කොන්ඩේ සුදු වෙනවාට බෙහෙත් නැද්ද

thara007

Member
Aug 25, 2009
231
13
0
කොන්ඩේ සුදු වෙනවාට බෙහෙත් නැද්ද

අද කාලේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ කොන්ඩේ සුදු වෙන එක. මම හිතන්නේ එළකිරියේ කොල්ලොත් ඇති මේ ප්‍රශ්නේ නිසා ගොඩක් දුක් වෙන අය.

Grey-Hair.jpg

කවුරුත් දන්නවාද මේ අකලට හිස කෙස් සුදු වෙනවට මුකුත් බෙහෙතක් තියෙන්වාද කියලා.?
එළකිරියේ කවුරු හරි පාවිච්චි කරලා තියෙනවාද?

විස්තර ටිකක් දාන්න ඔක්කොටම දැන ගන්න. ලොකු උදව්වක් වේවි ගොඩක් දෙනෙක් ට.
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    bump

    issara maget oya seen eka awiila machan wada mal, tawa mokakda oil ekak dala tawa monawada jathi dala awwe dawas 7 da koheda tiyala .. oluwe gala nawa konde idena eka hari giya

    dan behet wattoruwa mataka na bun
    dan ayet maget eka deka ideegena enawa
    mama nam jel karanwa hamadama
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මගෙත් කොන්ඩෙ සුදු වෙනවා බං. මට නම් ඕක ගානක් නෑ ඒත් එක එකා බලලා කියනවා අඩේ උඹෙ කොණ්ඩෙ පැහීගෙන එන්නෙ අරකද මේකද කියලා.

    මම ගස් දෙක තුනක් ගලවලා බැලුවා සමහර ඒවගෙ අග හරිය සුදුයි මුල හරිය කලුයි. ඒ කියන්නෙ කාලෙකට ඒවා සුදු වෙනවා වගේ සීන් එකක්. මොකක් හරි ජරාවක් ගාලා බලන්න ඕනෙ හරි යයිද කියලා. :dull:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;18076692 said:
    මගෙත් කොන්ඩෙ සුදු වෙනවා බං. මට නම් ඕක ගානක් නෑ ඒත් එක එකා බලලා කියනවා අඩේ උඹෙ කොණ්ඩෙ පැහීගෙන එන්නෙ අරකද මේකද කියලා.

    මම ගස් දෙක තුනක් ගලවලා බැලුවා සමහර ඒවගෙ අග හරිය සුදුයි මුල හරිය කලුයි. ඒ කියන්නෙ කාලෙකට ඒවා සුදු වෙනවා වගේ සීන් එකක්. මොකක් හරි ජරාවක් ගාලා බලන්න ඕනෙ හරි යයිද කියලා. :dull:

    හමත් රැළි වැටී ‍ගෙන එනවා නේද බං :sorry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අද කාලේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ කොන්ඩේ සුදු වෙන එක. මම හිතන්නේ එළකිරියේ කොල්ලොත් ඇති මේ ප්‍රශ්නේ නිසා ගොඩක් දුක් වෙන අය.

    Grey-Hair.jpg

    කවුරුත් දන්නවාද මේ අකලට හිස කෙස් සුදු වෙනවට මුකුත් බෙහෙතක් තියෙන්වාද කියලා.?
    එළකිරියේ කවුරු හරි පාවිච්චි කරලා තියෙනවාද?

    විස්තර ටිකක් දාන්න ඔක්කොටම දැන ගන්න. ලොකු උදව්වක් වේවි ගොඩක් දෙනෙක් ට.

    danna tharamata beheth naha ban.. sudu wena eka control karanna nan puluwann.. sudu wechcha ewa kalu karanna nan baha!
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,830
    3,856
    113
    USA
    මමත් හැමදාම රැ වෙලා නාලා කොන්ඩේ සුදු වේගන ආවා රැ නාන එක නවත්තුවහම
    කොන්ඩේ සුදු වෙන එක ටිකක් අඩු උනා
     
    smthilanka

    Member
    Feb 7, 2014
    213
    12
    0
    මගෙත් සුදුවෙනවා.
    මාත් බෙහෙතක් හොය හොයා හිටියේ.
     
    thara007

    Member
    Aug 25, 2009
    231
    13
    0
    මමත් හැමදාම රැ වෙලා නාලා කොන්ඩේ සුදු වේගන ආවා රැ නාන එක නවත්තුවහම
    කොන්ඩේ සුදු වෙන එක ටිකක් අඩු උනා

    රෑට නාන්නේ නැතුව හිටියා නම් 50% විතර අඩු කරගන්න පුලුවන්. එක කරන්න බෑනේ ඉතින්.:(:(

    සමහරු කියනවා තෙල් ජාති තියෙනවා කියලා. හරියට නමක් කියන්නේ නෑ.
    :no::no:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මගෙත් සුදුයි බං :D රෑට නාලම..
    දැන් තාත්තගෙ කොණ්ඩෙටත් වඩා මගෙ සුදුයි :lol: :lol:
    ඕක එච්චර හිතන්න එපා බං :)
    ඔය ඔළුව ලස්සනට තියං උන්න කියල ඇතිවැඩේ මොකක්ද කුණුවෙලා හිස්කබලත් ඔහේ දිරල යන එකේ.. :yes: :yes:
    මට නං කොණ්ඩෙ කණ්නාඩියකිං බැලෙන්නෙත් හෙන කලාතුරකිං :D
    ඒ නිසා කොච්චර සුදු වුනත් ගානක් ලෑ :D