කොත්තු විතරක් ගහනවානම් රුපියල පනස්දාහටත් ජොබ් තියෙනවා.
මගෙ යාලුවෙක් කෑම කඩයක් දැම්ම. කොත්තු & rice දාන්න එකෙක් සෙට් උනා ඌ දවසට 2000 ඉල්ලනව.
මේ ගැන හරිද? කොත්තු ගහන එකෙක් මෙච්චර ගානක් ගන්නවද?![]()
කොත්තු ගහන එවුන් ඊට වඩා ගන්නවා මචන්. ඔය ගාන ශේප්. පොඩ්ඩක් ලහිපිට බලපන්.
patta wasi ne ae ganta num.
oya ganun walta num hoda 1k hoya ganna sahenna amarui.
මගෙ යාලුවෙක් කෑම කඩයක් දැම්ම. කොත්තු & rice දාන්න එකෙක් සෙට් උනා ඌ දවසට 2000 ඉල්ලනව.
මේ ගැන හරිද? කොත්තු ගහන එකෙක් මෙච්චර ගානක් ගන්නවද?![]()
Rs.4000 - 5000 wage ganna unuth innawaYako mita kalekata issella oya rate dunne..
Dan oita wadi..![]()
. ඕක උඔට බිස්නස් තියෙන විදිය අනුව වෙනස් වෙනවා..
. ගිණි කනවා 