කොන්ඩෙ අවුල් වෙන කිරියොන්ට මගෙන්

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මම අර styling powder එකක් use කරනවා..ඒකට කොන්ඩෙ හිටිනවා..ඒත් shine look එකක් නෑ නිකන් වේලිලා වගේ.. මේක අරන් බලන්නම්කො
     
    • Love
    Reactions: tupac97

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,687
    113
    colombo

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,230
    12,251
    113
    Ohio, USA
    ඕකට සමහරුන්ට කොණ්ඩෙ යනවා කියලා දැක්කා



    ------ Post added on Sep 4, 2024 at 1:27 PM
    මගේ ලාවට තට්ටය එන නිසා මේක ගෑවා වෙනසක් තියෙනවා... නැවැත්තුවොත් කොන්ඩේ යන සීන් එකක් ලාවට නම් දැනුනා.. කොටි වලිගේ ඇල්ලුවා වගේ තමා..
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,687
    113
    colombo
    apo oil danna ba kukulo. thel nalalata watila hadda gu wenawa.

    බිජ්ජෝ මේකේ ඔයිල් ගතියක් නෑ කිසිම. උබට සැක නම් ශොප් එකට ගිහිල්ලා පොඩ්ඩක් අරන් ගාලා ටෙස්ට් කරපිය
     
    • Wow
    Reactions: rukshrulz

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    මමනම් කොන්ඩෙ වලල ඉන්නෙ දැන් අවුරුදු 3 තිස්සෙ. මටනම් මේක ඇරෙන්න වෙන එකක්වත් සෙට් නෑ.

    51h032ktquL._AC_UF894,1000_QL80_.jpg
     
    • Like
    Reactions: sahan50 and Psiko

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    මේ දවස් වල අමාරුයි බන්. එච්චර 😭
    කොන්ඩෙ වවන්න පටන් ගත්ත මුල් කාලෙ කොන්ඩෙ යන කැඩෙන ගතියක් තිබුන. එක එක ඒව යූස් කරල මේක තමා සෙට් උනේ.
    අනික කොන්ඩෙ තුනී ගතියත් නැති වෙලා ගියා මේකට.

    2024 -6 -2.png
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,687
    113
    colombo
    • Like
    Reactions: Fiona Dabare

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,908
    10,135
    113
    කොන්ඩෙ අතර දුර වැඩියි. ගණකම නෑ. මොකද කරන්නෙ?
    ආයුර්වේදෙන් බෙහෙත් ගත්තා හරි ගියෙ නෑ.
     
    • Wow
    Reactions: Psiko