එහෙනම් මන් අස්වෙනවා
27 ne oyata, 2000 t kalin ayava GenZ kyl salakannah api, stop pretending UNCLE
එහෙනම් මන් අස්වෙනවා
↓ ↓27 ne oyata, 2000 t kalin ayava GenZ kyl salakannah api, stop pretending UNCLE
genz is only 1997 - 2012
Even you do not belong to genZewa wadak nh apit, ape community ekata 2000 t klin unwa athulath kara ganna kamathi naha api, period!
#GenZEK
සිරාවට GEN Z නම් සාපයක් ...යකෝ ඉන්ටවිව් කරලා සතියකින් එන්න කිව්වා ඔෆිස් එකට, EPF ,ETF documents sign කරන්න .ඇවිල්ල අත්සන් කරලා ජොබ් ලොකේෂන් එකට යවල ඉන්න පරණ එකෙක්ට ෆුල් ට්‍රෙන් කරන්න කිව්වා ,මු උගෙන් ට්‍රේනින් එකත් අරන් හවස රෙසිග්නේෂන් දීල ගිහිල්ලා