[[[ කොත්තු කන්න ගියා ආම්මෝ...!!! ]]]

suneth sir

Member
Jul 31, 2018
204
47
0
[[[ කොත්තු කන්න ගියා ආම්මෝ...!!! ]]]

වෙනදා යන කඩේටම කොත්තුවක් කන්න ගියා . කොත්තුව කලා සල්ලි ගෙවන්න බලනකොට මිල වැඩි වෙලා. මුදලාලි කිව්වා එළවලු මිල වැඩි නිසා කොත්තු, රයිස් මිල වැඩි උනා ලු.
වැඩිපුර සල්ලි අරන් ගියපු නිසා හොදට ගියා නැත්නම් පිගන් හෝදන්න තමයි වෙන්නේ

:growl::growl::growl:

දැන් ගෝඨාභයට ජන්ද දුන්න එකෙක් හොයා ගන්න නෑ...

:lol::lol::lol:

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඇයි ඉන්නවා පෙරුමාල් පොන්ස්. අපි ගෝඨාභයට දුන්නේ
     
    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    image_98149e6986.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    wate yanne nethuwa adala de katha karapan. :lol::lol::lol:

    58.gif

    අර ඔයාවගේ....
    කොත්තුව -------> ගෝඨාභය.
    හික්... හික්... අමාරුවෙන්හරි 5 years ඉන්නවෙයි.. නාහෙන් අඬ අඬ...

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    වෙනදා යන කඩේටම කොත්තුවක් කන්න ගියා . කොත්තුව කලා සල්ලි ගෙවන්න බලනකොට මිල වැඩි වෙලා. මුදලාලි කිව්වා එළවලු මිල වැඩි නිසා කොත්තු, රයිස් මිල වැඩි උනා ලු.
    වැඩිපුර සල්ලි අරන් ගියපු නිසා හොදට ගියා නැත්නම් පිගන් හෝදන්න තමයි වෙන්නේ

    :growl::growl::growl:

    දැන් ගෝඨාභයට ජන්ද දුන්න එකෙක් හොයා ගන්න නෑ...

    :lol::lol::lol:

    ගෝඨාට චන්දෙ දුන්නු උන් නම් එහෙමම ඉන්නවා .. මම නම් දුන්නු චන්දෙ ගැන දැන් ඇත්තටම සතුටු වෙනවා.. හිතපන් උඹලගේ සජිත් නම් දැන් ජනාධිපති .. මිනිස්සු කියයි අපරාදේ සිරාම හිටියනම් හොඳයි කියල..