කොත්තු බාස් කෙනෙක්ගෙ පඩිය..

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    nuwara eliya , badulla peththen demala porak allla gannna kiyapan.
    wuta inna hitin bodimak aran dunnath padu naaa.

    11.gif
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    දැක්මත් ..................හොදා මලයා .............තිගැස්සීමකට .....
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    උබ ඉන්න පැත්ත අනුව වෙනස් වෙනවා කොලබ වගේ නම් පට්ට ලාබයි ඒත් කොලබ කිවුවම කොලබ දිස්ත්‍රික්කෙ අහුමුලු වල නෙමෙයි ඕං ඊටගට දවසෙ දාන කොත්තු ගානත් බලපන් මොකද ඌට ලබයකුත් තියෙන්න එපෑ තැන අල්ලා ගන්නකම් ලොකු ලාබ බලන්න එපා යන්තම් ගාන ශේප් කරගන්න කියපන් තැන (කඩේ) මිනිස්සුන්ට සෙට් උනාම හොද කොත්තු බාස් කෙනෙක හොයාගන්න කියපන් .
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ලාබයි වගේ...:eek:. ඕක උඔට බිස්නස් තියෙන විදිය අනුව වෙනස් වෙනවා..:sorry:
    ගොඩක් වෙලාවට ගහන්න ගත්තහම කිසිම විවේකයක් නෑ..:no:. ගිණි කනවා :sorry:
    ඔය ගාන ෂේප්..:dull:
    හැබැයි පැයකට එන්නේ එක කොත්තුව නම් ඌට ලාබයි...:lol:

    කඩේ අලුතෙන් දැම්මේ තාම ලොකුවට කට්ටිය එන්නෙ නෑ. සඳුදා ඉඳල තමා පොර වැඩට එනව කිව්වෙ.
     

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    අපේ පැත්තේ කඩේකත් ඔහොම මුලින්ම හෙන ගානක් දීලා කොත්තු බාස් කෙනෙක් ගත්තා! ඊට පස්සේ මුදලාලියා කොත්තු ගහන හැටි මාස දෙකෙන් තුනෙන් ඉගෙනගත්තා! ඊට පස්සේ කොත්තු ගහන එකාව අයින් කරලා මුදලාලි කොත්තු ගහන්න ගත්තා, පොරගේ වයිෆ් කැශියර් එකට දාලා.