කොන්ඩේ යනවෝ

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    දේශීය වෙදමහත්තයෙක් දන්නවනම් මේක අහල බලන්න..:yes:

    යන්තං ලොද තියන කුරුම්බයක් අරං කොටුවක් කපල වතුර අයින් කරල, තෙත හිදිල ලොද වෙලෙනකන් අව්වෙ වේල ගන්න. ඊට පස්සෙ කුරුම්බෙට පිරිසිදු තලතෙල් පුරෝල ඉදුනු කදුරු ගෙඩියක් දාල අර කපපු කොටුවෙන් ලීක් නොවන විදියට වහල වතුර ගලාගෙනයන වක්කඩක බැදල මාසක් තියල පෙරලා ඔලුවෙගාල මසාජ් කරන්න
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    තව ටික දොහකින් තෝ ත්‍රෙඩ් එකක් දායි පකේ මයිල් ටික උදුගොව්ව කෑව කියල :P
    ඉස්සෙල්ල මචං කොන්ඩෙ යන හේතුව හොයාගන්න වෙනවා
    පාරම්පරිකව ටොපිය සෙට් වෙන්නත් පුළුවන් එහෙම නැත්තම් පාවිච්චි කරන සබන් ෂැම්පු වර්ග,හිස් හොරි නිසා වගේ දේවල්
    තව ස්ට්‍රෙස් එක නිසාත් වෙන්න පුළුවන් කියනවා
    හොද ඩොකෙක්ට පෙන්නපන්,මගෙත් ඔය අවුල තියනවා එත් වෙදකම් කොරන්න යන්නේ නැහැ
    තව ටික දවසක් ඉදල හිටවනවා
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,850
    798
    113
    @Thusithaya
    ado kesbewa handiya weda mahathayak innawa mamath gatta eyagen tikkak durata hari giya machan onnam passe hoyala tel no dannam kesbewa bus stand eka idala 50m withara horana pathata wenna right side eka
     
    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    mageth ehemai ban umbe thaththa or seeyageth ehema nam oka nawaththa be macho :) eka jaanawala thiyenne ekai
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    Matath okamantiyenawa mchn
    Meke thread ekaka crazybuddy da koheda daala tibba kesha muula tharalaya gana
    Patta gadai
    Mamath oka gaawa bng 1 year wage
    Ehemai kiyala prathipalayak na bng
    Mata nam hithenne param paraawen konde yanawa nam mona magula kalath hariyanne na
    Konde hitawannama wenawa bng
    Duka thamai bng
    Matabawurudu 20i
    Konde yanawa hoo gaala
    Kellek wath set wenne na bng
    Kalakiri inne bng :(
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    vitamin e tablet eka oluwata dammama wade hariyanawada.
    :yes:

    virgin olive oil aran bothalekata dala vitamin e kapala ekata dapan 10k withara ekath ekka mix wenda. eta passe a oil use karapan.

    vitamin e tablet 2k withara aran kapal oluwe gala massage karapan hamadama karanda epa. nanda kalin karala napan.

    anika nadda hamadama shampoo use karanda epa satrhiyakatasarayak 2k gawama athi. anith dawas walata nikanma napan.
     
    Ashen_D14

    Member
    Jun 26, 2015
    50

    ela machan.e kiyanne vitamin e tablet kiwwe bonna ganna ekama neda?oluwe gaanna wenama ekak nahane neda.ah anith eka mama soap thamai use karanne.shampoo newei.hamadama sopa use karannath epada.nikan naawama konde kunu yanne nahane ban.
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    ela machan.e kiyanne vitamin e tablet kiwwe bonna ganna ekama neda?oluwe gaanna wenama ekak nahane neda.ah anith eka mama soap thamai use karanne.shampoo newei.hamadama sopa use karannath epada.nikan naawama konde kunu yanne nahane ban.

    mekai ban hamadama saban dala hodaddi ape scalp 1 tiyena oil gathiya konde allala hitinda one poshane ehema makenawa ban. scalp 1 welenawa. eka passe weluna kumburak wage

    a nisa sathiyata deparak natthan thun parak gapan saban.

    ow ban a tablet 1 athule tiyenne oil wage. eka kattakin hil karala olive oil ekata dala gapan
     
    • Like
    Reactions: somadasa

    ela machan.mama gaththe menna meka.meka hondai neda.
    ENAT.png
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    නානකොට කොන්ඩෙ සබන් ගාන්න එපා. ගැලපෙන ශැම්පු එකක් ගාන්න.ඔලුවෙ ශැම්පුයි සබනුයි දෙකම ගාන්න එපා. එවෙලෙම කොන්ඩෙ යනව
    හොරිකඩය වගෙ ඉන්නෙ නැතුව හැමදාම නාපන්.

    දවසගානෙ රෑට ඊ විටමින් ටැබ්ලට් දෙක ගානෙ කඩල ඔලුවට දාලා මසාජ් කරන්න. ඊ විටමින් බිව්වට වැඩක් නැහැ. අනික් කාරනේ ඊවිටමින් වර්ග දෙකක් තියෙනව. එකක් හරියට පැනඩෝල් පෙත්ත වගෙ දිගයි. අන්න ඒක ගන්න එපා. ටිකක් රවුම් ටැබ්ලට් එකක් තියෙනව. ඒක ගන්න.

    ඔලුවෙ ගාන අර ලොකු විටමින් E කැප්සියුල්ස් ගන්න තියන තැනක් දන්නවද? Pharmacy වල බැලුවට නැහැනෙ.තියෙන්නෙ බොන ඒව විතරයි.