කොම්පැනි එකකට වෙබ් එකක් හදන්න ගිහින් වෙච වැඩේ

dilan878

Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    හායි නදුන්..
    ඌ ‍යනකොට යන්නෙ නැතිව එතන ඉඳන් කෑම කකා හිටිය නේ...
    මම යනකොට ඌ එතන හිටියා මම ගියාට පස්සේ කෑම Order කරේ වේටර් Phone Number එකක් ඉල්ලුවා එකට ඌ දුන්නේ උගේ එක එකට ebill එකක් එනවා කිව්වා මම සල්ලි ගෙව්වාම මට බිල් එකක් දුන්නේ නැහැ අරුගේ Phone එකට යනවා කිව්වේ , මම Hotel එකේ උන්ට කෑගහලා ආවේ හෙඩ්ඔපිස් එකට E-mail කරනවා කියලා.

    ඌ හදිසියෙන් යනකොට අතින් Signal එකක් දැම්මා එතන හිටිය කෙල්ලෙක් ට මට හිතෙනවා මුන් කතා වෙලා කියලා කරේ අනික ඌට වෙබ් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති එකෙක් වගේ මම අහන්න අහන්න සීනි ගගා කාපු එක කරේ

    කොම්පැනි දෙකටම දැන් දැම්මා E-mail, linkedin එකෙන් කොම්පැනි එකේ CEO ගේ පොස්ට් එකකට Comment කළා මට වෙච දේ ඌ බැලුවොත් හොදයි.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    ow ara ekek kiyala tibbba ai uba fake ekek hadan enne natte kiyala troll karanawata 😆😆
    මට point une LinkedIn කතාවෙන්. නදුන් නුත් LinkedIn එකේ bank ekaka CEO කෙනෙක් ට message එකක් දාලා, එයාගෙ personal contact number එක ඉල්ලන්, direct call කරලා ප්‍රශ්නයක් කිව්වලු (කලින් නූලක‍ කිව්වා)
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    මේකේ මොකෙවත් නැහැ උන්ගේ Customer Service එකනම් පට්ටම අවුල්
    මම CEO කතා කරලා දවසක් වැඩේ කරගත්තේ. මාස ගානක් මව රස්තියාදු කල වැඩේ මම එක Call එකෙන් කර ගත්තා.

    දන්න කෙනක් මට E-mail එකයි Phone Number එකයි දුන්නා , මම E-mail කල Reply ආවේ නැහැ ටික දවසක් බලලා Call කරන්න හිතලා Whatsapp එකක් දැම්මා සමාව ඉල්ලලා එහෙම Msg කරනවට කියලා. මට ඊට පස්සේ Call එකක් ආවා හෙඩ් ඔපිස් එකෙන් එයාට විස්තර කිව්ව ගමන් මට බෑ බෑ ගගා හිටිය සේවකයෝ කතා කරන්න ගත්තා හවස 6 ලං කරලත්. පහුවදා උදේ වෙනකොට මගේ අවුල හරි ගිහින් CEO ට මම ස්තුතිය කරා එයා හරිම හොද කෙනක් කියලා මට තේරුණා සේවකයෝ වගේ නමේ.

    linkedin එකෙන් CEO ඉන්නවා Comment එකක් දාලා එයාට කියන්න පුළුවන් මම එත් එහෙම කරේ නැහැ අපහස කරලා වැඩේ කරගන්න හොද නැහැ කියලා හිතුණා, මට දන්නා කෙනක් ගේ මාර්ගයෙන් අංකය ලැබුණා
     
    • Like
    Reactions: dilan878

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    කොම්පැනි එකකට වෙබ් එකක් හදලා ඉල්ලුවා කෙනක්

    පොරට මාව හම්බෙන්න ඕනේ කිව්වා මම Internet එකෙන්ම කතා කරගෙන වැඩේ කරන්න ගොඩක් බැලුවා ඌ මාව හම්බෙන්නම අහනවා
    බැරිම තැන ඌට ඕනේ තැනට මම එන්නම් කිව්වා.

    මූ අපේ ගමේම තියෙන Hotel එකකට එන්න කිව්වා මම ගියා
    ඌ කතා කරන්නේ නැහැ වෙබ් එකේ වැඩේ ගැන මම අහන්න අහන්න අමාරු වුනා එනකොට සිනී තියෙනවා එක නිසා කනකන් ඉන්න කිව්වා මට කන්න කිව්වා.

    එක පාරම Call එකක් ආවා මම එනවා බබා බය වෙන්න එපා කිව්වා ඌ කාර් එකේ නැගල ගියා
    මම එන්න එනකොට උන් මට බිල් එක ගෙවන්න කිව්වා
    මම කිව්වා අරුගෙන් ඉල්ල ගන්න මම මොකුත්ම කෑවේ නැහැ මම නමේ Order කරේ කියලා උන් එක්ක කතා කරලා බේරෙන්න බැරි වුනා රු 6000 ගානක බිල් එකක් මට ගෙවන්න වුනා කැරීම වෙසිගේ පුතෙක් ඌ නම්
    hotel eken cctv footage illagena, email ekak dapn company eke HR ekata.
     

    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    මදැයි වෙබ් සයිට් එකක හැදුවා..
    මේ කතන්දරේ මතක් වෙන වෙන ගානට මට හිනා යනව යන යන තැන 😂
    ඌ නම් අනුන්ගෙන් කන එකෙක්. ගේමක් දීපන් ඉතින්
    කැරි සිද්දි නෙ ඔයී මිනිස්සුන්ට වෙන්නෙ ! :rofl:
    ඕක කරන්න ඇත්තේ මෙන්න මේ hotel එකේ එකෙක් 🥱
    මම වෙන අංකයකින් ගත්තාම Answer කළා ඌ අහනවා

    ගෙදර ආවේ කීයටද කියලා ?
    පිගන් හෙදුවද කියලා

    මම ගත් කට්ටම ඇහුවා තෝ හිතුවද වෙසිගේ පුතෝ තොට වගේ මට සල්ලි නෑ කියලා ලොක්කට කියනවා කියලා තෝ ගැන
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,983
    113
    Thanks, හොටෙල් වලට කතා කලහම .. මම බිල් ගෙවන්නේ නෑ.... මෙන්න ඉන්විටේෂන් එක කියලා යන්න පුරුදු වෙමු
     

    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    Thanks, හොටෙල් වලට කතා කලහම .. මම බිල් ගෙවන්නේ නෑ.... මෙන්න ඉන්විටේෂන් එක කියලා යන්න පුරුදු වෙමු
    හොද වෙලාවට බන් රු 6000 උනේ රු 30000 - 40000 ගෙවන්න උණා නම් හුකනවා අතේ සල්ලි නැහැ එචර
    හොද පාඩම් අයනම් ලොවෙත් Hotel වලට යන්නේ නැහැ
     

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,493
    3,537
    113
    කොලොම්පුරේ
    කොලබ ටිකක් ප්‍රසිද්ධ කොම්පැනි එකක් මිනිහා අයිතිකාරයා නමේ it administrator කෙනක් කියලා කිව්වේ , මම Call කළා හොදවාගෙන් දෙකක් කියන්න Answer කරන්නේ නැහැ මම SMS කළා කොම්පැනි එකේ ලොක්කා ට කියනවා කියලා තෝ ගැන
    Google reviews wala danna :lol:
    LinkedIn eketh dala tag karanna CEO ekkama. redi galawenna.
     
    • Like
    Reactions: Yin And Yang