කොම්පැණි වලටත් GEN-Z එපා වෙලා ලු

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,473
    36,423
    113
    මැදමහනුවර
    ewa wadak nh apit, ape community ekata 2000 t klin unwa athulath kara ganna kamathi naha api, period!

    #GenZEK
    Even you do not belong to genZ

    89QUnDa.jpeg


    7HHkki2.jpeg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,081
    113
    සේදවත්ත
    එලකිරියේ උනුත් දැන් ටිකක් අපේ සීයලා තාත්තල වගේ අලුත් උන් කරන කියන දේවල් උන්ගේ ක්‍රම දිරවන් නෑ 🤣

    ගායිස් උබල නාකි වෙමින් යන්නේ එකයි ඔය , සමාන්‍ය තත්වයක් ඕක. තරුණ උන්ට ලෝකේ ගෙනියන්න දීලා පැත්තකට වෙන්න .

    උබල ඔය බෑ චොර මෙලෝ රහක් නෑ කියන උන් 2100 වෙද්දි මේක කනපිට පෙරලනවා .
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    සිරාවට GEN Z නම් සාපයක් ...යකෝ ඉන්ටවිව් කරලා සතියකින් එන්න කිව්වා ඔෆිස් එකට, EPF ,ETF documents sign කරන්න .ඇවිල්ල අත්සන් කරලා ජොබ් ලොකේෂන් එකට යවල ඉන්න පරණ එකෙක්ට ෆුල් ට්‍රෙන් කරන්න කිව්වා ,මු උගෙන් ට්‍රේනින් එකත් අරන් හවස රෙසිග්නේෂන් දීල ගිහිල්ලා
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    සිරාවට GEN Z නම් සාපයක් ...යකෝ ඉන්ටවිව් කරලා සතියකින් එන්න කිව්වා ඔෆිස් එකට, EPF ,ETF documents sign කරන්න .ඇවිල්ල අත්සන් කරලා ජොබ් ලොකේෂන් එකට යවල ඉන්න පරණ එකෙක්ට ෆුල් ට්‍රෙන් කරන්න කිව්වා ,මු උගෙන් ට්‍රේනින් එකත් අරන් හවස රෙසිග්නේෂන් දීල ගිහිල්ලා

    ithin mkkd prashne? uta one nisa u resign wuna..
    illegal deyak nemeine?

    be professional uncle

    oyalage expectations sampurna krnn nemei api inne, job ekak krnne slli hoynn, echchri 😛
     
    • Like
    • Haha
    Reactions: tha123 and Max_r