ජීවිතේ කාපු රසම කොත්තුව ඊයේ රෑ කන්න පුළුවන් උනා.
ඒ "කොත්තු ලැබ්" කියලා අලුත් අවන්හලක් කැලණියේ 6 කනුවට ඇවිත් නිසා. නාවලින් පටන් ගත්ත කොත්තු ලැබ් එකේ පළවෙනි තවත් ශාඛාවක් කියලයි කිව්වේ.
කොත්තු, පාරාටා ඊළඟ ලෙවල් එකට අරගෙන යන්න ඔවුන්ට පුළුවන් වෙලා. ඒත් එක්ක ලස්සන වටාපිටාවක, රසට, සුවඳට, පෙනුමට විවිධත්වයෙන් යුතුව කොත්තු සහ පරාටා රස විඳින්න පුළුවන්.
මේවන් ව්‍යාපාර රටට ආදර්ශයක්. නිකම්ම රයිස් කොත්තු කඩ දාන්නේ නැතුව ඒකට වෙනම අනන්‍යතාවයක් නිර්මාණය කරලා වෙනම තලයකට ඒ ආහාර අරගෙන ගිහින්.
විශේෂයෙන් නූතන ලෝකේ කෑම කියන්නේ බඩ පිරෙන්න විතරක් කන දෙයක් නෙවෙයි. ඒක ඇස, කන , නාසය පිරෙන්න කාලා, හිතත් පුරෝගන්න දෙයක්. ඒ නිසා මෙවන් අත්දැකීම් දෙන ව්‍යාපාර අනාගතයට සුබයි.
එකම ගැටලුව මෙනු එක බලලා කන්නේ මොනවද කියලා තීරණය කරන්න අමාරු එක. හොඳ පාරිභෝගික සේවයක් දෙනවා නම්, මෙනු එකට නිර්මාණ ශ්‍රීලී නම් දැම්මට කමක් නෑ, ඒවා මිනිස්සුන්ට පැහැදිලි කරලා, ඕඩර් එක දාන්න උදව් කරන්න.
ඔබත් දවසක රස විඳින්න.
පැතුම්
#reviewedbypathumkerner