කොන කපාගන්න surgery ලංකාවේ කරනවද බං?

jaxonblack

Well-known member
  • Nov 28, 2024
    233
    422
    63
    ලංකාවෙ හොස්පිටල් එකකින් Circumcision එකක් කරන්න පුලුවන් ද බං අපිට ඕනේ නම්? මෙඩිකල් හේතුවක් නැතුව?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    ලංකාවෙ හොස්පිටල් එකකින් Circumcision එකක් කරන්න පුලුවන් ද බං අපිට ඕනේ නම්? මෙඩිකල් හේතුවක් නැතුව?
    Ane manda. Owa karanawa ney hospital eke.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,950
    1
    12,283
    113
    අදාළ නෑ නේ
    4jhdvg.jpg
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    යාලුවෙක් ඉන්නවා ඕක කරපු. ප්‍රයිවට් හොස්පිටල් එකක කරේ. දැන් හැබැයි අවුරුදු ගානකට කලින්. V ශේප් එකට කට් එකක් දානවා කියලයි කිව්වේ.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,075
    6,411
    113
    kandy
    topaage tamai ewa ekatu wenne. kona kapana eken chances adu wenwa infectionsut. dethun dennek ekka sex karat case adui
    Oka gana poddak hoyala balanna oneee

    Ithin bn circumcision surgery ekakin karanne pera sama ain krana eka ne. Habai mehema wenna puluwan oya kiwwa deyath ekka. Eka ain krama top eka eliyata enawane. Ain karata passe virus eka ekathu wenne nane open nisa. Open unath virus walata ehema inna bane nirawaranaya wela

    Ekada danne nane
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Oka gana poddak hoyala balanna oneee

    Ithin bn circumcision surgery ekakin karanne pera sama ain krana eka ne. Habai mehema wenna puluwan oya kiwwa deyath ekka. Eka ain krama top eka eliyata enawane. Ain karata passe virus eka ekathu wenne nane open nisa. Open unath virus walata ehema inna bane nirawaranaya wela

    Ekada danne nane
    virus ekatu wenne nati scene eka tamai tambiyek mata kiwwe.
     
    • Wow
    Reactions: sahan50