thel gagena wedata yanna be ban leda kaputek wage![]()
etin wena mona karana da?
thel gagena wedata yanna be ban leda kaputek wage![]()
yakado onna mama kokakath kiyala avatar eka maru kara1.me avatar1 ain karapan...bad omen...uba thattayek kiyalamai apita hithenne
2.local herbal monawahari use karapan...eth family eke anek ayageth konde yanawanam wede amaru wei
![]()

vitamin e scene eka nam maath ahala thiyanawa! umba ae wede karala thiyanawada?නානකොට කොන්ඩෙ සබන් ගාන්න එපා. ගැලපෙන ශැම්පු එකක් ගාන්න.ඔලුවෙ ශැම්පුයි සබනුයි දෙකම ගාන්න එපා. එවෙලෙම කොන්ඩෙ යනව
හොරිකඩය වගෙ ඉන්නෙ නැතුව හැමදාම නාපන්.
දවසගානෙ රෑට ඊ විටමින් ටැබ්ලට් දෙක ගානෙ කඩල ඔලුවට දාලා මසාජ් කරන්න. ඊ විටමින් බිව්වට වැඩක් නැහැ. අනික් කාරනේ ඊවිටමින් වර්ග දෙකක් තියෙනව. එකක් හරියට පැනඩෝල් පෙත්ත වගෙ දිගයි. අන්න ඒක ගන්න එපා. ටිකක් රවුම් ටැබ්ලට් එකක් තියෙනව. ඒක ගන්න.

vitamin e scene eka nam maath ahala thiyanawa! umba ae wede karala thiyanawada?![]()
wede kiyanne machan kes athata enneth ne! udeta baladdi kotte uda wetilath ne! eth konde aduidawasata kes gas kiyak withara yanawada

wede kiyanne machan kes athata enneth ne! udeta baladdi kotte uda wetilath ne! eth konde adui![]()

wede kiyanne machan kes athata enneth ne! udeta baladdi kotte uda wetilath ne! eth konde adui![]()

ne ban ne! ambanekata adui! goddak ewwunuth kiwwa!hair volume eka top eke hondata adu welaehenam uba nikan konde yanawa hithagena innawa athi![]()

olive oil gaana gatta bro! eth ae oil eka mata sure ne! virgin oil ekak ganna ona food city ekakinolive oil use karanna![]()

pawule arata awanam hoda karanna ba.ne ban ne! ambanekata adui! goddak ewwunuth kiwwa!hair volume eka top eke hondata adu wela![]()
e vitamin try karala balanna 
ebay eke original olive oil thiyenawa ewa genna ganna. kadawalwala thiyenne mixed. ewa gaana eka therumak naolive oil gaana gatta bro! eth ae oil eka mata sure ne! virgin oil ekak ganna ona food city ekakin![]()
ebay eke original olive oil thiyenawa ewa genna ganna. kadawalwala thiyenne mixed. ewa gaana eka therumak na
http://www.ebay.com/itm/121476125385
අනිවා බලපානව. කොන්ඩෙ යන්න හේතු ගොඩක් තියෙනවඇගේ ඌශ්නෙ සැර ගතිය බලපාන්නෙ නැද්ද

hmmebay eke original olive oil thiyenawa ewa genna ganna. kadawalwala thiyenne mixed. ewa gaana eka therumak na
http://www.ebay.com/itm/121476125385

ehema attama wenawada![]()











දේශීය සත්කාරම කරහන් ඒරොප්පේ ඒවා
බාල තියන ටිකත් යයි
කැල්සියම් අඩුයිද උඹේ එහෙනම් හාල්මැස්සෝවත් කාපිය
තව කොලජාති වැඩිපුර කාහන්
ශැම්පු සබන් භාවිතය අඩු කරහන්
වැක්ස් ජෙල් ගානවා නම් නවත්තහන්
රෑට නන්න එපාඅ නෑවාම හොඳට වතුර නැති වෙනකන් පිහදාපන්
නිදි මරන්න එපා
පිනි බාන්න ඉන්න එපා
ඔය ටික වත් කරලා බලපිය වේශී

ehema attama wenawada![]()
mu pro pic ekath ain karala

