කොන්ඩම් එකකින් කරන්න පුලුවන් දේ

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    කොන්ඩම් එකකින් කරන්න පුලුවන් දේ

    කොන්ඩම් වලින් හදපු ඇඳුම් මෙන්න
    ඒඩ්ස් සම්බන්ධව මිනිසුන් දැනුවත් කිරීම සඳහා අලුත්ම ආකාරයේ ඇඳුමක් Adriana Bertini නම් ඇඳුම් නිර්මාණ ශිල්පිනිය විසින් නිපදවා තිබේ.

    එහි විශේෂත්වය වන්නේ ඇය විසින් නිර්මාණය කරන ලද ඇඳුම් නිර්මාණය කොට ඇත්තේ උපත් පාලන කොපු භාවිතා කිරීමෙන් වීමයි.

    ඇය විසින් නිර්මාණය කරන ලද මෙවන් ඇඳුම් ඇතුලත් ප්‍රදර්ශනයක් පසුගියදා මෙල්බර්න් නගරයේ පැවති විසිවෙනි ජාත්‍යන්තර ඒඩ්ස් වැඩසටහනට සමගාමිව පවත්වා තිබුණි.


    එම ප්‍රදර්ශනයේ ජායාරූප එකතුවක් බලන්න පහතින්.


    Image000017.jpg


    Image000027.jpg


    Image000037.jpg


    Image000046.jpg


    Image000056.jpg


    Image000066.jpg


    Image000076.jpg


    Image000086.jpg


    Image000096.jpg


    Image000105.jpg


    Image000115.jpg


    Image000125.jpg


    Image000134.jpg


    Image000143.jpg


    Source