මේක කුරුනෑගලපැත්තෙ කඩේක කොත්තු වක්, එෆ්බී එකෙන් ගත්තෙ.
මේවගෙ හැමදෙයක්ම අඩුනැතාව දාපු කොත්තු වක් නුවරින් ගන්න තැනක් කියපල්ලකො...
ටිකක් මදි.කැරට් මදි වගේ
යාmmmm chicken
අපෝ ඇති හොදි දාලා ගහපු එකක්.රස පාටනම් මදි වගේ..
ඌමීගමුනෙඅනුරාධ නං දන්නවා ඇති
මන් මාස ගානකින් කොත්තු වක් දැක්කෙ.ගැස්රයිටිස්නෙඕකෙ රොටි කෑලි ලොකුයි මචන් කර වෙලා මදි පේන තරම් කොලිටියක් එන එකක් නෑ කනකොට
ගෝදම්බ රොටියෙන් ගහන ඒවා තමයි කොත්තු, ඕවා ජරාව.
බලමුකො...
අපෝ මෙලෝ රහක් නැති ගූ ගොඩක්.
මටනම් පට්ට සෙට් කියන විදියට දාලා දෙනවාඅපෝ මෙලෝ රහක් නැති ගූ ගොඩක්.
දවල්ට නැද්ද බන්? ඉස්සරහ ට දවල් වෙලාවක නුවර යන්න තියෙනවාCafe the Vibe එකේ චීස් කොත්තුව කාපන්. Extra cheese එක්ක.
මම Kandy වල කාපු සුපිරිම කොත්තුව.
පාං පිටි ඉදියාප්පද හාල් පිටි ඉදියාප්පද