man gawath tiyenwa
SIMM (16*4 + 32*2)
SD (128*2)
DDR1 (256*2)
puluwanm DDR 1 deka wikuna ganna balapnumbata one wenne natnm,natnm parana PC ekema tiyala server ekak wath hada ganin,eka labai wikunanwata wada
![]()
ඒ එකක්වත් පාවිච්චි කරන්නෙ නෑ බන්..... ඔහේ නිකන් කබඩ් එක ඇතුලට දාල තියෙන්නෙ..... DDR I එකක් කීයක් විතර වෙයි ද බන් දැන් ..... climax අය්යත් එක්කවත් මාරුවක් දා ගන්ඩ...




