behethk tiyenwa nam kiyahanmage lesatama yanawa bn mokada karanne mekata? shampoo maru kala thel gewa et hariyanne bn![]()
depaththe and issaraha okkoma konde gihilla mokada karanna one...?

magekondeth yanawaa mama yana yana thana yanawa.......
අන්තිමට වෙන්නේ මේකයි...
" ඔයාලගේ කොන්ඩේ මොන හේතුවකට ගියත් , නැවත පෙර පරිදි ඔබේ කොණ්ඩය එන බෙහෙතතක් මා ළඟ තියෙනවා. රු 5000ක් වෙනවා. කැමති කෙනෙක් ගන්න. "
රැවටෙන්න එපා කොල්ලනේ.... හිස කෙස් යාමට මේ ලෝකේ කොහෙවත් තාම බෙහෙත් හොයාගෙන නැහැ....
රැවටෙන්න එපා......![]()
එකට හෙතුවක් තියෙනවා ඔයාගේ ඇග ගොඩාක් රස්නේ වැඩි ඇති . ඒ කියන්නේ body heat eka wadi athi.අග නිවෙන අහාර ගන්න ඕන .
අන්තිමට වෙන්නේ මේකයි...
" ඔයාලගේ කොන්ඩේ මොන හේතුවකට ගියත් , නැවත පෙර පරිදි ඔබේ කොණ්ඩය එන බෙහෙතතක් මා ළඟ තියෙනවා. රු 5000ක් වෙනවා. කැමති කෙනෙක් ගන්න. "
රැවටෙන්න එපා කොල්ලනේ.... හිස කෙස් යාමට මේ ලෝකේ කොහෙවත් තාම බෙහෙත් හොයාගෙන නැහැ....
රැවටෙන්න එපා......![]()
මොනවද හොද කෑම ජාති
මගෙත් කොන්ඩේ යනවා
අර කිවා වගේ මගේ අගේ උෂ්නෙත් වැඩි තමා
සියළුම් ඇට වර්ග .ඒ කියන්නේ කෞපි ,කඩල .තල ,( හන flax seeds). පුහුල් . මම මේ කිවේ ටිකක් . මුං ඇට තන්බු වතුර , කඩල ටැන්බු වතුර මේ අතර මුල් වෙනවා . මේ ටික කරන්න අන්.