කොත්තු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Screenshot_20201022-174518~2.png

    මේක කුරුනෑගලපැත්තෙ කඩේක කොත්තු වක්, එෆ්බී එකෙන් ගත්තෙ.
    මේවගෙ හැමදෙයක්ම අඩුනැතාව දාපු කොත්තු වක් නුවරින් ගන්න තැනක් කියපල්ලකො...
     

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    ඕකෙ රොටි කෑලි ලොකුයි මචන් කර වෙලා මදි පේන තරම් කොලිටියක් එන එකක් නෑ කනකොට
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕකෙ රොටි කෑලි ලොකුයි මචන් කර වෙලා මදි පේන තරම් කොලිටියක් එන එකක් නෑ කනකොට
    මන් මාස ගානකින් කොත්තු වක් දැක්කෙ.ගැස්රයිටිස්නෙ 😢
    ඔය පිටි ගුලි කන්නෙ නැතුව ඉඳි අාප්ප කොත්තුවක් කාපංකො.

    View attachment 98195
    ගෝදම්බ රොටියෙන් ගහන ඒවා තමයි කොත්තු, ඕවා ජරාව.
    බලමුකො...
     
    • Like
    Reactions: DGN

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Cafe the Vibe එකේ චීස් කොත්තුව කාපන්. Extra cheese එක්ක.

    මම Kandy වල කාපු සුපිරිම කොත්තුව.
     
    • Like
    Reactions: Gonawala_GUNE

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    ඕවා දාන්න එපා... අපිට සති ගානක් ඇදිරි නීතිය... ඇදිරි නීතිය කඩාගෙන යන්න හිතෙනවා අප්පා...
     

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    Cafe the Vibe එකේ චීස් කොත්තුව කාපන්. Extra cheese එක්ක.

    මම Kandy වල කාපු සුපිරිම කොත්තුව.
    දවල්ට නැද්ද බන්? ඉස්සරහ ට දවල් වෙලාවක නුවර යන්න තියෙනවා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    ෆුල් එකක් අපේ පැත්තෙ 400යි, චීස් කොත්තුවක් කීයක් වෙයිද? මම කාලම නෑ
     
    • Like
    Reactions: NRTG