කොම්පැනි එකකට වෙබ් එකක් හදන්න ගිහින් වෙච වැඩේ

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,897
    1
    51,898
    113
    ප*යාගල
    sorry.com
    මම වෙන අංකයකින් ගත්තාම Answer කළා ඌ අහනවා

    ගෙදර ආවේ කීයටද කියලා ?
    පිගන් හෙදුවද කියලා

    මම ගත් කට්ටම ඇහුවා තෝ හිතුවද වෙසිගේ පුතෝ තොට වගේ මට සල්ලි නෑ කියලා ලොක්කට කියනවා කියලා තෝ ගැන
    Number eka dpan.
     
    • Like
    Reactions: Any.key and lkkolla

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    මූ අපේ ගමේම තියෙන Hotel එකකට එන්න කිව්වා මම ගියා
    එක එකා කිව්ව පලියට හොටෙල් ගානේ යන්න උබ බඩුවක්ද? ප්‍රොෆෙෂනල් වෙයන්. කැෆේ එකක් නම් තව කමක් නෑ. අඩූම තරමේ PnS වගේ එකක්වත් කමක් නෑ. ගමේ තියන හොටෙල් ගානේ ගිහින් උබ ලගදිම පුක්‍ෂනය වෙනවා, නැත්නම් උබේ වකුගඩ්ඩක් ලෙෆ්ට් වෙනවා
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    එක එකා කිව්ව පලියට හොටෙල් ගානේ යන්න උබ බඩුවක්ද? ප්‍රොෆෙෂනල් වෙයන්. කැෆේ එකක් නම් තව කමක් නෑ. අඩූම තරමේ PnS වගේ එකක්වත් කමක් නෑ. ගමේ තියන හොටෙල් ගානේ ගිහින් උබ ලගදිම පුක්‍ෂනය වෙනවා, නැත්නම් උබේ වකුගඩ්ඩක් ලෙෆ්ට් වෙනවා
    නදුනම තමයි. ආයෙ දෙකක් නෑ :yes:
     

    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    එක එකා කිව්ව පලියට හොටෙල් ගානේ යන්න උබ බඩුවක්ද? ප්‍රොෆෙෂනල් වෙයන්. කැෆේ එකක් නම් තව කමක් නෑ. අඩූම තරමේ PnS වගේ එකක්වත් කමක් නෑ. ගමේ තියන හොටෙල් ගානේ ගිහින් උබ ලගදිම පුක්‍ෂනය වෙනවා, නැත්නම් උබේ වකුගඩ්ඩක් ලෙෆ්ට් වෙනවා
    හොද හොටෙල් එකක් බන් හෝටල් නමේ
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,321
    21,356
    113
    අර වෙන අයගෙ ටෝන් එකෙන්ම ඒ අය වගේ ත්‍රෙඩ් දදා යන එක්කෙනා. එකක් කියලා නෑ එයාගෙ ගොඩක් ආත්ම සැරිසරනවා.
    මන් දැක්කෙ නැනෙ :baffled: :baffled: :baffled:
     
    • Wow
    Reactions: Geshi95

    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,978
    113
    Colombo
    කොම්පැනි එකකට වෙබ් එකක් හදලා ඉල්ලුවා කෙනක්

    පොරට මාව හම්බෙන්න ඕනේ කිව්වා මම Internet එකෙන්ම කතා කරගෙන වැඩේ කරන්න ගොඩක් බැලුවා ඌ මාව හම්බෙන්නම අහනවා
    බැරිම තැන ඌට ඕනේ තැනට මම එන්නම් කිව්වා.

    මූ අපේ ගමේම තියෙන Hotel එකකට එන්න කිව්වා මම ගියා
    ඌ කතා කරන්නේ නැහැ වෙබ් එකේ වැඩේ ගැන මම අහන්න අහන්න අමාරු වුනා එනකොට සිනී තියෙනවා එක නිසා කනකන් ඉන්න කිව්වා මට කන්න කිව්වා.

    එක පාරම Call එකක් ආවා මම එනවා බබා බය වෙන්න එපා කිව්වා ඌ කාර් එකේ නැගල ගියා
    මම එන්න එනකොට උන් මට බිල් එක ගෙවන්න කිව්වා
    මම කිව්වා අරුගෙන් ඉල්ල ගන්න මම මොකුත්ම කෑවේ නැහැ මම නමේ Order කරේ කියලා උන් එක්ක කතා කරලා බේරෙන්න බැරි වුනා රු 6000 ගානක බිල් එකක් මට ගෙවන්න වුනා කැරීම වෙසිගේ පුතෙක් ඌ නම්

    :lol:
     
    මන් දැක්කෙ නැනෙඔයාට ලයින් දාන එකෙක් වෙන්නැති එහෙනම්. :baffled: :baffled:
    නෑ. එයා ගොඩක් වෙලාවට අනුරාධ, නදුන් වගේ තමයි හැසිරෙන්නෙ. 🥴😂
     
    • Haha
    Reactions: pathaleiretta

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Ohoma seena ekak awurudu 10 kata witara kalin una, Car sale ekaka aythi karayek wage katha karala, mage athima basic webs hosting ehema wade kara gena giya, u magenma wordpress ehema igena gena anthimata pollak thibba, anthimata baladdi pora car sale eke wada karana eke
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    aththama siddiyak kiyala hithanna amarui,

    bill eka official mail ekak deepan,

    if not paid, legal action will take against you kiyala