කොන්ඩේ යන එකට බෙහෙත්

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කොන්ඩේ යන එකට බෙහෙත්

    කොන්ඩේ යන එකට බෙහෙත් කරලා සාර්ථක වුනු කවුද ඉන්නේ. .මොනවද පාවිච්චි කරපු බෙහෙත්..:confused::confused:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හැමදාම රෑට ඔලිව් ඔයිල් ගාපන් නිදාගන්න කලින්.
    මාසයක් යද්දි රිසල්ට් එකක් තියේවි.
     
    • Like
    Reactions: ijay

    isuruprabhath

    Active member
  • Jul 20, 2016
    560
    184
    43
    27
    Makandura
    Zincovit + Evion 400 tablets....
    Kumarika long and black shampoo...
    If dandruff, use clear cool sport menthol shampoo...after that use kumarika shampoo

    This works for me...
     
    • Like
    Reactions: ijay

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    කොන්ඩේ යන එකට බෙහෙත් කරලා සාර්ථක වුනු කවුද ඉන්නේ. .මොනවද පාවිච්චි කරපු බෙහෙත්..:confused::confused:

    කරන්න වැඩනම් ටිකක් තියෙනවා.. ටිකක් මහන්සි වෙන්නත් ඕනේ පොඩි මුදලක් වියදම් කරන්නත් ඕනේ!:yes:

    01. උබ මහා රැ නාන්න පුරුදු උන එකෙක්නම් ඒක වහාම නතරකරපන්.
    i). නාන්නේ උණු වතුරෙන්නම් ඔලුවට ගොඩක් රස්නේ වතුර දන්න එප්පා.
    02. vitamin E olive oil එක්ක කලවම් කරලා ගලා විනාඩි 10ක් වගේ හොදට මසාජ් කරන්න ඕනේ.
    03. ඔබේ ඇගේ සමහරවිට biotin අඩු කම කොන්ඩේ යන්න හේතුවක්. ඉතින් උබ මේක පිටින් අරං අගට දාගන්න ඕනේ.. biotin pharmacy වල ගන්න තියෙනවා. 1500යෙ ඉදලා උඩට තියෙනවා. පුලුවන්නම් පිට රටකින් ගෙන්න ගනින්..

    Good Luck
     
    • Like
    Reactions: ijay

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif