කොන කපන හැටි

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අම්මෝ බන් අපි පුදුම වාසනාවන්තයි කියල හිතෙනවා බන් මේ video එක බැලුවම. මේ පොඩි එවුන් විඳින වේදනාව බලපන්කො. මගේ ඇඟත් එක්ක හිරි වැටුනා බන් මේක බලලා. (කම්පන දරා ගත නොහැකි අය මෙය බැලීමෙන් වලකින්න)

    https://www.facebook.com/photo.php?v=1429477050619234

    මට තියෙන ප්‍රශ්නේ කොන අනවශ්‍ය දෙයක් නම් ඇයි බන් අල්ලා මිනිස්සුන්ව කොනත් එක්ක මවන්නේ? කොන නැතුවම මැවුව නම් ඉවරයිනේ බන්. අනික අපි වගේ අල්ලාව පිළිගන්නේ නැති එවුන්ව මවන්නේ ඇයි? මම අල්ලා වුනානම් මම කවදාවත් මට බනින, මාව විවේචනය කරන එවුන්ව මවන්නේ නෑ. ඔක්කොම මවන්නේ මගේ උපරිම වහල්ලු. මම මේ කියන දෙ අහල මේකේ ඉන්න මුස්ලිම් අය මාත් එක්ක තරහ වෙන්න එපා. පොඩ්ඩක් බුද්ධිමත්ව තමන් අදහන ආගම දිහා බලන්න කියල ඉල්ලීමක් කරනවා. බෞද්ධ ධර්ශනයේ වුනත් පිළිගන්න අමාරු දේවල් මම නම් විශ්වාස කරන්නේ නෑ මචන් මම බෞද්ධයෙක් වුනත්.
    (උදා: සමහර ජාතක කතා)
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    tumblr_ld8a7xzkuB1qasitn

    මේ film එක බලපන් මචෝ ,,,

    9Y7qmQ3.png
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    "බෞද්ධ ධර්ශනයේ වුනත් පිළිගන්න අමාරු දේවල් මම නම් විශ්වාස කරන්නේ නෑ මචන් මම බෞද්ධයෙක් වුනත්."

    MONAWADA MACHAN E???
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කොන කැපිල්ල මුලින්ම පටන් අරං තියෙන්නෙ.. jews ල.. හම්බයොත් කාන්තාරෙ වතුර නැති නිසා පිරිසිදු කරන්න වතුර අනම් මනං කේස් නිසා.. වැලි කුනාටු අනම් මනං හින්ද අස්සට වැලි ගියාම පිරිසිදු කරන්න අමාරු නිසා තමයි ඔය කොන කපල තියෙන්නෙ.. මුහම්මද් ගෙ මනෝපාරක් නෙවේ මම හිතන්නෙ..

    9Y7qmQ3.png
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    thanks machan. aniwa balanawa.

    තැන්ක්ස් මචන්. බලන්න හොද ෆිල්ම් එකක් හොය හොය් හිටියේ..
    :)
    අනිවාර්යෙන්ම බලන්න ,,,
    මම බලපු හොදම සංවේදී සත්‍ය කථාවක්...
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0

    tumblr_ld8a7xzkuB1qasitn

    මේ film එක බලපන් මචෝ ,,,

    9Y7qmQ3.png
    ඕකෙන් කියන්නේ Female Genital Cutting (Female Circumcision) එක ගැනයි.

    Female Genital Cutting එක ගත්තම එකේ තියෙනවා

    Hoodectomy, Labiaplasty, Clitrodectomy, Infibulation, Cauterization වගේ ප්‍රධාන කොටස් සහා තව සෑහෙන පොඩි පොඩි ක්‍රම.

    Male Genital Cutting (Male Circumcision) එක ගත්තම ඒකේ තියෙනවා Castration ,Circumcision, Frenectomy, Frenuloplasty ,වගේ ක්‍රම.

    මෙතනින්
    Clitrodectomy, Infibulation ,Castration කියන්නේ දරුණු ගණයේ ක්‍රම.
    Clitrodectomy කියන්නේ භගමණිය ඉවත් කරන එකටයි මේක හරියට කොල්ලන්ගේ ශිෂ්ණ මුණ්ඩය කපනවා වගේ එතකොට කෙල්ලට අතේ ගහන්න බෑ.Infibulation Cauterization කියන්නේ යෝනියේ තොල් කපන එකටයි, භගමණිය ඉවත් කරන එකටයි එතකොට නිකම් නිකම් හිලක් විතරයි තියෙන්නේ ඊට පස්සේ Infibulation එකේ නම් ඒ හිලත් මහනවා එතකොට ගෑණිට sex කරන්න බෑ බදින දවසට මිනිහා තමයි මැහුම් කපලා ඒක ඉවත් කරන්නේ. Castration කියන්නේ වෘෂණ ඉවත් කරන එකටයි ඒක ඉවත් කරාම පිරිමියාට ළමයි හදන්න බෑ, ස්ත්‍රී ගති ලක්ෂන පහළ වෙනවා (තන් ඒම, කටකඩ වෙනස් වීම) ඒ වගේම අස්ථි වර්ධනය බාල වෙනවා , ශරීර ශක්තිය අඩු වෙනවා,ලිංගික ආශව නැති වෙනවා ඒක මේ හැම එකටම වඩා දරුණුයි. ගෑණුන්ගේ Castration එකට කියන්නේ Spaying කියලයි ඒකේදි කරන්නේ ඩිම්බ කෝෂ ඉවත් කරන එකටයි.

    Male Circumcision කියන්නේ පෙරසම ඉවත් කරන එකටයි ඒක ඉවත් කරාම අතේ ගහන්න අමාරුයි , ලිංගික තෘප්තිය අඩු වෙනවා, ටිකක් වයසට යනකොට නගින්නේ නෑ එතකොට Viagra ඕන වෙනවා, ඒ වගේම ගෑනිට රිදෙන්න පුලුවන් ගෑණි අවුරුදු 45 පැන්නම (අවුරුදු 45 පැන්නම ගෑණුන්ට එනවා Vaginal Dryness කියලා ලෙඩක් එතකොට ඇතුල වේලිලා නිසා ගහනකොට නිකම් කොසු පොල්ලකින් වගේ තියෙන්නේ එතකොට sex එපා වෙනවා දෙන්නටම)

    Hoodectomy Labiaplasty,Frenectomy,Frenuloplasty ,Circumcision කියන්නේ ඊට පස්සේ තියෙන ඒවා.

    Hoodectomy එකෙන් කරන්නේ භගමණි වැස්ම ඉවත් කරන එකයි ,
    Labiaplasty එකෙන් කරන්නේ යෝණී තොල් කොට කරන එකයි, Frenectomy එකෙන් කරන්නේ ශීෂ්ණයේ නූල ඉවත් කරන එකයි, Frenuloplasty එකෙන් කරන්නේ ශිෂ්ණයේ නූලේ කැපුමක් දාලා පෙරසම ඇදෙන්නට සැලැස්වීමයි (නැත්නම් sex කරන කොට නූල කැඩෙන්න පුලුවන්)

    ලෝක සෞඛ්‍යය
    සංවිධානයට අනුව Female Genital Cutting එක දරුණුයි නමුත් Male Genital Cutting එක ප්‍රශ්ණයක් නෑ.නමුත් ඒක වැරදියි ඇත්තටම නම් මේ දෙකම අහිතකරයි. කිසිම හේතුවක් නැතුව සැත්කමකට භාජනය වෙන එක තේරුමක් නැති වැඩක් නමුත් Bill Gates වගේ එවුන් කරන්නේ අප්‍රිකාවේ පිරිමින්ගේ කොන් කපන එකට උදව් කරන එකයි. උන් කියන්නේ කොන කැපුවම HIV බෝවෙන එක අඩු වෙනවා කියලයි නමුත් ඒක වැරදියි HIV මර්ධනය කරන්නේ පුලුවන් කොණ්ඩම් මගින් විතරයි.

    ඉතින් ඇයි Bill Gates වගේ එවුන් අප්‍රිකාවේ කොන කපන්න ඔච්චර මුදල් වියදම් කරන්නේ?
    මේ තියෙන්නේ ඒකට හේතුව. Fibroblast :P
    Fibroblast කියන්නේ anti aging cream වලට යොදාගන දෙයක්.
    anti aging cream වලින් කරන්නේ මූනේ රැලි වැටීම වළක් වන එකයි.
    මේවා බටහිර ගොඩක් ජනප්‍රියයි පෝසක් ගෑණුන් අතරේ. Bill Gates වගේ ව්‍යාපාරිකයෝ කරන්නේ අප්‍රිකාවේ එවුන්ව ගොනාට අන්දලා උන්ගේ කොන් කපලා (පෙරසමවල්) ඒවායේ Fibroblast එකතු කරගෙන

    anti aging cream වලට යොදාගන්න එකයි. මේකෙන් මිලියන ගණනක ආදයමක් ඇමරිකාවට එනවා. :P කොහොමද වැඩේ.
    ලෝක සෞඛ්‍යය සංවිධනය කියන්නෙත් ඇමරිකාවේ බළල් අතක් නිසා UN එක වගේ උනුත් මේකට මොකුත් කියන්නේ නෑ.

    http://voices.yahoo.com/human-foreskins-big-business-cosmetics-201840.html?cat=69

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඕකෙන් කියන්නේ Female Genital Cutting (Female Circumcision) එක ගැනයි.
    Female Genital Cutting එක ගත්තම එකේ තියෙනවා

    Hoodectomy, Labiaplasty, Clitrodectomy, Infibulation, Cauterization වගේ ප්‍රධාන කොටස් සහා තව සෑහෙන පොඩි පොඩි ක්‍රම.

    Male Genital Cutting (Male Circumcision) එක ගත්තම ඒකේ තියෙනවා Castration ,Circumcision, Frenectomy, Frenuloplasty ,වගේ ක්‍රම.

    මෙතනින්
    Clitrodectomy, Infibulation ,Castration කියන්නේ දරුණු ගණයේ ක්‍රම.
    Clitrodectomy කියන්නේ භගමණිය ඉවත් කරන එකටයි මේක හරියට කොල්ලන්ගේ ශිෂ්ණ මුණ්ඩය කපනවා වගේ එතකොට කෙල්ලට අතේ ගහන්න බෑ.Infibulation Cauterization කියන්නේ යෝනියේ තොල් කපන එකටයි, භගමණිය ඉවත් කරන එකටයි එතකොට නිකම් නිකම් හිලක් විතරයි තියෙන්නේ ඊට පස්සේ Infibulation එකේ නම් ඒ හිලත් මහනවා එතකොට ගෑණිට sex කරන්න බෑ බදින දවසට මිනිහා තමයි මැහුම් කපලා ඒක ඉවත් කරන්නේ. Castration කියන්නේ වෘෂණ ඉවත් කරන එකටයි ඒක ඉවත් කරාම පිරිමියාට ළමයි හදන්න බෑ, ස්ත්‍රී ගති ලක්ෂන පහළ වෙනවා (තන් ඒම, කටකඩ වෙනස් වීම) ඒ වගේම අස්ථි වර්ධනය බාල වෙනවා , ශරීර ශක්තිය අඩු වෙනවා,ලිංගික ආශව නැති වෙනවා ඒක මේ හැම එකටම වඩා දරුණුයි. ගෑණුන්ගේ Castration එකට කියන්නේ Spaying කියලයි ඒකේදි කරන්නේ ඩිම්බ කෝෂ ඉවත් කරන එකටයි.

