කොත්තු පොට් එකක්
මාලඹේ අවට පවුලේ අය එක්ක ගිහින් කොත්තුවක් කන්න පුලුවන් තැනක් කවුරු හරි දන්නවද? තලාහේන පැත්ත වුනත් අවුලක් නෑ..
නැකැත් රාල;16693972 said:මාලඹේ අවට පවුලේ අය එක්ක ගිහින් කොත්තුවක් කන්න පුලුවන් තැනක් කවුරු හරි දන්නවද? තලාහේන පැත්ත වුනත් අවුලක් නෑ..![]()

ජොනී බට්ට;16693979 said:උබට මොන කොත්තුද ඇටයෝ, සම්බෝලයි බතුයි කාල නිදා ගනින්![]()

ඉතින් ගෙදරට ගෙනත් කාපන්කො රාලේ
බඩගින්නේ ඉන්න කොට දැක්ක පින්තූරේ
![]()
![]()
බින්දු;16693988 said:ඕන කෑම කඩේක කොත්තු තියෙනවා රාලේ![]()
Nero eken kapan![]()
ජන්තු අයියා;16694005 said:දියත උයන හොදයි නිදහසේ පවුල පිටින් යන්න..කෑම තියෙනවා..කොත්තු නම් තියෙනවද දන්නේ නෑ හැබැයි

Thalawathugoda perera & sons (rasawimana) eken kannaniyama koththu eka
![]()
Walivita P&S
malaba slt eka gawa nam thiyanawa pot
බඩ යන්නේ නැති කොත්තු,බම්ප්
