කොම්පියුටර් එක කැඩිල..friends Helps pls

Aug 31, 2011
399
43
0
කොම්පියුටර් එක කැඩිල..friends Helps pls

ECS motherboard එකක් තියෙන්නෙ PC eke..
රෑ හොදට වැඩ කරල ඕෆ් කරල උදේ දැම්මම වැඩ නෑ

මගෙ user Mydocument folder එකේ ගොඩක් දේවල් ගන්න තියෙනව.Motherboard එක පිච්චිලවගේ...හැබැයි වින්ඩෝස් පාස්වර්ඩ් දාලනම් නෑ

ආයිමත් ECS බෝඩ් එකක්ම ගෙන්ල්ල මේ හාඩ් එක ගහල බූට් කලොත් නෝමල් බූට් වෙලා අර ෆයිල් ටික ගන්න පුලුවන් නේද

වෙන ක්‍රමයක් නැද්ද යූසර් ෆෝල්ඩර් වල එව ගන්න,,


කොයි පවර් සප්ලයි සෙට් කලත් පවර් සප්ලයි ෆෑන්,සී පී යූ ෆෑන් වැඩ් කරන්නෑ,,මම හිතන්නේ පිච්චිලා..බලපු කෙනෙකුත් කිව්වා
winodws7 ultimate tiyenne
 
Last edited:

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අයියෝ නන්ගි ඕකත් වැඩක්ද! උයාගේ හාඩ් එක වෙන මැශින් එකකට ගහලා ඩීටේල් ටික ගන්න. දැන් ආයේ ඔය පිච්චිච එකට හාඩ් එක ගහන් එපා :dull::dull:
     
    Aug 31, 2011
    399
    43
    0
    My document eka kiyanne User anuwa hadena Private folder ekak neda

    ethin me hard ekanma boot nowee ekata access ganna baha neda

    anika download manager softwaren eken downlod wechcha tutorial godak eke tibba,,ewa gannat baha ne
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    1. උබ ගෙදර හාඩ් එක ගලවලා තියල හදන්න දීපන් හදල ඉවර උනාම හයිකරපන්:yes:
    2. අම්ම බෝඩ් එකේම අවුල කියල විශ්වාසනම් වෙන එකක් ගෙනල්ලා හයි කරපන්. එතකොට තිබ්බ වගේම බොට ෆයිල් ටික ගන්න පුලුවන්:yes:
    3. වෙන කම්පියුටාර් එකකට හයිකරල ෆයිල්ටික අයින් කරගන්න:yes:
    4. මේ මොකවත් කරන්න බැරිනම් කම්පියුටරේ හදන එකාගෙන් ෆයිල් ටික බේරගන්න හාඩ් එක ගලවලා හොලවපන් හොදට හොලවපන්.:yes::cool:

    මට ඕවට ඕනතරම් එක්ස්පිරියන්ස් තියෙනවා
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    1. උබ ගෙදර හාඩ් එක ගලවලා තියල හදන්න දීපන් හදල ඉවර උනාම හයිකරපන්:yes:
    2. අම්ම බෝඩ් එකේම අවුල කියල විශ්වාසනම් වෙන එකක් ගෙනල්ලා හයි කරපන්. එතකොට තිබ්බ වගේම බොට ෆයිල් ටික ගන්න පුලුවන්:yes:
    3. වෙන කම්පියුටාර් එකකට හයිකරල ෆයිල්ටික අයින් කරගන්න:yes:
    4. මේ මොකවත් කරන්න බැරිනම් කම්පියුටරේ හදන එකාගෙන් ෆයිල් ටික බේරගන්න හාඩ් එක ගලවලා හොලවපන් හොදට හොලවපන්.:yes::cool:

    මට ඕවට ඕනතරම් එක්ස්පිරියන්ස් තියෙනවා
    ඇයි හොලවන්නේ :rofl:
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,862
    2,173
    113
    Galle
    board ekata warranty thiye nam eka witharak aran yanna
    ECS ekak ma ona ne processor , ram walata hariyana oona board ekak. ide device thiye nam ekath thiyenna ona & board eke drivers

    netham wena machine ekaka ta hard eka gahala ganna puluwan
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    ඕකට ඔචර කලබල වෙන්න දෙයක් නැ.. ඔයාගේ හාර්ඩ් එ‍කේ තින දේවල් ඒ විදියටම ඇති.. වෙන computer එකකට ගහල data ටික ගන්න පුළුවන්. එ‍ව තියෙන්නේ c drive එ‍කේ පාත් එ‍ක මේක ගිහින් බලන්න..
    C drive - Users - Admin (ඔයාගේ user name එ‍ක e.g. Sunil, Nimal,) ඕක ඇතුලේ තියෙනවා ඔයාගේ User Account එ‍කේ තියෙන ඔක්කොම Data (Desktop, My Document, Downloads and etc.)


    වෙන computer එකකට ගැහුවම ඕක C drive කියල එන්නේ නැ බොහෝවිට D, E or F වගේ නමකින් තමයි එන්නේ.
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    True ? :P

    funny-picture-girlproblem.jpg
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    නැහැ ඔයා කියනව වගේ සමහර වෙලාවට User account එක ඇතුලෙ තියන My documents folder එක වෙන PC එකකට ගැහුවත් ගන්න අමාරුයි මොකද ඒකෙ permission වෙනම ගන්න වෙනව access කරන්නනම්.. ඒකට hard disk එක වෙන PC එකකට ගහල ඒකෙ ඔයාගෙ C drive එකේ properties ගිහින් security> change permissions> Add ගිහින් ඒ PC එකේ user account එකට authentication ගන්න වෙනව.. සමහරවිට special permissions එහෙම නැත්නම් ownership ගන්නත් ඔනවේවි..

    ඊටවඩා ගොඩක් ලේසියි වෙන PC එකකට ඕක ගහල ubuntu live CD එකක් හොයාගෙන ඒකෙන් boot කලානම් ඔය කිසිම permission case එකක් එන්නෙ නැහැ.. නිකන්ම කොපි කරගන්න පුළුවන්
    :yes::yes: