කොන්දක් නැති මිනිසුන් අතර දෙවියෙක්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    කොන්දක් නැති මිනිසුන් අතර දෙවියෙක්

    https://www.facebook.com/GlobalSriLankanForum/videos/1929373700610388/

    22090166_654151148305806_5323380717727949411_n.jpg

    ශ්‍රී ලංකීය අනන්‍යතාවය, රට ත්‍රස්තවාදයෙන් මුදා ගත් රණවිරුවගේ අභිමානය, අපේ රටේ ඒකීයභාවය ,ජාතික ආරක්ෂාව, වෙනුවෙන් ජිනීවා නුවර අද තනිව හඩ නගන්න කොන්දක් , කැක්කුමක්, මහා හයියක් ඇති ඔහු ජාතියේ පියා ය.
    ඔහු වැනි ඉතා සුලු පිරිසක් හැරුනු විට , වත්මන් ආණ්ඩුවේ හෝ පාර්ලිමේන්තුවේ හෝ රජයේ කිසිදු පාර්ශවයක් මේ භාරදූර කර්තව්‍යට ඔහුට ශක්තියක් වූයේ නැත, අඩුම තරමේ , සමස්ත ශ්‍රි ලාංකිකයන් වෙනුවෙන් මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් මහතා හට කිසිදු පැකිලීමකින් තොරව අභියෝග කරන මේ ඓතිහාසික මොහොත ගැන , කිසිදු සදහනක් වත් කිරිමට පක්ෂ පාට වලට වහල්වුන නමට සිංහල කුහකයන්හට උවමනාවක් නැත. එහෙව් රටක ඔහු ගැන රටට ආ‌දරය කරන සැබෑ දේශප්‍රේමීන්හට දැනෙන්නේ ඉමහත් ප්‍රීතියකි,ආඩම්බරයකි....​
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    --- සිංහළ අනුවාදය ---
    තෙරුවන් සරණයි!
    සභාපතිතුමනි,
    අද අපි කතා කරන්නේ තාක්ෂණික සහාය සහ ශක්තිය ගොඩනගා ගැණීම පිළිබඳවයි , නමුත් එය බලයෙන් පැටවිය හැකි දෙයක්ද? මෙම සමුළුව පළමු යෝජනාවෙන් ලංකා රජයට ත්‍රස්තවාදය පරාජය කිරීම සම්බන්දයෙන් ප්‍රශංසා කොට LTTE ය මිනිස් පලිහවල් යොදා ගැනීම සම්බන්දයෙන් හෙලා දුටුවා. නමුත් මහලෙකම්වරයා තමාගේ දැනගැනීම සඳහා කිසිදු අවසරයකින් තොරව විශේසඥ කමිටුවක් පත්කළා. එම වාර්තාව නිල වශයෙන් කිසිදා මෙම සමුළුවට ඉදිරිපත් කළේ නැහැ. ඒනිසා ලක් රජයට එයට ප්‍රතිචාර දක්වන්න බැරි වුනා. එය බල ගන්නන කොට රුසියාව ඇතුළු බොහෝ රටවල් එයට විරුද්ධ වුනා එය එක්සත් ජාතීන්ගේ ක්යාපටිපාටයට අනුකුලව නොකෙරුණු නිසා.
    මෙම වාර්තාව පදනම් කරගෙන මහකොමසාරිස්වරයාට පරීක්ෂණයක් කිරීමට බලය දෙමින් ගෙන ආ යෝජනාවට ඉන්දියාව, පකිස්ථානය ඇතුළු රටවල් ගණනාවක් විරුද්ද වුනා. ඔවුන් කීවා එය කුහකබවේ සහ දෙබිඩි පිළිවෙත පිලිඹඳ කදිම උදහරණයක්ය කියා.
    අපේ රටට දෙමුහුන් අධිකරණයක් සහ ව්‍යවස්ථා සංශෝධන යනාදිය ඇතුලත් අවසාන ජිනීවා යෝජනාවට පාදක වුනේ එම OISL වාර්තවයි. එය ඉතාම සාවද්‍ය සහ ලංකාවට එරෙහි වාර්තාවක් බව අපි පෙන්වාදුන්නා. එසේනම් අවසරයකින් තොරව තමාගේ දැනගැනීමට පමණක් තිබූ වාර්තාවක් ජීනීවා යෝජනාවක් කරා යාමට පදනම් වුනේ කෙසේද?
    ලොවේ කිසිම හමුදාවක් ලක්ෂ තුනක් මිනිස්සු බේරාගෙන බෙදුම්වාදී යුද්ධයක් ජයගෙන නැහැ. නමුත් ඉතා අවාසනාවන්ත ලෙස දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාව සතුටු කිරීමට වර්තමාන රජය මෙම යෝජනාවට සම අනුග්‍රහය දක්වමින් අපේ රට දරුණු ලෙස පාවා දී තිබෙනවා.
    ත්‍රස්තවාදීන්ට අවුරුදු තිහක් තිස්සේ යුද්දෙන් කරගන්න බැරිවුනදේ බෙදුම්වාදීන් දැන් ඔබ හරහා කරගන්න හදනවා. LTTE හිතවාදී දෙමළ පිරිස් සහ කුලියටගත් තමිල්නාඩු දෙමළ දේශපාලනඥයින්ගේ පට්ටපල් බොරුවලට මෙම සමුළුව රැවටෙන්නේ නැතයි අප සිතනවා. ලංකාවේ සිටින දේශප්‍රේමින් මෙම ප්‍රකාශයට සමුළුව කෙසේ ප්‍රතිචාර දක්වයිද යන්න ගැන ඉතා විමසිල්ලෙන් බලා සිටිනවා .
    ස්තුතියි.
    --- සිංහළ අනුවාදය අවසන් ---
    #GSLF​
     
    • Like
    Reactions: Iron Monger

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    තනතුරු නම්බුනාම පට්ටම් කිසිවක් මේ වැනි උතුමන්ට,පැලදුවෙ නැතත් ජනතාව එතුමන්ට උසස්ම හදපිරි සම්මානය පුදනබව විශ්වාසයි..ඒ,ඊටවඩා( වෙල්විදාන පඹයකු නොවන නිසා )දේශය වෙනුවෙන්,ජාතිය නාමයෙන්,එතුමන් පැසසීමට කාලයයි..​



    22007972_1410622732385859_6295534584188937117_n.jpg
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :)
    රට ගැන ඇත්ත කැක්කුමක් තියෙන මිනිස්සුන්ට තමා හැම තැනින්ම කැපිල්ල
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    ....මහා හයියක් ඇති ඔහු ජාතියේ පියා ය.
    ඔහු වැනි ඉතා සුලු පිරිසක් හැරුනු විට ....​



    ජාතියේ පියා???? යකෝ D.S සේනානායකත් UN ගිහින්ද ? :rofl:සේරටම කලින් මෙතුමාගේ නම සදහන්කරලා හිටපන් ...:baffled::angry::baffled::angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    රට වෙනුවෙන් කතා කරන එක කොහොම උනත් එහෙම කතා කරන මිනිස්සුත් හිරේ දාන්න වැඩක් නම් ලඟදීම සෙට් කරන්නත් බැරි නැහැ ළඟදීම .
     
    • Like
    Reactions: gayankuwait

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    Niyama kollek. moka nathath thaniyama hari gema gahanwa kiyala hithagen aththe. muwath hire daida danne mokak hari patalawala.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,628
    113
    රඹා;22293145 said:
    Niyama kollek. moka nathath thaniyama hari gema gahanwa kiyala hithagen aththe. muwath hire daida danne mokak hari patalawala.

    වේලාවට කල වැද්ද හලලා ගියේ ඔය පකය ගියා නම් තවත් කෙලවනවා හුටං එක්කම සෙට් වෙලා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔහු, රියර් අද්මිරාල් සරත් වීරසේකර, නාවික හමුදා සේවයේ සිටි සමයේ සිට ම රටට සහ ජාතියට අප්‍රමාණව ආදරය කළ මිනිසෙකි. විවේචන වලට වැඩ වලින් පිළිතුරු දෙන වර්ගයේ දුලබ මිනිසෙකි. වරක් අභවාප්‍රාප්ත තිස්ස අබේසේකර සමග ඔහු දැඩි විවේචනයක පැටලුනේ සුළග එනු පිණිස චිත්‍රපටය පිලිබදව ය. තිස්ස අබේසේකර රියර් අද්මිරාල් සරත් විරසේකර හෙලා දුටුවේ නාවික සෙබලෙක් චිත්‍රපට කලාව ගැන දන්නේ කුමන ඉටි ගෙඩියදැයි අසමිනි. රියර් අද්මිරාල් වීරසේකර එයට දුන්නේ නියම පිළිතුරකි. ඒ වසර දෙකක් තුළ චිත්‍රපටකරණය පිළිබදව හදාරා ගාමනී චිත්‍රපටය එළිදැක්වීමෙනි. ගාමනී සෙබලුන් ගේ ධෛර්යය උත්කර්ෂයට නැංවූ එකම සිනමා පටය විය. එහි අධ්‍යක්ෂනය ඔහු ගේය. යමුත් අවාසනාවකට එය නරඹන්න තිස්ස මොලොව සිටියේ නැත.....

    මේ මහා මිනිසා නාවිකයෙකු වීම පිළිබදව ආඩම්බර වෙමි. නාවිකයෝ කවදත් තම යුතුකම රට වෙනුවෙන් කරන මිනිසුන් ය.........
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නපුන්සක කොටි ගැති පාලකයන්ට රිදෙන්නට අරින රණවිරුවා
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    sarath weerasekara kiyanenam konda kelin thiyan wada karapu ratata naya nathi manusayek...eath Nalaka Godahewa kiyanenam CMB stock exchange kujitha karapu mae anduwe witharak nemai isarath wanchawal karala hire giya nila kasa horek..