අම්මෝ බන් අපි පුදුම වාසනාවන්තයි කියල හිතෙනවා බන් මේ video එක බැලුවම. මේ පොඩි එවුන් විඳින වේදනාව බලපන්කො. මගේ ඇඟත් එක්ක හිරි වැටුනා බන් මේක බලලා. (කම්පන දරා ගත නොහැකි අය මෙය බැලීමෙන් වලකින්න)
https://www.facebook.com/photo.php?v=1429477050619234
මට තියෙන ප්‍රශ්නේ කොන අනවශ්‍ය දෙයක් නම් ඇයි බන් අල්ලා මිනිස්සුන්ව කොනත් එක්ක මවන්නේ? කොන නැතුවම මැවුව නම් ඉවරයිනේ බන්. අනික අපි වගේ අල්ලාව පිළිගන්නේ නැති එවුන්ව මවන්නේ ඇයි? මම අල්ලා වුනානම් මම කවදාවත් මට බනින, මාව විවේචනය කරන එවුන්ව මවන්නේ නෑ. ඔක්කොම මවන්නේ මගේ උපරිම වහල්ලු. මම මේ කියන දෙ අහල මේකේ ඉන්න මුස්ලිම් අය මාත් එක්ක තරහ වෙන්න එපා. පොඩ්ඩක් බුද්ධිමත්ව තමන් අදහන ආගම දිහා බලන්න කියල ඉල්ලීමක් කරනවා. බෞද්ධ ධර්ශනයේ වුනත් පිළිගන්න අමාරු දේවල් මම නම් විශ්වාස කරන්නේ නෑ මචන් මම බෞද්ධයෙක් වුනත්.
(උදා: සමහර ජාතක කතා)

Last edited: