කොන්ඩේ හදා ගන්න

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    කොන්ඩේ හදා ගන්න

    හෙයා ජෙල් /ක්‍රීම් නැතුව කොන්ඩෙ හදා ගන්න තියන ක්‍රම මොනවද බන්?ඒවා ගැවම කොන්ඩෙ සුදුවෙනවා & කොන්ඩෙ අමුතු විදියට රලු වෙනවා.මාකටි එකෙ තියන ඔයිල් ජාති දෙක තුනක් බැලුවා ඒත් ඒවට කොන්ඩෙ හිටින්නෙ නැ ජෙල්/ක්‍රීම් තරම්.අනේ කට්ටිය දෙන්න බලන්න උදව්වක්.:(:(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ekama wisaduma thama konde straight karala hari relaxing karala hari kohoma monawa karala hari thamanta one widihata iron karalama hadaganna eka..

    mama nam wax use karanawa.. karanna deyak nethuwata.. :(

    edit: ah.. meke kalin thread ekak tibba penea da manda gedi jathiyak gel wage use karana heti
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    ekama wisaduma thama konde straight karala hari relaxing karala hari kohoma monawa karala hari thamanta one widihata iron karalama hadaganna eka..

    mama nam wax use karanawa.. karanna deyak nethuwata.. :(

    edit: ah.. meke kalin thread ekak tibba penea da manda gedi jathiyak gel wage use karana heti

    :(balapan ithin.ekakara nnath ba ban
    ube wax eka mkadda?
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පෙනෙලගෙඩිත් අවුල් බන්, කොච්චර ගෑවත් රැලි ගතිය නැතිවෙන්නෙ නෑ
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    පෙනෙලගෙඩිත් අවුල් බන්, කොච්චර ගෑවත් රැලි ගතිය නැතිවෙන්නෙ නෑ

    Mge konde normally curl mchan. Peeranna gdk amarui. Penala use kala kaalayak. passe mm straight kala. Ayeth penala gedi use kala,e hnda curl wuna aye.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මං ගාන්නේ පොල්තෙල් බන්. පොල්තෙල් අවුල් ද ?
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Mge konde normally curl mchan. Peeranna gdk amarui. Penala use kala kaalayak. passe mm straight kala. Ayeth penala gedi use kala,e hnda curl wuna aye.

    අනික ඕව ගෑව වගේ නෙවෙයි හෝදන්ටත් බෑ ලේසියට,