කොන්ඩෙ යනවා.. ප්ලීස් හෙල්ප්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඉදිරියේ රාළ;20466025 said:
    මේක හරියන්නේ සීතල දෙශගුණයක් තියෙන පැති වලට විතරයි. ඒකත් හැමෝටම නෑ, ටික දෙනෙක්ට හරි ගිහින් තියෙනවා. අනිත් එක කොණ්ඩෙ හැලෙන්න මූලික වෙන හේතුවට ඕකෙන් ප්‍රතිකර්මයක් නෑ. අතීසාරයට අඹුඩ ගැහිල්ලක් විතරයි.

    Male pattern baldness walata permanent treatment ekak thiyeda ayurveda/sinhala ?
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    ඉදිරියේ රාළ;20466445 said:
    ඕවා ශීත දේශගුණ තියෙන පැති වලට හරියන්නෙ. මෙහෙ ඔවා දැම්මම නැති හමේ ලෙඩ, ඇස් දැවිලි වෙන මෙකී නොකී විකාර එනවා. මෙහෙට ඕවා ගැලපෙන්නෙ නෑ.

    මම ගොඩක් කල් මේ ගැන හොයන්න පටන් අරගෙන. කොණ්ඩෙ යන්න හේතු ගොඩක් තියෙනව. පිරිමින්ගේ පැටර්න් එකක් විදිහට කොණ්ඩෙ යනවනම්, ඒ පරම්පරාවෙන් එන දෙයක්. හැබැයි මේකට බලපාන්නේ DHT හෝමෝනය. ඒක ටෙස්ටොස්ටෙරෝන් වලින්ම හැදෙන එකක්. ඒ කියන්නේ තට්ටෙ පෑදෙනව කියන්නේ පිරිමි බවේ ලක්ෂණයක්. DHT හැදෙන්න පටන්ගත්තම මුලින්ම වෙන්නේ කෙස් ගහ තුනී වෙන එක. ඊලඟට ගැලවෙන ගහ නැවත වර්ධනය වෙන්නෙ නැතුව යනව.

    DHT_stages.png

    Wnc6DXDgAAAABJRU5ErkJggg==

    හැබැයි DHT block කරන්න පුළුවන් නම් මේ ප්‍රශ්නෙ විසඳන්න පුළුවන්. මේ තියෙන්නේ DHT block කරන්න පුළුවන් tablet එකක්.

    how-to-block-dht.gif

    මේකේ තියෙන්නේ finasteride කියන ඖෂධය. මේක විවිධ වෙළඳ නාම වලින් එනව.

    https://www.google.lk/search?biw=13......1c.1.64.img..6.8.1321...0i5i30.GhYrz042NGs

    හැබැයි මම දැනගත්ත විදිහට DHT blocker පෙති, කැප්සූල් වගේ දේවල් ගන්නකොට අතුරු ප්‍රතිඵල එනව. ඒ කියන්නේ.... කෙලින් වෙන්නෙ නැතිවෙන්න පුළුවන්, පුරස්ථි ග්‍රන්ථි වල ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඒකට හොඳම විසදුම තමයි පෙති, කැප්සූල් වගේ දේවල් බොන්නේ නැතුව හිස්කබගේ ආලේප කරන දේවල් පාවිච්චි කරන එක. හැබැයි මේක තාවකාලිකයි. පිවිච්චි කරනකල් ප්‍රතිඵල තියෙනව. නවත්තල ටික කාලයක් යනකොට ආයෙ යන්න ගන්නව. ඒකට නම් කමක් නෑ නේද, කොහොමත් හම රැලි වැටිල නාකි වෙනකොට මොන කොණ්ඩෙද????

    ඔළුවෙ ගාන්න හොඳ ගොඩක් දේවල් හෙව්ව නෙට් එක පීර පීර. අන්තිමේදී මේක තමයි හම්බ උනේ...
    http://www.ebay.com/itm/311587469869?_trksid=p2057872.m2749.l2648&ssPageName=STRK:MEBIDX:IT

    s-l500.jpg

    it contains topical finasteride as DHT blocker

    and

    topical minoxidil as hair growth promoter .

    මම නම් දෙකක්ම ගෙන්නුවා... කොහෙමෙත් එන්න මාසයක් වත් යයි. වෙනසක් වෙයි කියල හිතෙනව. බලමුකෝ...

    ඔන්න කොහෙන්වත් උස්සල දැම්ම එහෙම නෙමෙයි. නෙට් එක පීරල මමම හොයාගත්ත දේවල්
     
    • Like
    Reactions: sanjeewa2010

    ඔය ඔක්කොටම මූලික හේතුව බඩේ ගිනියම. ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය තාපයට් අධිසංවේදීයි. ඒකනෙ වෘෂණ කෝෂ ඇඟෙන් පිට පිහිටල තියෙන්නේ. බඩේ ගිනියම වැඩි වෙනකොට ටෙස්ටොස්ටෙරෝන් වැඩ කරන්නෙ නැතුව යනවා. බඩේ ගිනියම බස්සන්නෙ නැතුව වෙන මොකුත් කෙරුවට වැඩක් වෙන්නෙ නෑ.
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,472
    1,033
    113
    KANDY
    ඉදිරියේ රාළ;20466780 said:

    hoda weda mahaththayek kiyandako Raale gihin munagahenda.
    Nuwara palathen nam wadiyen hodai.
     
    Last edited:
    hoda weda mahaththayek kiyandako Raale gihin munagahenda.
    Nuwala palathen nam wadiyen hodai.
    කුස්වල වෙද හාමුදුරුවො ? උන්වහන්සේ නුවර තැනකට වඩිනවා නේද ? ඒ අතරේ අර පාන් කුඩු හදාගෙන කන්නත් පුළුවනි ඇඟේ ගිනියම බහින්න.
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,472
    1,033
    113
    KANDY
    ඉදිරියේ රාළ;20466833 said:
    කුස්වල වෙද හාමුදුරුවො ? උන්වහන්සේ නුවර තැනකට වඩිනවා නේද ? ඒ අතරේ අර පාන් කුඩු හදාගෙන කන්නත් පුළුවනි ඇඟේ ගිනියම බහින්න.

    mokadda paan kudu kaama?:confused:

    ehema qwata hodayanda amarui raale.
    hoda danna kenek innawanam kiyanda.:confused:
    naththan me sambanadawa danna dewal kiyala htead ekak gandako. godak ayata wadagath wei.:yes:

    matath me age ushne thiyana ela prashnayak wela thiyenne :no:
     
    mokadda paan kudu kaama?:confused:

    http://www.elakiri.com/forum/showthread.php?p=20300342

    මේකෙ දෙවැනි වට්ටෝරුව. අපි කාල අයින් කරන පාන් වාටි වලින් හදාගන්න තියෙන්නේ. දර පෝරණු පාන් ඔය පැත්තෙ ඕනෑ තරම් තියෙනවනේ. එනිසා ඔයාට ලේසි වෙයි.

    ehema qwata hodayanda amarui raale.
    hoda danna kenek innawanam kiyanda.:confused:
    naththan me sambanadawa danna dewal kiyala htead ekak gandako. godak ayata wadagath wei.:yes:

    කුස්‌වල වෙද හිමි හමුවිය හැකි වේලාවන්

    මහනුවර පේරාදෙණිය පාරේ අංක 893 දරන ස්‌ථානයේ පිහිටි මහනුවර ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාරයේදී අඟහරුවාදා සහ සිකුරාදා යන දිනයන්හිදී

    nuwara-osu-17-728.jpg

    matath me age ushne thiyana ela prashnayak wela thiyenne :no:
    පාන් කුඩු හදාගෙන කන්න. උෂ්ණෙ බහිනවා
     
    Last edited:
    • Like
    Reactions: Amila llll

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    ඉදිරියේ රාළ;20464233 said:
    This means acidity is spreading to the upper parts of your stomach. you must be maintaining your body position always in an angle, like sitting on an arm chair or on bed. times you keep stay standing are very little compared to your other body positions.

    තැන්ක්ස් මචන්,
    ගොඩක් වෙලාවට හාන්සි වෙලා නම් ඉන්නේ ගෙදර ගියාම නිදා ගන්ට ලංවෙලා විතරයි. ඔෆිස් එකේදිත් හරි විදිහට තමා ඉදගෙන ඉන්නේ ? එතකොට එහෙම වෙන්ට විදිහක් නෑ නේද?, මේකට ප්‍රතිකාර්මයක් නැද්ද ?. ලොකුවට තාම යන්ට පටන් ගෙන නම් නෑ , හැබැයි ලාවට නළල දෙපැත්තෙන් අඩු වෙන ගතියක් තියනව .
     
    කොහොම වුණත් හිටගෙන ඉන්න කාලය අඩුයි නේ ? ඒ හොඳටම ඇති ඔය ටික සිද්ධ වෙන්න. හොඳ වෙද මහත්තයෙක් අල්ලගෙන බඩ විරේක කරගන්න. ඊට පස්සෙ එතුමා කියන තෙල් වර්ගයක් ඔළුවට දාන්න. එතකොට ඔය ප්‍රශ්නෙ ඔතනින්ම ඉවරයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඉදිරියේ රාළ;20466780 said:
    ඔය ඔක්කොටම මූලික හේතුව බඩේ ගිනියම. ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය තාපයට් අධිසංවේදීයි. ඒකනෙ වෘෂණ කෝෂ ඇඟෙන් පිට පිහිටල තියෙන්නේ. බඩේ ගිනියම වැඩි වෙනකොට ටෙස්ටොස්ටෙරෝන් වැඩ කරන්නෙ නැතුව යනවා. බඩේ ගිනියම බස්සන්නෙ නැතුව වෙන මොකුත් කෙරුවට වැඩක් වෙන්නෙ නෑ.

    ai ane oya boru kiyanne. testicles pitin thiyenne sperm production ekata best temperature eka body temp ekata wada tikak adu ganak nisa.

    bade giniyam seen nam wenawa. e unata oya hairloss eka (MPB) nam DHT nisai wenne. ekai okata permanent solution natte. boru epa okata ayurveda treatments na. DHT block/ reduce karana herbs nam thiyenawa.
     
    ai ane oya boru kiyanne. testicles pitin thiyenne sperm production ekata best temperature eka body temp ekata wada tikak adu ganak nisa.
    එතකොට ශුක්‍ර සෛල නිපදවන්න උත්තෙජනය දෙන්නේ ටෙස්ටොස්ටෙරෝන් වලින් නෙවෙයිද ? වෙන මොකක් හරි එකකින්ද ?
    bade giniyam seen nam wenawa. e unata oya hairloss eka (MPB) nam D HT nisai wenne. ekai okata permanent solution natte.
    ඔහේ විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාවට අහුවෙලා හිංදා තමා ඔය ප්‍රශ්නෙට ස්ථිරසාර විසඳුමක්, නිට්ටාවට ප්‍රතිකාරයක් නෑ කියල හිතං ඉන්නේ.
    boru epa okata ayurveda treatments na.
    ආයුර්වේදෙකට ගිහින් බලන්න. සුද්දො පවා ඇවිල්ලා ඕක හොඳ කරගෙන යනවා
    DHT block/ reduce karana herbs nam thiyenawa.
    බඩේ උෂ්ණෙ බස්සන්නෙ නැතුව ඔය මොන පිටින් දාන එකක් වත් හරියන්නෙ නෑ.
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    ඉදිරියේ රාළ;20468503 said:
    කොහොම වුණත් හිටගෙන ඉන්න කාලය අඩුයි නේ ? ඒ හොඳටම ඇති ඔය ටික සිද්ධ වෙන්න. හොඳ වෙද මහත්තයෙක් අල්ලගෙන බඩ විරේක කරගන්න. ඊට පස්සෙ එතුමා කියන තෙල් වර්ගයක් ඔළුවට දාන්න. එතකොට ඔය ප්‍රශ්නෙ ඔතනින්ම ඉවරයි.

    Hodai karala balannam
    Thank you wewa.. raale
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මම ගොඩක් කල් මේ ගැන හොයන්න පටන් අරගෙන. කොණ්ඩෙ යන්න හේතු ගොඩක් තියෙනව. පිරිමින්ගේ පැටර්න් එකක් විදිහට කොණ්ඩෙ යනවනම්, ඒ පරම්පරාවෙන් එන දෙයක්. හැබැයි මේකට බලපාන්නේ DHT හෝමෝනය. ඒක ටෙස්ටොස්ටෙරෝන් වලින්ම හැදෙන එකක්. ඒ කියන්නේ තට්ටෙ පෑදෙනව කියන්නේ පිරිමි බවේ ලක්ෂණයක්. DHT හැදෙන්න පටන්ගත්තම මුලින්ම වෙන්නේ කෙස් ගහ තුනී වෙන එක. ඊලඟට ගැලවෙන ගහ නැවත වර්ධනය වෙන්නෙ නැතුව යනව.

    DHT_stages.png

    Wnc6DXDgAAAABJRU5ErkJggg==

    හැබැයි DHT block කරන්න පුළුවන් නම් මේ ප්‍රශ්නෙ විසඳන්න පුළුවන්. මේ තියෙන්නේ DHT block කරන්න පුළුවන් tablet එකක්.

    how-to-block-dht.gif

    මේකේ තියෙන්නේ finasteride කියන ඖෂධය. මේක විවිධ වෙළඳ නාම වලින් එනව.

    https://www.google.lk/search?biw=13......1c.1.64.img..6.8.1321...0i5i30.GhYrz042NGs

    හැබැයි මම දැනගත්ත විදිහට DHT blocker පෙති, කැප්සූල් වගේ දේවල් ගන්නකොට අතුරු ප්‍රතිඵල එනව. ඒ කියන්නේ.... කෙලින් වෙන්නෙ නැතිවෙන්න පුළුවන්, පුරස්ථි ග්‍රන්ථි වල ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඒකට හොඳම විසදුම තමයි පෙති, කැප්සූල් වගේ දේවල් බොන්නේ නැතුව හිස්කබගේ ආලේප කරන දේවල් පාවිච්චි කරන එක. හැබැයි මේක තාවකාලිකයි. පිවිච්චි කරනකල් ප්‍රතිඵල තියෙනව. නවත්තල ටික කාලයක් යනකොට ආයෙ යන්න ගන්නව. ඒකට නම් කමක් නෑ නේද, කොහොමත් හම රැලි වැටිල නාකි වෙනකොට මොන කොණ්ඩෙද????

    ඔළුවෙ ගාන්න හොඳ ගොඩක් දේවල් හෙව්ව නෙට් එක පීර පීර. අන්තිමේදී මේක තමයි හම්බ උනේ...
    http://www.ebay.com/itm/311587469869?_trksid=p2057872.m2749.l2648&ssPageName=STRK:MEBIDX:IT

    s-l500.jpg

    it contains topical finasteride as DHT blocker

    and

    topical minoxidil as hair growth promoter .

    මම නම් දෙකක්ම ගෙන්නුවා... කොහෙමෙත් එන්න මාසයක් වත් යයි. වෙනසක් වෙයි කියල හිතෙනව. බලමුකෝ...

    ඔන්න කොහෙන්වත් උස්සල දැම්ම එහෙම නෙමෙයි. නෙට් එක පීරල මමම හොයාගත්ත දේවල්

    badu awada ban?
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    ඉදිරියේ රාළ;20466959 said:
    කුස්‌වල වෙද හිමි හමුවිය හැකි වේලාවන්

    මහනුවර පේරාදෙණිය පාරේ අංක 893 දරන ස්‌ථානයේ පිහිටි මහනුවර ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාරයේදී අඟහරුවාදා සහ සිකුරාදා යන දිනයන්හිදී

    පාන් කුඩු හදාගෙන කන්න. උෂ්ණෙ බහිනවා

    ah nuwara thanak tiyenwa neda :D

    ඉදිරියේ රාළ;20465358 said:
    බඩේ උෂ්ණේ තියෙද්දි ඒ තෙල වැඩ කරනවද ? ඒ කියන්නේ කොණ්ඩෙ හැලිල්ල නැවතිලා බඩේ උෂ්ණෙත් බහිනවා තෙල් ඔළුවට දැම්මම විතරක්. ඉස්සර නම් ඒවගේ තෙල් තිබිලා තියෙනවා. දැන් එහෙම ඒවා හොයන්න හරි අමාරුයි මචෝ. මම දන්න හාමුදුරුනමක් ලඟ තිබුණා තෙලක්. නහයට දාන්න විතරයි තියෙන්නේ, මුළු ඇඟේම උෂ්ණෙ බහිනවා.

    ඒ ගැන නම් දන්නෙ නෑ බං. මොනවද ඒකෙ දැනෙන ගුණ ?

    thawama nam penta gunayak na. mageth age ushne tiyenwa dawasama idagena thamayi inneth (dawasata 13-14hrs wage)