View attachment 201655අඩු වෙන එකක් නැද්ද සිංහලු?
trueකඩකාරයන්ට සැලකිය යුතු මිල පරාසයක බඩුමිල ඉහල යාමක් උනත් රයිස් එකේ ගාන වැඩි නොකර දරන්න පුලුවන් තරමට
නොමල් රයිස්වලින් සැහෙන්න ලාභයක් ලබනවා. චිකන් මික්ස් රයිස් වලින් ඊට වඩා අතඋඩින් ලාබයි. දාන බඩු කොන්ටිටි කරලා බලපං තේරෙයි.
මේවාටත් සිරාවටම ශොට් එක දෙන්න ඕනා.
corona walata kalin 300ta cheese kottuwa kawe dan 1000iදැන් කොහොමද ගනන්ඔවුවා කන එක නතර කරලා ඉන්නේ දැන් කාලෙක ඉදන්

අඩෝ නෝ 1000ක් වෙලාද. පොඩි මනුස්සයෙක්ට කන්න බැරි ගානකට කිට්ටු වෙලානේcorona walata kalin 300ta cheese kottuwa kawe dan 1000i![]()
ow dan masekata 1k 2k thamai wadima unoth kanneඅඩෝ නෝ 1000ක් වෙලාද. පොඩි මනුස්සයෙක්ට කන්න බැරි ගානකට කිට්ටු වෙලානේ

Ow bn.දැන් කොහොමද ගනන්ඔවුවා කන එක නතර කරලා ඉන්නේ දැන් කාලෙක ඉදන්



Sirawata. Dannm gedara hadala knwa misak wena mona krnnda. Price ekatth wada oya kadakarayo sure krnna beri ekath thiyenwaදැන් කොහොමද ගනන්ඔවුවා කන එක නතර කරලා ඉන්නේ දැන් කාලෙක ඉදන්
sinhalu biscuit company walata sadde dammata mewata meek naනොර්මල් රයිස් එක 750 800 දැන් අම්මට හු .. පොඩි චිකන් කැල්ලක් දාල, හොදට දෙනවා නං කමක් නෑ
