කොන්ඩේ යනවෝ

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    machanz loku case ekak! mage issaraha sehenna konde adu wela!:baffled: thama echchara visible ne! eth digatama adu wela giyoth mala awulak!
    mekata karna honda mokadda?:confused:
    medin thami godak adu wegena enne.menna wen wage wela thiyanne!
    thinning-hair-clinic-4.jpg
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දේශීය සත්කාරම කරහන් ඒරොප්පේ ඒවා
    බාල තියන ටිකත් යයි :lol:

    කැල්සියම් අඩුයිද උඹේ එහෙනම් හාල්මැස්සෝවත් කාපිය
    තව කොලජාති වැඩිපුර කාහන් :P

    ශැම්පු සබන් භාවිතය අඩු කරහන් :yes:

    වැක්ස් ජෙල් ගානවා නම් නවත්තහන් :frown:

    රෑට නන්න එපාඅ නෑවාම හොඳට වතුර නැති වෙනකන් පිහදාපන් :angry:

    නිදි මරන්න එපා
    පිනි බාන්න ඉන්න එපා :D

    ඔය ටික වත් කරලා බලපිය වේශී :rofl:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    gel ehema gaawama yanawa kiyanawa neda macho.ehema use karanawanam adu karapan
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    දේශීය සත්කාරම කරහන් ඒරොප්පේ ඒවා
    බාල තියන ටිකත් යයි :lol:

    කැල්සියම් අඩුයිද උඹේ එහෙනම් හාල්මැස්සෝවත් කාපිය
    තව කොලජාති වැඩිපුර කාහන් :P

    ශැම්පු සබන් භාවිතය අඩු කරහන් :yes:

    වැක්ස් ජෙල් ගානවා නම් නවත්තහන් :frown:

    රෑට නන්න එපාඅ නෑවාම හොඳට වතුර නැති වෙනකන් පිහදාපන් :angry:

    නිදි මරන්න එපා
    පිනි බාන්න ඉන්න එපා :D

    ඔය ටික වත් කරලා බලපිය වේශී :rofl:
    mama full vegetarian! gel gaanne ne! reta naanneth ne!nidi maranneth ne! eth thadatama stress eka thibba pahugiya tike! rewlwth thenin thena patch awa! family doctor ta pennuwa u kiwwa Udugowwa kala kiyala stress eka nisa! scene eka kondetath gihillada danne ne:baffled:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    1.me avatar1 ain karapan...bad omen...uba thattayek kiyalamai apita hithenne :)
    2.local herbal monawahari use karapan...eth family eke anek ayageth konde yanawanam wede amaru wei :oo:

    avatar220773_1.gif
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    දේශීය සත්කාරම කරහන් ඒරොප්පේ ඒවා
    බාල තියන ටිකත් යයි :lol:
    කැල්සියම් අඩුයිද උඹේ එහෙනම් හාල්මැස්සෝවත් කාපිය
    තව කොලජාති වැඩිපුර කාහන් :P
    ශැම්පු සබන් භාවිතය අඩු කරහන් :yes:
    වැක්ස් ජෙල් ගානවා නම් නවත්තහන් :frown:
    රෑට නන්න එපාඅ නෑවාම හොඳට වතුර නැති වෙනකන් පිහදාපන් :angry:
    නිදි මරන්න එපා
    පිනි බාන්න ඉන්න එපා :D
    ඔය ටික වත් කරලා බලපිය වේශී :rofl:
    මගෙත් කොන්ඩෙ ඉස්සරට වඩා අඩුයි
    සිරාවට ෂැන්පු සබන්ගානව කොන්ඩෙ
    ජෙල් ගානව
    රෑට නාන්නෙ, බාගෙට පිහින්නෙ
    නිදිමරනවා, නින්ද අඩුයි