කොත්තු rice දෙකම. දවසට 2000 ඕනෙලු. සතියට දවසක් නිවාඩුත් ඕනෙලු.
nuwara eliya , badulla peththen demala porak allla gannna kiyapan.
wuta inna hitin bodimak aran dunnath padu naaa.
![]()

ලාබයි වගේ.... ඕක උඔට බිස්නස් තියෙන විදිය අනුව වෙනස් වෙනවා..
ගොඩක් වෙලාවට ගහන්න ගත්තහම කිසිම විවේකයක් නෑ... ගිණි කනවා
ඔය ගාන ෂේප්..
හැබැයි පැයකට එන්නේ එක කොත්තුව නම් ඌට ලාබයි...![]()
ඔය ගාන වගේ තමා යන්නේ.