කොන්ඩෙ විතරක් නෙමෙයි උඹ මෙක athanath ගානවා ඇති boyfriend ට පේන්න.
නොදකින්. Don't be gay
නොදකින්. Don't be gay
konde yanawata ekak ndda bn
මගේ ලාවට තට්ටය එන නිසා මේක ගෑවා වෙනසක් තියෙනවා... නැවැත්තුවොත් කොන්ඩේ යන සීන් එකක් ලාවට නම් දැනුනා.. කොටි වලිගේ ඇල්ලුවා වගේ තමා..ඕකට සමහරුන්ට කොණ්ඩෙ යනවා කියලා දැක්කා
------ Post added on Sep 4, 2024 at 1:27 PM
apo oil danna ba kukulo. thel nalalata watila hadda gu wenawa.
හොඳ බ්රෑන්ඩ් එකක්. ගණන් නේ බන් ටිකක්.මමනම් කොන්ඩෙ වලල ඉන්නෙ දැන් අවුරුදු 3 තිස්සෙ. මටනම් මේක ඇරෙන්න වෙන එකක්වත් සෙට් නෑ.
View attachment 236191
ඔව් 100ml 6000 වගේ වෙනව.හොඳ බ්රෑන්ඩ් එකක්. ගණන් නේ බන් ටිකක්.
කොන්ඩෙ වවන්න පටන් ගත්ත මුල් කාලෙ කොන්ඩෙ යන කැඩෙන ගතියක් තිබුන. එක එක ඒව යූස් කරල මේක තමා සෙට් උනේ.මේ දවස් වල අමාරුයි බන්. එච්චර![]()
Never buy this shit. It's the worst of all. There is a korean sunscreen called Foodaholic, which is budget friendly or go for a pharmacy brand
Any good Sri Lankan sunscreen brands?
Any good Sri Lankan sunscreen brands?
Mucro spf 50 is good. I've used it. The texture is a bit thick, so you have to rub it a bit harder.
https://lassana.com/product/SUNPLAY SUPER BLOCK 81SPF 30G/HCLCOM1270?srsltid=AfmBOoqo8VadbNPW9F1-gxZ6XPOYYehGwPFWKKl47b-qX2F1O64DDTrf
This is also a decent sunscreen.
------ Post added on Sep 4, 2024 at 2:06 PM
Neither of them seem to be produced in Sri Lanka though![]()
Mucro is a Sri Lankan product.
Cuddah taper fade medium long hair. Urahisa gawata konde tiynw.
Math gannada meka
Konde man bun eka ghpuwama wesige wage kes gas ihirenawa