කොන්ඩේ සුදු වෙලා.කවුරු හරි උදව් කරන්න

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
මූ දැන් වලස් තෙල් ගාලා හරි කොන්ඩේ හදාගෙන ඇති..2013 ත්‍රෙඩ් එකක් බම්ප් කරලා :P:P
 

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මොකෝ බං දැන් තත්වෙ මටත් ඔය අවුල තියනව, කොණ්ඩෙන් බාගයක් විතර සුදුයි. ජෙල් ගන්නෙත් නෑ, උබ මොන මගුලක් හරි කරල කලු කරගත්තද?
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගොඩ වෙද්දුන්ගෙන් අදහස් විමසන්න
    කලින් වෛද්‍යවරයෙකුට පෙන්නලා බේතක් ගනින් :yes:
     

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,451
    1,147
    113
    Mea blog eke thiyena address vala thiyenava----BLACK HAIR-----kiyala herbal liquid bottle ekak. Nispadanaya karanne Green herbal products Samagama---Meetiyagoda. Die ekak neve. Gamanak gihilla enakan one day hair kalu vela thiyenava. Masa 5 vithara digatama gana kota godak hair sthira kalu venava. Gala nanna avasya naha. http://hair-success.blogspot.com


    sure ekatama hari gihin thiyenawada
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    BMICH international Ayurveda exhibition ekedi , Foreigners la BLACK HAIR liquid bottles ara gena giye on the spot use karala. Foreign University studentsla sahaena pramanayak buy kala.
     

    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    නියඟලා අල පොල්තෙලෙන් අඹරලා හිසේ ආලේප කර තද අවුවේ පැයක් විතර සිට සබන් නොගා නාන්න සතියට දින 3ක් විතර වෙන්න සති 3ක් කරන්න කොණ්ඩය පැසීම නතර වේ . (නියඟලා අලය බතල අලය වගේ ගෑවට වස වෙන්නේ නැහැ ඉතාම අත්දුටු බෙහෙතකි )
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඩෝන්ට් ගිව් අ ෆක් සිඞ්හලයෝ.. :dull:
    මගෙත් 45%ක් විතර සුදුයි.. :dull:
    කිසිම බෙහෙතක් ගාන්නෑ :dull:
    රෑ දොලහටත් නානව.. :dull:
    උදේට පොඩ්ඩක් කිඹුහුමක් දෙකක් යනව ෆෑන් එකේම ඉඳල එච්චරයි.. :dull:
    ඒ ඇරෙන්න නම් කිසිම අවුලක් නෑ, :dull:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මගෙත් මචන් කෙස් ගස් 2ක 3න පැහීගෙන එනවා ,දන්න එකෙක් කියපල්ලකො සිරාවටම හරියන බෙහෙතක්:love::love:
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ඩෝන්ට් ගිව් අ ෆක් සිඞ්හලයෝ.. :dull:
    මගෙත් 45%ක් විතර සුදුයි.. :dull:
    කිසිම බෙහෙතක් ගාන්නෑ :dull:
    රෑ දොලහටත් නානව.. :dull:
    උදේට පොඩ්ඩක් කිඹුහුමක් දෙකක් යනව ෆෑන් එකේම ඉඳල එච්චරයි.. :dull:
    ඒ ඇරෙන්න නම් කිසිම අවුලක් නෑ, :dull:

    :lol::lol::lol:
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    ඩෝන්ට් ගිව් අ ෆක් සිඞ්හලයෝ.. :dull:
    මගෙත් 45%ක් විතර සුදුයි.. :dull:
    කිසිම බෙහෙතක් ගාන්නෑ :dull:
    රෑ දොලහටත් නානව.. :dull:
    උදේට පොඩ්ඩක් කිඹුහුමක් දෙකක් යනව ෆෑන් එකේම ඉඳල එච්චරයි.. :dull:
    ඒ ඇරෙන්න නම් කිසිම අවුලක් නෑ, :dull:

    :no::no::no::growl::growl::growl: