කොන්ඩම් එකකින් කරන්න පුලුවන් දේ
කොන්ඩම් වලින් හදපු ඇඳුම් මෙන්න
ඒඩ්ස් සම්බන්ධව මිනිසුන් දැනුවත් කිරීම සඳහා අලුත්ම ආකාරයේ ඇඳුමක් Adriana Bertini නම් ඇඳුම් නිර්මාණ ශිල්පිනිය විසින් නිපදවා තිබේ.
එහි විශේෂත්වය වන්නේ ඇය විසින් නිර්මාණය කරන ලද ඇඳුම් නිර්මාණය කොට ඇත්තේ උපත් පාලන කොපු භාවිතා කිරීමෙන් වීමයි.
ඇය විසින් නිර්මාණය කරන ලද මෙවන් ඇඳුම් ඇතුලත් ප්‍රදර්ශනයක් පසුගියදා මෙල්බර්න් නගරයේ පැවති විසිවෙනි ජාත්‍යන්තර ඒඩ්ස් වැඩසටහනට සමගාමිව පවත්වා තිබුණි.
එම ප්‍රදර්ශනයේ ජායාරූප එකතුවක් බලන්න පහතින්.
Source