කොන තුවාල වෙලා

strada

Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    කොන තුවාල වෙලා

    foreskin එකේ ඇතුල් පැත්තේ friction burn එකක් වෙලා.:baffled:
    ආසාදනය වෙයි කියලා සෙන්සිටිව් ස්කින් ෆේස්වොශ් එකකින් හේදුවා. පලවෙනි පාර වතුර ගෑවෙනකොට චුට්ටක් රිදෙනවා. මේක ආසාදනය නොවී තියාගන්න ක්‍රීම් මොනවත් දනවනනම් කියන්න ගොඩක් පින්
     
    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    මේකේ කොරෝනා නිසා පටන් ගත්ත මෙඩිකල් හෙල්ප් ත්‍රෙඩ් එකේ ලින්ක් එක දාන්න පුලුවන් කෙනෙක්
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Anti Bacterial Anti Fungal cream ekak hondayi

    1. Betadiene walin wash karanna
    2. Soframycin - anti bacterial
    3. Candid - Anti Fungal 2 & 3 mix karala gaanna

    4. Flucort also OK

    DRY wata thiya ganna
     
    • Like
    Reactions: strada

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    Anti Bacterial Anti Fungal cream ekak hondayi

    1. Betadiene walin wash karanna
    2. Soframycin - anti bacterial
    3. Candid - Anti Fungal 2 & 3 mix karala gaanna

    4. Flucort also OK

    DRY wata thiya ganna

    mycoral, beclomin cream 2 danata tiyenawa gedara. ewa hariyanne nadda
     
    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    Anti Bacterial Anti Fungal cream ekak hondayi

    1. Betadiene walin wash karanna
    2. Soframycin - anti bacterial
    3. Candid - Anti Fungal 2 & 3 mix karala gaanna

    4. Flucort also OK

    DRY wata thiya ganna

    STOP MASTRUBATION. IF YOU DO USE KY JELLY
     
    svpslpa

    Junior member
  • Aug 15, 2008
    95
    20
    18
    මේ ලඟ...........
    foreskin එකේ ඇතුල් පැත්තේ friction burn එකක් වෙලා.:baffled:
    ආසාදනය වෙයි කියලා සෙන්සිටිව් ස්කින් ෆේස්වොශ් එකකින් හේදුවා. පලවෙනි පාර වතුර ගෑවෙනකොට චුට්ටක් රිදෙනවා. මේක ආසාදනය නොවී තියාගන්න ක්‍රීම් මොනවත් දනවනනම් කියන්න ගොඩක් පින්

    තුවාලය පැල්මක් නම් සීනි චෙක් කරගන්න.candid-b cream එකත් හොඳයි