කොම්පියුටරයක් ගන්ඩ පොඩි හෙල්ප් එකක්....

TDM

Well-known member
  • Jan 7, 2007
    2,347
    25
    48
    37
    Kandy
    කොම්පියුටරයක් ගන්ඩ පොඩි හෙල්ප් එකක්....

    මෙහෙමයි.,,, මන් අතේ 30 000ක් විතර තමයි තියෙන්නෙ.., ඒ ගානට හරියන්ඩ තමයි එකක් ගන්ඩ ඕනේ... cpu එක විතරක් තිබ්බම හොදටම ඇති.. :P ....... මූලිකම පරමාර්තය games ගහන එක තමා ඉතින්... :P .... ඉතින් ඒකට හරියන හොද vga එකකුත් එක්කම තමා ගන්ඩ ඕනෙ... 30 000 කට එහෙම හොද එකක් ගන්ඩ පුලුවන් වෙයිද. .. if so.. can any one give me da specs., 30 000 නිකන් මදි වගේනන්,, කීයක් විතර වැඩේට යයිද.. .....

    මේ දවස්වල කොපම්පුටර් කඩ පැත්තෙ කරක් ගහන්ඩ බැරි උනා... ඒක හින්දා prices දන්නෙ නෑ .. ඒකයි අහ්න්නෙ...... කරුනාකරලා හැකි කෙනෙක් ඉන්නවනන් උදව් කරන්න....

    තෑන්ක්ස් ඉන් ඇඩ්වාන්ස්... :P
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    oya game gahanna balaporothu wenawanm vgs ekatama 20000k withara yai ... ithin anik ewa ganne kawuda ethakota oya aduma gaane 50k wath athe thiyan wedata bahinna
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    C2D E7xxx(15i) series ekak gahapn ASUS G41(8i) wage m/b ekak gahala,RAM nm dan ganan bn 2GB 6500k withra wenwa,casing ekakuth gahala ithuru wena salli walain VGA ekak ganain ithn,umbe parana HDD ehema tiyenwane :)
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    umbata ithn games HQ nathuwa ghanna withrak one nm Geforce 9600k ekak athi ne ;) issara nm mekak gannawa kyanne magic wageeeeeeeee :P 9500GT ekath shape ithn aduma gahnwanm,ekanm 7k withra wenneth
     
    TDM

    Well-known member
  • Jan 7, 2007
    2,347
    25
    48
    37
    Kandy
    මෙහෙමයි ඉතින්,, vga එක කියලා එහෙම පට්ට දඩ එකක් ඕනෙත් නෑ .,.,,,, writer එකක් එහෙමත් ඉතින් පස්සේ හිමීට ගන්ඩ පූලුවන්නෙ...... .... 50ක් නන් වැඩියි මචන්....35ක් 40ක් වගේ තමයි උපරිම.,, 40ත් ටිකක් අමාරුයි... ... ඔයාට පුලුවන්ද නිකන් මිල ගනන් ටිකක් පොස්ට් කරන්ඩ.....
     
    TDM

    Well-known member
  • Jan 7, 2007
    2,347
    25
    48
    37
    Kandy
    C2D E7xxx(15i) series ekak gahapn ASUS G41(8i) wage m/b ekak gahala,RAM nm dan ganan bn 2GB 6500k withra wenwa,casing ekakuth gahala ithuru wena salli walain VGA ekak ganain ithn,umbe parana HDD ehema tiyenwane :)

    අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු..... ram එකක් එච්චර ගනන්ද බන් දැන්........ :O .,/. මන් මේක විකුනලා තමයි ගාන හොයාගන්නෙ....(20 කට විතර ) ...ඉතින් පරන ගිජිබිරිස් ටිකත් දෙනවා......
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    මෙහෙමයි ඉතින්,, vga එක කියලා එහෙම පට්ට දඩ එකක් ඕනෙත් නෑ .,.,,,, writer එකක් එහෙමත් ඉතින් පස්සේ හිමීට ගන්ඩ පූලුවන්නෙ...... .... 50ක් නන් වැඩියි මචන්....35ක් 40ක් වගේ තමයි උපරිම.,, 40ත් ටිකක් අමාරුයි... ... ඔයාට පුලුවන්ද නිකන් මිල ගනන් ටිකක් පොස්ට් කරන්ඩ.....

    balapiya uda man prices ekkama damma,climax ekata gihin man kiwa kiyala wajira aiyata kiyapan adu karala denna kyala,
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු..... ram එකක් එච්චර ගනන්ද බන් දැන්........ :O .,/. මන් මේක විකුනලා තමයි ගාන හොයාගන්නෙ....(20 කට විතර ) ...ඉතින් පරන ගිජිබිරිස් ටිකත් දෙනවා......
    ow e kale RAM tikak aran tiya gattanm dan e tika wikunala PC ekak ganan tibba,aparade man e kale 4GB gahanna gyt wadi kyala gatte nane(before 2yrs),ekale anthimta 2GB tibbe 2750 ta climax eke,dan 6750i :P aparade :P
     
    TDM

    Well-known member
  • Jan 7, 2007
    2,347
    25
    48
    37
    Kandy
    G41 mother board(up to 1GB on board VGA)
    Dual Core Processor
    2GB RAM
    500GB Hard

    oya tikata 36500k yanawa

    1GB VGA ekata 9500k add wenawa macho

    hdd එක නන් ඉතින් ඔය තරම්ම ඕනෙත් නෑ වෙලාවෙ හැටියට,,, 250 යක් තිබ්බත් ඇති..... 250 යක් ගැහුවොත් කීයක් විතර අඩු වෙයිද බන්...
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    umbe dan tiyena ekatama ehenm 9500GT ekak gaha gahaganin,7k withra wenneth,onema game ekak low hari dala gahanna puluwan,hehe
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    hdd එක නන් ඉතින් ඔය තරම්ම ඕනෙත් නෑ වෙලාවෙ හැටියට,,, 250 යක් තිබ්බත් ඇති..... 250 යක් ගැහුවොත් කීයක් විතර අඩු වෙයිද බන්...

    500k withra adu wei :P
    dan 250 tiyenwadath manda,320nm tiyenwa podi ganaka wenask tiyenne ;)
     
    TDM

    Well-known member
  • Jan 7, 2007
    2,347
    25
    48
    37
    Kandy
    ow e kale RAM tikak aran tiya gattanm dan e tika wikunala PC ekak ganan tibba,aparade man e kale 4GB gahanna gyt wadi kyala gatte nane(before 2yrs),ekale anthimta 2GB tibbe 2750 ta climax eke,dan 6750i :P aparade :P

    අපරාදෙද කියලත් අහනවා...... මේ අලුත් ගනන් දැක්කම තරු පේනවා බන්.... :angry::angry::angry::angry: මන් ගාව පරන ram වගයක් තියෙනවා,, ඒ ටික විකුන ගත්තනන් මේක විකුනන්නෙ නැතිවම machin එකක් ගන්ඩ පුලුවන් වෙයි..නෙ...
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    අපරාදෙද කියලත් අහනවා...... මේ අලුත් ගනන් දැක්කම තරු පේනවා බන්.... :angry::angry::angry::angry: මන් ගාව පරන ram වගයක් තියෙනවා,, ඒ ටික විකුන ගත්තනන් මේක විකුනන්නෙ නැතිවම machin එකක් ගන්ඩ පුලුවන් වෙයි..නෙ...

    DDR2 da? man gawa SIMM ehemanm 8k withra tibba :P
     
    TDM

    Well-known member
  • Jan 7, 2007
    2,347
    25
    48
    37
    Kandy
    umbe dan tiyena ekatama ehenm 9500GT ekak gaha gahaganin,7k withra wenneth,onema game ekak low hari dala gahanna puluwan,hehe

    දැන් තියෙන්නෙ AGP එකක් බන්....ඒකනේ අවුල... නැත්තන් මන් මෙලහකටත් vga එකක් ගහලා..:no::no::no::angry::angry::angry::oo::oo::dull::dull::growl::confused:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    SIMM 4i
    SD 2i,
    DDR I - 2i (256 n 128) .. :P

    man gawath tiyenwa
    SIMM (16*4 + 32*2)
    SD (128*2)
    DDR1 (256*2) :P

    puluwanm DDR 1 deka wikuna ganna balapn :P umbata one wenne natnm,natnm parana PC ekema tiyala server ekak wath hada ganin,eka labai wikunanwata wada :P
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    දැන් තියෙන්නෙ AGP එකක් බන්....ඒකනේ අවුල... නැත්තන් මන් මෙලහකටත් vga එකක් ගහලා..:no::no::no::angry::angry::angry::oo::oo::dull::dull::growl::confused:

    ehenm ithn mata mona games da kyala me awurudu tikath iwasala hitu,ane ithn umbata game gahannama wela tiyana ekane :P