කොමර්ෂල් bank ඔන්ලයින්, ක්‍රෙඩිට් කාර්ඩ්.

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,616
    8,866
    113
    මේ අලුත් සම්පත් විශ්ව මගුල පුදුම වදයක් දෙන්නේ.. ගිය මාසේ 100000 වැඩි ක්‍රෙඩිට් කාර්ඩ් පෙමට් වැඩ කර..පේමන්ට් එක කරන්න ගියාම මගුල් කියවනවා...

    මේ රෙද්ද නිසා සම්පත් එපා උනා.. කොමර්ෂල් එක පැත්තේ යන්න බැලුවේ.. එකේ ඔන්ලයින් එක හොදයිද? ක්‍රෙඩිට් කාර්ඩ් එක කොහොමද? ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ තියෙයිද?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    hodai Commercial Bank offers ehema tianawa ekama de credit card balance update eka delay pennanne payments ehema kalata
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,616
    8,866
    113
    ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ
    commerical bank client la ge salli site eka fishing site ekakin horaa kaala kiylaa unwe online transfer limits 100,000 wata adu kara last week.
    මෙකමද දන්නෙ නෑ සම්පත් උනුත් කරන්නෙ 😕
     
    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,235
    645
    113
    ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ
    commerical bank client la ge salli site eka fishing site ekakin horaa kaala kiylaa unwe online transfer limits 100,000 wata adu kara last week.
    ow bn
     
    • Sad
    Reactions: snm1990

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,853
    113
    මාලඹේ
    මේ අලුත් සම්පත් විශ්ව මගුල පුදුම වදයක් දෙන්නේ.. ගිය මාසේ 100000 වැඩි ක්‍රෙඩිට් කාර්ඩ් පෙමට් වැඩ කර..පේමන්ට් එක කරන්න ගියාම මගුල් කියවනවා...

    මේ රෙද්ද නිසා සම්පත් එපා උනා.. කොමර්ෂල් එක පැත්තේ යන්න බැලුවේ.. එකේ ඔන්ලයින් එක හොදයිද? ක්‍රෙඩිට් කාර්ඩ් එක කොහොමද? ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ තියෙයිද?
    මරු බංකුවකට සෙට් වෙන්න යන්නේ 🤣🤣
     
    • Haha
    Reactions: Psiko

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934
    113
    මේ අලුත් සම්පත් විශ්ව මගුල පුදුම වදයක් දෙන්නේ.. ගිය මාසේ 100000 වැඩි ක්‍රෙඩිට් කාර්ඩ් පෙමට් වැඩ කර..පේමන්ට් එක කරන්න ගියාම මගුල් කියවනවා...

    මේ රෙද්ද නිසා සම්පත් එපා උනා.. කොමර්ෂල් එක පැත්තේ යන්න බැලුවේ.. එකේ ඔන්ලයින් එක හොදයිද? ක්‍රෙඩිට් කාර්ඩ් එක කොහොමද? ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ තියෙයිද?
    com bank eka ita wada aul hamadama e huththa mkak hari error ekak

    sampath eka dan nam aulak na

    yanawa nam NTB palayan
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,616
    8,866
    113
    com bank eka ita wada aul hamadama e huththa mkak hari error ekak

    sampath eka dan nam aulak na

    yanawa nam NTB palayan
    NTB web එක අවුලක් නැද්ද? web app එකෙන්ම money market account thiyeda?

    සම්පත් එකනම් එපා ම උනා

    com bank eka ita wada aul hamadama e huththa mkak hari error ekak

    sampath eka dan nam aulak na

    yanawa nam NTB palayan
    scheduled කරන්න ගියාම එපා වෙනවා.. කර්ඩ් එක ඇඩ් කර, ගිය මාසෙ පෙමන්ට් එක schedule කරන්න දුන්න, දැන් දෙන්නෙ නෑ..

    උන්ගෙ customer service පට්ට අවුල්.. අපි හිගන්නො ගානට දාලා සලකන්නෙ
    ------ Post added on Feb 16, 2026 at 10:40 AM
     
    • Like
    Reactions: Kfire and wqe123

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,901
    113
    🤍
    NTB palayan
    Customer service supiri

    4.PNG

    bank-slut.gif
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    Customer service supiri

    4.PNG

    bank-slut.gif
    ubata owa labenne naa customer unata

    කොමර්ෂල් සයිට් එක හොදයි සම්පත් අලුත් එකට වඩා
    අඩුම ගානේ ස්ටේට්මෙනට් එකේ තියන දෙයක් කොපි පේස්ට් කරන්න දෙන්නෙත් නෑ සම්පත්
    ඒ මගුලේ ඉන්ටර්ෆේස් එකත් අවුල්
    හැබැයි කොර්පොරේට් සයිට් එක නම් කොමර්ෂල් එකට වඩා තාමත් හොදයි....

    පරණ ට්‍රාන්ස්ෆර් එකක් මොකද්ද කියලා සම්පත් එකේ බලන්න ගියහම හදපු එකාගේ මෑණියෝ සමග හත්මුතු පරම්පරාව සිහිවෙනවා....
    ------ Post added on Feb 16, 2026 at 12:42 PM
     
    • Like
    Reactions: Psiko and snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,616
    8,866
    113
    ubata owa labenne naa customer unata

    කොමර්ෂල් සයිට් එක හොදයි සම්පත් අලුත් එකට වඩා
    අඩුම ගානේ ස්ටේට්මෙනට් එකේ තියන දෙයක් කොපි පේස්ට් කරන්න දෙන්නෙත් නෑ සම්පත්
    ඒ මගුලේ ඉන්ටර්ෆේස් එකත් අවුල්
    හැබැයි කොර්පොරේට් සයිට් එක නම් කොමර්ෂල් එකට වඩා තාමත් හොදයි....

    පරණ ට්‍රාන්ස්ෆර් එකක් මොකද්ද කියලා සම්පත් එකේ බලන්න ගියහම හදපු එකාගේ මෑණියෝ සමග හත්මුතු පරම්පරාව සිහිවෙනවා....
    ------ Post added on Feb 16, 2026 at 12:42 PM
    මුනුත් දැන් ලක්ශේ සීමව දාලද?
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,901
    113
    🤍
    HND hodai hodai kiwe pahu giye tike meke eun

    mage main eka sampath handa smapath hdnnt hithenawa
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,866
    9,124
    113
    ulan bator
    Commercial bank pain in ass too!

    web site limited to 100K per daily transfers outside com bank
    hotline does not work
    cannot remove devices!
    bla bla

    me huttawal ape salliwalinma apitama arinawa!

    banku epa wela ! cypto patta lesi - my car my patrol!

    • Like
    Reactions: netnet