    ඕකාට ඔච්චර දෙයක් තේරුම් ගන්න බැහැ බන්.. ෆිල්ම් එක දාගෙන අත මරන්න ඇති sure එකට.. සංවේදී වෙන්න ඇති යට එක
    9344262.png

    9Y7qmQ3.png
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    කොන කැපිල්ල මුලින්ම පටන් අරං තියෙන්නෙ.. jews ල.. හම්බයොත් කාන්තාරෙ වතුර නැති නිසා පිරිසිදු කරන්න වතුර අනම් මනං කේස් නිසා.. වැලි කුනාටු අනම් මනං හින්ද අස්සට වැලි ගියාම පිරිසිදු කරන්න අමාරු නිසා තමයි ඔය කොන කපල තියෙන්නෙ.. මුහම්මද් ගෙ මනෝපාරක් නෙවේ මම හිතන්නෙ..

    9Y7qmQ3.png

    කොන කපන එක මුලින්ම පටන් ගත්තේ පරාවෝ වරුන් යුදෙව්වෝ ජීවත් වුණේ ඒ ළගම නිසා උන් ඒක ගත්තා, මොහොමඩ් උන්ගෙන් ඒක හොරකම් කර ගත්තා. මේ විදියට තමයි ඕක් යුදෙව් සහා ස්ලාම් වල අංගයක් වුනේ. මම නම් පොඩි එවුන්ගේ කපන එක විරුද්ධයි නමුත් ලොකු එවුන් උන්ට කැමති දෙයක් කරගත්ත දෙන් (ගෑණු පිරිමි කවුරු හෝ වේවා).
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    බෞද්ධ ධර්ශනයේ වුනත් පිළිගන්න අමාරු දේවල් මම නම් විශ්වාස කරන්නේ නෑ මචන් මම බෞද්ධයෙක් වුනත්.[/COLOR][/SIZE]
    (උදා: සමහර ජාතක කතා)[/QUOTE]

    kiyapanko balanna a piliganna bari බෞද්ධ ධර්ශන monawada kiyala,ane palayan bn yanna uba ahenam dham pasal giya nathi akekda koheda.deyak gana kiyanna issara wela a gana tikak oyala balala katha karapan.loke thiyena pivithuruma de thamai බෞද්ධ ධර්ශන uba aka dana ganin,loketa budu kenek bihi wanne piliganna bari dewal kiyanna newai kiyana akath mathaka thiyagaththoth hodai???
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    බෞද්ධ ධර්ශනයේ වුනත් පිළිගන්න අමාරු දේවල් මම නම් විශ්වාස කරන්නේ නෑ මචන් මම බෞද්ධයෙක් වුනත්.[/COLOR][/SIZE]
    (උදා: සමහර ජාතක කතා)

    kiyapanko balanna a piliganna bari බෞද්ධ ධර්ශන monawada kiyala,ane palayan bn yanna uba ahenam dham pasal giya nathi akekda koheda.deyak gana kiyanna issara wela a gana tikak oyala balala katha karapan.loke thiyena pivithuruma de thamai බෞද්ධ ධර්ශන uba aka dana ganin,loketa budu kenek bihi wanne piliganna bari dewal kiyanna newai kiyana akath mathaka thiyagaththoth hodai???

    සත්තු කථා කරපු ජාතක කථා ඕන තරම් තියෙනවා. ඒවා විශ්වාස කරන්න අමාරුයි
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    කොන කැපිල්ල මුලින්ම පටන් අරං තියෙන්නෙ.. jews ල.. හම්බයොත් කාන්තාරෙ වතුර නැති නිසා පිරිසිදු කරන්න වතුර අනම් මනං කේස් නිසා.. වැලි කුනාටු අනම් මනං හින්ද අස්සට වැලි ගියාම පිරිසිදු කරන්න අමාරු නිසා තමයි ඔය කොන කපල තියෙන්නෙ.. මුහම්මද් ගෙ මනෝපාරක් නෙවේ මම හිතන්නෙ..

    9Y7qmQ3.png%20

    uyageth kona kapuwada :rolleyes::rofl: