කොන්ඩෙ යනවනම් එන්න

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    mageth nalala depaththei oluwa madai konde yanwa lagadima thatte paadei wage :( behethk tiyenwa nam kiyahan
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    ape gihin iwarai, hishori, ange usshne hinda giyada manda, aye gennaganda kramayk nedda
     
    fairy

    Junior member
  • Dec 3, 2007
    428
    8
    18
    man hair transplant karanna inne danna hama oil ekakma use kala eth nalale enne na konde danna product ekak tiyanwada paramparawen konde yana eka nawattanna
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අන්තිමට වෙන්නේ මේකයි...

    " ඔයාලගේ කොන්ඩේ මොන හේතුවකට ගියත් , නැවත පෙර පරිදි ඔබේ කොණ්ඩය එන බෙහෙතතක් මා ළඟ තියෙනවා. රු 5000ක් වෙනවා. කැමති කෙනෙක් ගන්න. ":growl:

    රැවටෙන්න එපා කොල්ලනේ.... හිස කෙස් යාමට මේ ලෝකේ කොහෙවත් තාම බෙහෙත් හොයාගෙන නැහැ....:(

    රැවටෙන්න එපා......:no:
     
    Jan 8, 2015
    17
    4
    0
    magekondeth yanawaa mama yana yana thana yanawa.......

    ඔයාගේ වසස කියද ? ගොඩ අයගේ body temperature eka බලපනවා . අග නිවන අහර ගත උථුඉ. ඔයාගේ කොන්දේ යන එක නටරා පුළුවන් අනිවාර්යෙන්ම. අහාර වශයෙන් මුං ඇට ,බාර්ලී .බොන්න හිස් බඩ .
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    අන්තිමට වෙන්නේ මේකයි...
    " ඔයාලගේ කොන්ඩේ මොන හේතුවකට ගියත් , නැවත පෙර පරිදි ඔබේ කොණ්ඩය එන බෙහෙතතක් මා ළඟ තියෙනවා. රු 5000ක් වෙනවා. කැමති කෙනෙක් ගන්න. ":growl:
    රැවටෙන්න එපා කොල්ලනේ.... හිස කෙස් යාමට මේ ලෝකේ කොහෙවත් තාම බෙහෙත් හොයාගෙන නැහැ....:(
    රැවටෙන්න එපා......:no:

    බළමු. එකපාරටම කියන්නත් බැහැනේ මචං. හොඳ කෙනෙක් වෙන්නත් පුළුවන් සමහරවිට
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    එකට හෙතුවක් තියෙනවා ඔයාගේ ඇග ගොඩාක් රස්නේ වැඩි ඇති . ඒ කියන්නේ body heat eka wadi athi.අග නිවෙන අහාර ගන්න ඕන .

    මොනවද හොද කෑම ජාති
    මගෙත් කොන්ඩේ යනවා
    අර කිවා වගේ මගේ අගේ උෂ්නෙත් වැඩි තමා
     
    Jan 8, 2015
    17
    4
    0
    අන්තිමට වෙන්නේ මේකයි...

    " ඔයාලගේ කොන්ඩේ මොන හේතුවකට ගියත් , නැවත පෙර පරිදි ඔබේ කොණ්ඩය එන බෙහෙතතක් මා ළඟ තියෙනවා. රු 5000ක් වෙනවා. කැමති කෙනෙක් ගන්න. ":growl:

    රැවටෙන්න එපා කොල්ලනේ.... හිස කෙස් යාමට මේ ලෝකේ කොහෙවත් තාම බෙහෙත් හොයාගෙන නැහැ....:(

    රැවටෙන්න එපා......:no:

    ලෝකේ බෙහෙත් වර්ග තියෙනවා හිස කෙස් යන අයට . නමුත් සම්පුර්ණයෙන් කොන්ඩේ ගිය අයකුගේ නැවත ගැනීම ඉතා අපහසු . නමුත් හිස කෙස් අකලට වැටීම පාලනය කල හැක . අහර ගැනීම මුලික වෙනවා. ඒ ගැන හොද දැනීමක් ඔන . ඒ කියන්නේ විටමින් ගැන. ලංකාවේ ගොඩක් දෙනෙක්‌ ටම ගත උතු අහර ගැන දන්නේ නැහැ. මේ ගැන හොද විස්තරයක් මම ලියල ඒවානම් .
    නැතිනම් inbox කරන්න
     
    Jan 8, 2015
    17
    4
    0
    මොනවද හොද කෑම ජාති
    මගෙත් කොන්ඩේ යනවා
    අර කිවා වගේ මගේ අගේ උෂ්නෙත් වැඩි තමා

    සියළුම් ඇට වර්ග .ඒ කියන්නේ කෞපි ,කඩල .තල ,( හන flax seeds). පුහුල් . මම මේ කිවේ ටිකක් . මුං ඇට තන්බු වතුර , කඩල ටැන්බු වතුර මේ අතර මුල් වෙනවා . මේ ටික කරන්න අන්.
     
    • Like
    Reactions: ilanganthilaka

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    සියළුම් ඇට වර්ග .ඒ කියන්නේ කෞපි ,කඩල .තල ,( හන flax seeds). පුහුල් . මම මේ කිවේ ටිකක් . මුං ඇට තන්බු වතුර , කඩල ටැන්බු වතුර මේ අතර මුල් වෙනවා . මේ ටික කරන්න අන්.

    :):):)
    බොහොම ස්තුති
    තව විස්තර දිගටම දාන්න. ගොඩක් අයට වැදගත් වෙයි
    රේප් 12+
     
    System 32

    Junior member
  • Dec 7, 2008
    834
    13
    18
    :::: In My OS ::::
    ඇගේ උෂ්නේ අඩු වෙන්න බාර්ලි වතුර ,තැබිලි වතුර හොදි නේද ??? තව වෙන මොනවද හොද ?? දවසට කීපාරක් විතර බොන්න ඕනද ??