කොම්පැනි එකකට වෙබ් එකක් හදන්න ගිහින් වෙච වැඩේ

dilan878

Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    කොම්පැනි එකකට වෙබ් එකක් හදලා ඉල්ලුවා කෙනක්

    පොරට මාව හම්බෙන්න ඕනේ කිව්වා මම Internet එකෙන්ම කතා කරගෙන වැඩේ කරන්න ගොඩක් බැලුවා ඌ මාව හම්බෙන්නම අහනවා
    බැරිම තැන ඌට ඕනේ තැනට මම එන්නම් කිව්වා.

    මූ අපේ ගමේම තියෙන Hotel එකකට එන්න කිව්වා මම ගියා
    ඌ කතා කරන්නේ නැහැ වෙබ් එකේ වැඩේ ගැන මම අහන්න අහන්න අමාරු වුනා එනකොට සිනී තියෙනවා එක නිසා කනකන් ඉන්න කිව්වා මට කන්න කිව්වා.

    එක පාරම Call එකක් ආවා මම එනවා බබා බය වෙන්න එපා කිව්වා ඌ කාර් එකේ නැගල ගියා
    මම එන්න එනකොට උන් මට බිල් එක ගෙවන්න කිව්වා
    මම කිව්වා අරුගෙන් ඉල්ල ගන්න මම මොකුත්ම කෑවේ නැහැ මම නමේ Order කරේ කියලා උන් එක්ක කතා කරලා බේරෙන්න බැරි වුනා රු 6000 ගානක බිල් එකක් මට ගෙවන්න වුනා කැරීම වෙසිගේ පුතෙක් ඌ නම්
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol

    companiya real da kiyala baluwe nadda bn?
     
    • Like
    Reactions: dilan878

    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    ඌ අනුන් ගානේ කන එකෙක්
    companiya real da kiyala baluwe nadda bn?
    කොලබ ටිකක් ප්‍රසිද්ධ කොම්පැනි එකක් මිනිහා අයිතිකාරයා නමේ it administrator කෙනක් කියලා කිව්වේ , මම Call කළා හොදවාගෙන් දෙකක් කියන්න Answer කරන්නේ නැහැ මම SMS කළා කොම්පැනි එකේ ලොක්කා ට කියනවා කියලා තෝ ගැන
     
    • Like
    Reactions: Wickybro

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,384
    113
    කොලබ ටිකක් ප්‍රසිද්ධ කොම්පැනි එකක් මිනිහා අයිතිකාරයා නමේ it administrator කෙනක් කියලා කිව්වේ , මම Call කළා හොදවාගෙන් දෙකක් කියන්න Answer කරන්නේ නැහැ මම SMS කළා කොම්පැනි එකේ ලොක්කා ට කියනවා කියලා තෝ ගැන
    Ithin u company eke neme wenna athi, boruwataa eke wada karanawa kiyanna athi. Uge email address eke domain eka mokakda?

    Uge number eka utama epa wenakam register karapan wala site arahe mehe. Insurance company wala online quotes hadapan uge number eka daala.
    ------ Post added on Dec 21, 2024 at 5:33 PM
     
    • Like
    Reactions: Wickybro

    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    Ithin u company eke neme wenna athi, boruwataa eke wada karanawa kiyanna athi. Uge email address eke domain eka mokakda?
    කොම්පැනි එකේ Domain එකෙන් තියෙනවා මගේ Biiling system එකේ වෙරිෆ්යි කළා උන් E-mail එකනම්
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    Company real wenna puluwan, credentials thamai balanna oney.
    ow ne, mn hithuwe podi startup ekak vage venna athi kiyala, loku companies vala nam kiyala scam vena ekanm patta commonne

    කොලබ ටිකක් ප්‍රසිද්ධ කොම්පැනි එකක් මිනිහා අයිතිකාරයා නමේ it administrator කෙනක් කියලා කිව්වේ , මම Call කළා හොදවාගෙන් දෙකක් කියන්න Answer කරන්නේ නැහැ මම SMS කළා කොම්පැනි එකේ ලොක්කා ට කියනවා කියලා තෝ ගැන
    mokak hari karala porage thava numbers deka thunak, address ekak vage hoyaganna balapn. call karala believable vidiyakata mokak hari dinna hari kiyala. return denna oonenm
    ------ Post added on Dec 21, 2024 at 5:42 PM
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,129
    4,284
    113
    Sri Lanka
    කොම්පැනි එකකට වෙබ් එකක් හදලා ඉල්ලුවා කෙනක්

    පොරට මාව හම්බෙන්න ඕනේ කිව්වා මම Internet එකෙන්ම කතා කරගෙන වැඩේ කරන්න ගොඩක් බැලුවා ඌ මාව හම්බෙන්නම අහනවා
    බැරිම තැන ඌට ඕනේ තැනට මම එන්නම් කිව්වා.

    මූ අපේ ගමේම තියෙන Hotel එකකට එන්න කිව්වා මම ගියා
    ඌ කතා කරන්නේ නැහැ වෙබ් එකේ වැඩේ ගැන මම අහන්න අහන්න අමාරු වුනා එනකොට සිනී තියෙනවා එක නිසා කනකන් ඉන්න කිව්වා මට කන්න කිව්වා.

    එක පාරම Call එකක් ආවා මම එනවා බබා බය වෙන්න එපා කිව්වා ඌ කාර් එකේ නැගල ගියා
    මම එන්න එනකොට උන් මට බිල් එක ගෙවන්න කිව්වා
    මම කිව්වා අරුගෙන් ඉල්ල ගන්න මම මොකුත්ම කෑවේ නැහැ මම නමේ Order කරේ කියලා උන් එක්ක කතා කරලා බේරෙන්න බැරි වුනා රු 6000 ගානක බිල් එකක් මට ගෙවන්න වුනා කැරීම වෙසිගේ පුතෙක් ඌ නම්

    දැන් ඒකද සිස්ටම් එක බඩගිනි උනාම කන ‍? :lol: හම්බෝ ‍ඒක.... :angry: උටත් ඔය වගේ පෝරියල් එකක් අනිවා දෙන්න.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ටයිටල් එක කියවනකොටම මතක් උනේ නදුන්ව සිද්දිය කියවද්දිත් නදුන්ම තමයි? ඇත්තටම උබ නදුන්ද? :confused: :confused: :confused:
    ඌව ට්‍රෝල් කරන්න දාපු එකක් කියලා හිතුනේ
     
    • Haha
    Reactions: banda065 and redux

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,435
    113
    kandy
    කොම්පැනි එකකට වෙබ් එකක් හදලා ඉල්ලුවා කෙනක්

    පොරට මාව හම්බෙන්න ඕනේ කිව්වා මම Internet එකෙන්ම කතා කරගෙන වැඩේ කරන්න ගොඩක් බැලුවා ඌ මාව හම්බෙන්නම අහනවා
    බැරිම තැන ඌට ඕනේ තැනට මම එන්නම් කිව්වා.

    මූ අපේ ගමේම තියෙන Hotel එකකට එන්න කිව්වා මම ගියා
    ඌ කතා කරන්නේ නැහැ වෙබ් එකේ වැඩේ ගැන මම අහන්න අහන්න අමාරු වුනා එනකොට සිනී තියෙනවා එක නිසා කනකන් ඉන්න කිව්වා මට කන්න කිව්වා.

    එක පාරම Call එකක් ආවා මම එනවා බබා බය වෙන්න එපා කිව්වා ඌ කාර් එකේ නැගල ගියා
    මම එන්න එනකොට උන් මට බිල් එක ගෙවන්න කිව්වා
    මම කිව්වා අරුගෙන් ඉල්ල ගන්න මම මොකුත්ම කෑවේ නැහැ මම නමේ Order කරේ කියලා උන් එක්ක කතා කරලා බේරෙන්න බැරි වුනා රු 6000 ගානක බිල් එකක් මට ගෙවන්න වුනා කැරීම වෙසිගේ පුතෙක් ඌ නම්
    මේ වගේ සිද්ධි නම් පෞ කියලා අත අරින්න හොඳ නෑ. Option 2k තියෙනවා

    1. මිනිහා මොන වගේ කෙනෙක්ද කියලා දන්නේ නැති නිසා තව 2,3 ekka ගිහින් case දාලා 6000 ගන්න. හැබයි ගහන්න යන්න එපා

    2. සල්ලි දුන්නා හෝ නැතැ ලස්සන පෝස්ට් එකක් හදල, details add කරලා මිනිහාගේ 1st name එකයි, ඇත්ත number එකත් එක්ක telegram groups වල දාන්න මිනිහා දාන widihata " අපි cuckold couples එකක්, අපි කැමති කට්ටිය අඳුරගන්න කියලා wage😂😂. නමයි, contact number එකයි add කරලා හවස 6n පස්සේ call කරන්න, නැත්නම් WhatsApp eken text කරන්න කියලා 😂😂😂"
    අනිවා අසහනය තියන උන් okata call karanwa