කොත්තු පොට් එකක්

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    නැකැත් රාලේ, කොහෙද සෙට් උනේ කොත්තුවට.....?? :rolleyes:

    අපේ ශොප් එකට එහා පැත්තෙත් දැන් ලොකු කඩයක් තිබේ...... දවල් කෑම එහෙම නම් හොදයි..... පෝලිම දවල්ට..... :P කොත්තුත් තිබේ.... කාලා බලන්න ඕනා...... :yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    මලබේ හැටන් නැෂනල් බැංකුව ගාව පොට් එකක්.. ලඟ නිසා ගියා කොත්තුව නම් ලොකු හොඳක් නෑ සාමන්‍යයි..
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    කඩුවෙල පාරෙ cinec campus එකට යන පාර ළඟ පාලම ගාවම තියනව කඩයක් අන්න ඒකෙ කොත්තු හොඳයි. හැබැයි ඒකෙත් egg කොත්තුව තමා හොඳ.

    නැත්නම් කඩුවෙල මචං එකේ cheese කොත්තුව පට්ට.
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    :growl: මාළඹේ පහු වෙලා එනකොට තලාහේනේත් නීරෝ එකක් තිබේ..... ආයේ තව කොස්වත්ත පැත්තට එනකොට, ලාෆ්ස් සුපර් එක ලග තියෙන නීරෝ එක තමා හොද...... :yes:

    දියත උයනේ රසයි.... ඒ උනාට, හොද හුලං පාරක් වැදි වැදී කන්න, ඒ දෙන ටික මදි බං අපේ චණ්ඩි බණ්ඩි වලට..... :P

    niro එකේ හොඳයිද බන්, අපි මේ ලඟදි කෑවා මෙලෝ රහක් නෑනෙ. දියත උයනේ කොත්තු කනවනම් අපි කරන්නෙ දෙන්නෙක් යනවනම් කොත්තු තුනක් ගන්න එක :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    නැකැත් රාල;16697251 said:
    මලබේ හැටන් නැෂනල් බැංකුව ගාව පොට් එකක්.. ලඟ නිසා ගියා කොත්තුව නම් ලොකු හොඳක් නෑ සාමන්‍යයි..

    :rolleyes: ආ අර ඈතුලට වෙන්න තියෙන පොට් එක නේ.... මම එතනින් නම් කාලා නෑ...... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ජින්තුවා;16697275 said:
    කඩුවෙල පාරෙ cinec campus එකට යන පාර ළඟ පාලම ගාවම තියනව කඩයක් අන්න ඒකෙ කොත්තු හොඳයි. හැබැයි ඒකෙත් egg කොත්තුව තමා හොඳ.

    නැත්නම් කඩුවෙල මචං එකේ cheese කොත්තුව පට්ට.

    :rolleyes: අර කලින් සෝලාර් සිස්ටම් දාලා තිබ්බ තැන තියෙන කඩේද....?? නැත්නම් අර මාළුවෙක් වගේ බෝඩ් එකක් ගහලා තියෙන එකද....?? කඩුවෙල පැත්තට එනකොට වම් පැත්තේ තියෙන එක පාලම පැනපු ගමන්......??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ජින්තුවා;16697280 said:
    niro එකේ හොඳයිද බන්, අපි මේ ලඟදි කෑවා මෙලෝ රහක් නෑනෙ. දියත උයනේ කොත්තු කනවනම් අපි කරන්නෙ දෙන්නෙක් යනවනම් කොත්තු තුනක් ගන්න එක :rofl:

    :yes: මේ දවස් වල නම් කොත්තු කැවේ නෑ...... :no: ෆ්‍රයිඩ් රයිස් නම් එල....... :) කොත්තුත් හොදට තිබ්බා..... :D

    දියත උයනේ නම් කෑම මදි බං.... ගානට හරි යන්න පොඩ්ඩයි නේ දෙන්නේ...... ඒක මදි එතන හුලං පාරක් වැදි වැදි කනකොට..... :(

    සෙන් සාල් නම් මෙලෝ රහක් නෑ..... ගිනි ගණන් විතරයි....... :angry:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    කඩුවෙල පැත්තට එනකොට වම් පැත්තේ තියෙන එක පාලම පැනපු ගමන්......??

    අන්න ඒක තමා. teste food වගේ නමක් තියෙන්නෙ. ඔය ළඟ place එකකට පි බොන්න එනව ඒ අපුවහම ඔතනින් රෑටත් කාල තමා යන්නෙ
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ela pot ekak thiyanawa weliwita pare gamana nam tikak dushkarayi para kedila nisa e dawaswala mama hondama cheese koththuwa kala thiyenne methana

    වැලිවිට පාරෙ කොයි හරියෙද බන්? යකෝ මම කාලයක් ඔය පැත්තෙම හිටිය චීස් කොත්තු කඩයක් සෙට් වෙලා නෑනෙ. :nerd:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජින්තුවා;16697275 said:
    කඩුවෙල පාරෙ cinec campus එකට යන පාර ළඟ පාලම ගාවම තියනව කඩයක් අන්න ඒකෙ කොත්තු හොඳයි. හැබැයි ඒකෙත් egg කොත්තුව තමා හොඳ.

    නැත්නම් කඩුවෙල මචං එකේ cheese කොත්තුව පට්ට.

    මචන් එකට ෆැමිලි යන්න පුලුවන්ද? එතන බාර් එක නේද තියන්නේ? කොස්වත්ත හරියෙත් එකක් තියනව. වයිෆ් එක්ක යන්න පුලුවන් තැනක්ද?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :rolleyes: ආ අර ඈතුලට වෙන්න තියෙන පොට් එක නේ.... මම එතනින් නම් කාලා නෑ...... :no:

    ඔව් ඔව් එතන නම් එච්චරම ගතියක් නැත
    00020661.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;16697535 said:
    ඔව් ඔව් එතන නම් එච්චරම ගතියක් නැත
    00020661.gif

    සෙන්සාල් එකට යන්න...... නිදහසේ පවුලේ කට්ටියත් එක්ක කන්න පුළුවන්...... මමනම් සාමාන්යෙන් යැවෙනවා.......
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    නැකැත් රාල;16697514 said:
    koy hariyeda? malabe handiyen pothu araawa paarata dammamada naththan athuruguriya paaren dammamada?

    athurugiriya paaren daala palawaththa paththata yanakota 1.5km withara.mata kade name eka mathaka na...:(