලෙන් පාගල අනල පදම් කරන රොටී, මාස ගානක් පරන උදේට රත් කරන රෑට ආපහු ෆ්‍රිජ් එකට දාන චිකන් හොදි, හොටෙල් වල බැදල ඉතුරු උන තෙල් එහෙම නැතුව ඒ රසට ගෙදර හදල ගන්න බෑ බන්
ආහ්.. තව එකක් අමතක උනා. උඩ කියල තියෙන ඔක්කොම එකට දාල කොත්තුව ගහන්න අතින් දාඩිය පිහදාල ඒ අතින්ම කොත්තු ගහන පොරකුත් ඉන්න ඕනෙ කඩේ රසට කොත්තුව එන්න නම්
soya sause/ tomato sause danna one.කොත්තු හැදුව බන් ගෑනි. මෙලෝ රහක් නෑ. සුප් කැට මොකුත් නොදා හදල කඩේ හදන කොලිටි එක ගන්න බැරිද පොන්නයො?
View attachment 238967
ඔව් මේක තමා ප්‍රධාන හේතුව. මමත් කීප සැරයක්ම ගෙදර හැදුවා. සමහර දවස්වල කඩේට වැඩිය සුපිරියට ආවා.chicken curry එක හරියට හදාගත්තෙ නැති උනොත්,
පිටි ගුලි එක්ක හොදි පොගවන් කනො වගෙ තමයි...![]()
![]()
rice නම් කඩේ සුවද/ රහ ගන්නවා ආටිෆිෂල්, අජිනමොටෝ අනම් මනම් නැතුවමෆක් හුත්තො කොත්තු එපා උනා.ස්ටොක් පවුඩර්, එලවලු කඩ වලින් අයින් කරන පරන පනුවො ඉන්න එලවලු, චිකන් කඩ වලින් අයින් කරන නරක් උන චිකන්, නානල කකුලෙන් පාගල අනල පදම් කරන රොටී, මාස ගානක් පරන උදේට රත් කරන රෑට ආපහු ෆ්‍රිජ් එකට දාන චිකන් හොදි, හොටෙල් වල බැදල ඉතුරු උන තෙල් එහෙම නැතුව ඒ රසට ගෙදර හදල ගන්න බෑ බන්
ආහ්.. තව එකක් අමතක උනා. උඩ කියල තියෙන ඔක්කොම එකට දාල කොත්තුව ගහන්න අතින් දාඩිය පිහදාල ඒ අතින්ම කොත්තු ගහන පොරකුත් ඉන්න ඕනෙ කඩේ රසට කොත්තුව එන්න නම්
චිකන් කරි එකෙයි කොත්තුවට දාන seasoning සහ ඉගුරු සුදුළූණු වලින් තමා රස එන්නේ ඒවා ඉතින් හරි පදමට නොදැම්මොත් රස නෑ ඉතින්කොත්තු හැදුව බන් ගෑනි. මෙලෝ රහක් නෑ. සුප් කැට මොකුත් නොදා හදල කඩේ හදන කොලිටි එක ගන්න බැරිද පොන්නයො?
View attachment 238967
කොත්තු හැදුව බන් ගෑනි. මෙලෝ රහක් නෑ. සුප් කැට මොකුත් නොදා හදල කඩේ හදන කොලිටි එක ගන්න බැරිද පොන්නයො?
View attachment 238967
