කොත්තු පොට් එකක්

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කොත්තු පොට් එකක්

    x3az6nj.jpg
    මාලඹේ අවට පවුලේ අය එක්ක ගිහින් කොත්තුවක් කන්න පුලුවන් තැනක් කවුරු හරි දන්නවද? තලාහේන පැත්ත වුනත් අවුලක් නෑ..
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    නැකැත් රාල;16693972 said:
    x3az6nj.jpg
    මාලඹේ අවට පවුලේ අය එක්ක ගිහින් කොත්තුවක් කන්න පුලුවන් තැනක් කවුරු හරි දන්නවද? තලාහේන පැත්ත වුනත් අවුලක් නෑ..

    :shocked:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොනී බට්ට;16693979 said:
    උබට මොන කොත්තුද ඇටයෝ, සම්බෝලයි බතුයි කාල නිදා ගනින් :lol::lol:

    අනේ පල ඇටයා අද කොත්තු කාලා තොට ෆොටෝ එවන්නම් :P

    ඉතින් ගෙදරට ගෙනත් කාපන්කො රාලේ

    එලියට ගිහින් කන්න හිතුනා බන්

    බඩගින්නේ ඉන්න කොට දැක්ක පින්තූරේ

    x3az6nj.jpg


    00020451.gif

    0002064B.gif

    බින්දු;16693988 said:
    ඕන කෑම කඩේක කොත්තු තියෙනවා රාලේ :P

    අඩේ ඇත්තද?
    000203F6.gif


    Nero eken kapan :)

    කොහෙද බන් තියන්නේ පොට් එක?

    ජන්තු අයියා;16694005 said:
    දියත උයන හොදයි නිදහසේ පවුල පිටින් යන්න..කෑම තියෙනවා..කොත්තු නම් තියෙනවද දන්නේ නෑ හැබැයි

    ඔව් එතනත් හොඳයි තමා :yes:

    Thalawathugoda perera & sons (rasawimana) eken kanna :D niyama koththu eka :love:

    හ්ම්ම් මාලබේ අහල පහල සෙට් වුනේ නැත්තන් එහේ තමා යන්න වෙන්නේ

    Walivita P&S

    කොහොමද එතන සිරාද කොත්තුව

    malaba slt eka gawa nam thiyanawa pot

    හ්ම්ම්ම් එහේ නම් මට ලඟයි. පවුලේ අය එක්ක යන්න පුලුවන් තැන් තිබේද ඒ හරියේ?

    බඩ යන්නේ නැති කොත්තු,බම්ප්

    ස්තූතියි :D
     
    Last edited: