කොන්ඩේ යනවා :( :(

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    Mageth poddak yanda aran ban mama CrazyBuddy ge post ekakin dekala Kesha Mula Tharale gewa.

    Masayak yaddi yana eka adu una ban. Dawasatama den yanne gas 10k wage ban. Issara ate watura tikak gala oluwa ata gewath kesgas 5k vitara gelawuna.

    Mage yaluwekeuth ban yanawa kiyala magen beheta gena ahuwa mama kiwwa, porata sumanen hari giya kiwwa ban. U danna ayya kenek gala minihage konde gorosu unalu e kiyanne ban kalin konde siniduwata aduwata tiyenda atte.

    Gala balapan ban mata hari giya nisay tawa ekek hari me awulen nidahas wena nisay kiwwe. :yes:

    Hebey ban meka henama hena gaday :D

    kohenda ban ganne?? gana keeyada??
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,136
    1
    100,879
    113
    34
    Kalutara

    එකත් ගානකන් විතරද කොන්ඩේ යන්නේ නැත්තේ? නවත්තුවම ආයේ යන්න පටන් ගන්නවද? :oo:
     
    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    එකත් ගානකන් විතරද කොන්ඩේ යන්නේ නැත්තේ? නවත්තුවම ආයේ යන්න පටන් ගන්නවද? :oo:

    Ne ban mamath masa 2k gala den natara karala inne, Eka eka weda nisa ganda une une.

    Den aye patan ganda one kokatath hoday ne :)

    Newettuwa kiyala yanne ne ban hari giyata passe. Matanam ehemay :)
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    Huta :shocked:

    Kiyala nam tiyenne ban masa 6k wath ganda one kiyala. Eka ekage age heat eka anuwa kale wenas wenawalu.

    Hebey ban meka guma gu gaday anna ekay awula
    :lol:

    Ne ban mamath masa 2k gala den natara karala inne, Eka eka weda nisa ganda une une.

    Den aye patan ganda one kokatath hoday ne :)

    Newettuwa kiyala yanne ne ban hari giyata passe. Matanam ehemay :)

    gada ekanan aulak na wade kerenavanan

    Lankave hama thanama thyenava. Mea web eke thiyenava samahara address, KESHAMULATHARALAYA ganna puluwan address , thava address thiyenava.http://www.hairlanka.com/locations/

    elaz
     
    Sep 16, 2015
    33
    9
    0
    කොන්ඩේ යන එක වලක්වලා, කොන්ඩේ එන්න බෙහෙතක් ගැන විස්තර කරලා මම ත්‍රෙඩ් එකක් දැම්මා. කැමති කෙනෙක් ඉන්නවා නං මේක බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?p=18974896
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,136
    1
    100,879
    113
    34
    Kalutara
    කොන්ඩේ යන එක වලක්වලා, කොන්ඩේ එන්න බෙහෙතක් ගැන විස්තර කරලා මම ත්‍රෙඩ් එකක් දැම්මා. කැමති කෙනෙක් ඉන්නවා නං මේක බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?p=18974896

    ඕක හරියනේ නෑ මාත් මාස 6ක් ගෑවා. හැබැයි spray එකක්. minoxidil 5% තමයි. 1800යි ගාන. අපරාදේ සල්ලි. :(
     
    Sep 16, 2015
    33
    9
    0
    ඕක හරියනේ නෑ මාත් මාස 6ක් ගෑවා. හැබැයි spray එකක්. minoxidil 5% තමයි. 1800යි ගාන. අපරාදේ සල්ලි. :(

    මට නං හරි ගියා. මම බැලුවා කොන්ඩේ හිටවන්න. කොන්ඩේ හිටවන්න රුපියල් ලක්ෂයක් විතර යනවනේ. ඒ නිසා මේකෙන් එක බෝතලයක් අරන් ටෙස්ට් කරලා බැලුවට පාඩුවක් වෙන්නේ නෑ මම හිතන විදියට.

    කොහොම හරි මට නං හරි ගියා.
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මට නං හරි ගියා. මම බැලුවා කොන්ඩේ හිටවන්න. කොන්ඩේ හිටවන්න රුපියල් ලක්ෂයක් විතර යනවනේ. ඒ නිසා මේකෙන් එක බෝතලයක් අරන් ටෙස්ට් කරලා බැලුවට පාඩුවක් වෙන්නේ නෑ මම හිතන විදියට.

    කොහොම හරි මට නං හරි ගියා.

    math try kalla balanna ona
    gana thama sara € 90 k mehe
     
    Sep 16, 2015
    33
    9
    0
    math try kalla balanna ona
    gana thama sara € 90 k mehe

    අප්පා ගාන වැඩියි නේ. ලංකාවේ තියෙන්නේ ඉන්දියාවේ හදලා එවන බෙහෙතක්. ඒක නන 1,800 ක් වගේ වෙන්නේ.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :eek: oka konde ganna puluwanda ban ?
    අමාරුවෙං හරි ගාන්න පුලුවං .. ගෑවොත් ගොඩ..
    යකෝ ඕක බොනවා නං ගෑන්න බැරි මොකද.. (මාත් බිව්වා මාස 3ක් දවසක් ඇර දවසක් ) ;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Oya huththa wadk na bn, kokatath thaile wage, poddk kaware kiyawala balapn, colstarol, aatharaitis rate thiyna leda okkoma daala thiynwa
    :lol: ඔව් නේ..
    මට උදේකට එලියට බැහැගන්න බැරි තරං පීනස තිබ්බා.. කොන්ඩෙත් එහෙං මෙහෙං ඉදුනා.. ගැලවෙන සීන්තිබ්බා.
    මාස 3ක් ඕක තමා කලේ. ලෙඩ හොදයි. දැං නං බොන්නෑ.. ගාන්නෙත් නෑ..
    පට්ට අමාරුවෙං මාස 3ක් ඇද්දෙ. ඇගට නං අගුනයක් නෑ කිසි. අපේ පැත්තෙමයි හදන්නේ බේත.
    ඉස්සර තරං උකු ගතියක් නෑ දැං මේකෙ :sorry: මුං ඒකත් විකුනං කනවා හාමුදුරුවෝ අපවත් උනාට පස්සේ:growl:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,651
    5,782
    113
    KALUTHARA
    machan kalutara katukurunde ilapperumu kiyla dr kenek denawa thel ekak.bothal kala 900 ganak witara konde yanawata.ekanam hodai kiyala use karapu aya kiwuwa.age ushnete konde yanawa ban.ushnete beth karahan
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    මෙන්න මේ බෙහෙත කරපන් අව්ව තියන දවසක කරපන්
    නියඟලා අලයක් (පොඩි බතල අලයක් වගෙයි) පොල් තෙලෙන් උරච්චි කරපන් (ක්‍රීම් වගේ )
    ඒක ඔලුවේ හොඳින් ගාපන් (උදේ 8.30 ට විතර)
    පැයක් විතර අව්වේ හිටපන් ( අව්වට රත් වෙන්න)
    රත් වුනහම තව පැයක් විතර ඉඳල 12 ට පෙර නාපන් ( සබන් / ෂැම්පු නොගා )
    සතියට දවස් 3 කරලා කියපන්
    ආයේ කොන්ඩේ ගියොත් ඇවිත් මගේ කණ කපාගෙන පල