කොත්තු බාස් කෙනෙක්ගෙ පඩිය..

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    කොත්තු බාස් කෙනෙක්ගෙ පඩිය..

    මගෙ යාලුවෙක් කෑම කඩයක් දැම්ම. කොත්තු & rice දාන්න එකෙක් සෙට් උනා ඌ දවසට 2000 ඉල්ලනව. :shocked:

    මේ ගැන හරිද? කොත්තු ගහන එකෙක් මෙච්චර ගානක් ගන්නවද? :shocked:
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    කොත්තු විතරක් ගහනවානම් රුපියල පනස්දාහටත් ජොබ් තියෙනවා.

    කොත්තු rice දෙකම. දවසට 2000 ඕනෙලු. සතියට දවසක් නිවාඩුත් ඕනෙලු.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මගෙ යාලුවෙක් කෑම කඩයක් දැම්ම. කොත්තු & rice දාන්න එකෙක් සෙට් උනා ඌ දවසට 2000 ඉල්ලනව. :shocked:

    මේ ගැන හරිද? කොත්තු ගහන එකෙක් මෙච්චර ගානක් ගන්නවද? :shocked:

    කොත්තු ගහන එවුන් ඊට වඩා ගන්නවා මචන්. ඔය ගාන ශේප්. පොඩ්ඩක් ලහිපිට බලපන්.
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    කොත්තු ගහන එවුන් ඊට වඩා ගන්නවා මචන්. ඔය ගාන ශේප්. පොඩ්ඩක් ලහිපිට බලපන්.

    patta wasi ne ae ganta num.

    oya ganun walta num hoda 1k hoya ganna sahenna amarui.

    බිත්තර, චිකන්, මාලු, සොසේජස් (රෙටි සහ ඉන්දිඅප්ප) කොත්තු සහ රයිස් වලට තමා හොයන්නෙ.. එහෙනම් මේ ගැන හරි වගේ
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මගෙ යාලුවෙක් කෑම කඩයක් දැම්ම. කොත්තු & rice දාන්න එකෙක් සෙට් උනා ඌ දවසට 2000 ඉල්ලනව. :shocked:

    මේ ගැන හරිද? කොත්තු ගහන එකෙක් මෙච්චර ගානක් ගන්නවද? :shocked:

    Yako e ganata laabai :lol: Rs.4000 - 5000 wage ganna unuth innawa
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    Yako mita kalekata issella oya rate dunne..
    Dan oita wadi..:lol:

    එහෙනම් පොරට වැඩ බැරුව ඇති වගේ නැත්නම් ඔය තරම් අඩුවට කරනෙන් නෑනෙ
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලාබයි වගේ...:eek:. ඕක උඔට බිස්නස් තියෙන විදිය අනුව වෙනස් වෙනවා..:sorry:
    ගොඩක් වෙලාවට ගහන්න ගත්තහම කිසිම විවේකයක් නෑ..:no:. ගිණි කනවා :sorry:
    ඔය ගාන ෂේප්..:dull:
    හැබැයි පැයකට එන්නේ එක කොත්තුව නම් ඌට ලාබයි...:lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    2000ක් හොදටම මදි බන්... අඩුම 3500 වගෙ යන්නෙ දැන්