කොන්දක් නැති මිනිසුන් අතර දෙවියෙක්
https://www.facebook.com/GlobalSriLankanForum/videos/1929373700610388/

ශ්‍රී ලංකීය අනන්‍යතාවය, රට ත්‍රස්තවාදයෙන් මුදා ගත් රණවිරුවගේ අභිමානය, අපේ රටේ ඒකීයභාවය ,ජාතික ආරක්ෂාව, වෙනුවෙන් ජිනීවා නුවර අද තනිව හඩ නගන්න කොන්දක් , කැක්කුමක්, මහා හයියක් ඇති ඔහු ජාතියේ පියා ය.
ඔහු වැනි ඉතා සුලු පිරිසක් හැරුනු විට , වත්මන් ආණ්ඩුවේ හෝ පාර්ලිමේන්තුවේ හෝ රජයේ කිසිදු පාර්ශවයක් මේ භාරදූර කර්තව්‍යට ඔහුට ශක්තියක් වූයේ නැත, අඩුම තරමේ , සමස්ත ශ්‍රි ලාංකිකයන් වෙනුවෙන් මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් මහතා හට කිසිදු පැකිලීමකින් තොරව අභියෝග කරන මේ ඓතිහාසික මොහොත ගැන , කිසිදු සදහනක් වත් කිරිමට පක්ෂ පාට වලට වහල්වුන නමට සිංහල කුහකයන්හට උවමනාවක් නැත. එහෙව් රටක ඔහු ගැන රටට ආදරය කරන සැබෑ දේශප්රේමීන්හට දැනෙන්නේ ඉමහත් ප්‍රීතියකි,ආඩම්බරයකි....

Last edited:

සේරටම කලින් මෙතුමාගේ නම සදහන්කරලා හිටපන් ...