කොම්පියුටර් වැඩ කාරයින්ගෙන් උදව්වක් ඕනා.

Jul 14, 2014
237
32
0

AVG nam salli walata nemei,nikan dunnath epa.:dull::dull::dull:

menna me microsoft lage free dena virus gurd eka daganna.full scan ekak denna.:D:D:D:D

මචං මෙහෙමයි...කීබෝර්ඩ් ප්‍රොසස් එක ලේට් වෙනවා නම් එක vga එකට සම්බන්ද වෙන්නේ නෑ...මොකද උබ අකුරක් ටයිප් කරහම රැම් එකට යන්න ඕනේ...ගිහිල්ල ලෝඩ් වෙන්න ඕනේ...අකුරු හැලෙනවා නම් ප්රෝසස් එකේ ගැටළුවක්...උඹ ටයිප් කරනකොට dilay එකක් එක්ක ගන්නේ...1. avg අයින් කරපන්(ලොකු හේතුවක් තියෙනවා)...reg එකෙනුත් අයින් කලට පස්සෙත් avg පෙන්නනවා නම් os එක දාපං.ආයි avg නම් දාන්න එපා.(බෝර්ඩ් එකේ fsb buss ප්‍රොසෙසරය ඕවර් හීට් වෙනකොටත් ඔහොම වෙනවා.තව ගොඩක් හේතු තියෙනවා):cool::cool::cool::cool:
 

SMJ

Junior member
  • Dec 9, 2008
    320
    20
    18
    BinaryLand 0,1
    Umbe prashe thiyenne puluwan ;
    1. RAM
    2. HDD
    3. Display Adapter
    4. OS

    1. memtest+86 (http://www.memtest.org/) eka daala RAM eka check karapan.
    5-10 hours run wenna deepan. Errors awoth pennanawa.

    2. HDD awlak naa kiyala kiwwane. habai HDD Read Write Speed and Usage balapan Windows Task Manager eken. 100 % hama welawema use wenawa kiyanne (IDLE thibbath) e kiyanne awlak thiyenawa kohehari. HDD Benchmark ekak karapan
    PROCESS EXPLORER (http://technet.microsoft.com/en-us/sysinternals/bb896653.aspx)
    Meka daagena balapan. Task Manager Ekata wada hondai.

    3. Display Drivers reinstall karapan. Updated Drivers da thiyennne kiyala check karapan.

    4.Files and Settings delete karaganne nathuwa (without format) Windows 8 Reinstall karanna puluwan. Meka thamai final solution eka.

    Hit Win-C (Windows key and C together), or point your mouse to the top right or bottom right corner of your screen for the Charms Bar to appear. Then click Settings > Change PC Settings > General.

    Scroll until you see the option ‘ Refresh your PC without affecting your Files’

     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    hard disk ඒකෙ power කේබල් එක බුරුල් උනාම ඔහොම වෙනව.. නැත්තම් මොකක් හරි process එකකින් interrupt කරනව දැන් run වෙන ඒවාට මොකක් හරි booster එකක් කියල දැම්මද ? ram cleaner එකක් වගේ.. ලගදි.. ? ඔය වගේ චාටර් කේස් එකක් install කරල තියනව වෙන්න පුළුවන්..

    windows දාල බලපන් ආයෙ.. ආයෙත් එහෙමම කේස් එක ආවොත් ram එකේ අවුල..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උපදෙස් දුන්නු හැමදෙනාටම බොක්කෙන්ම ස්තුතියි. week end එකේ නිවාඩුවක් ලැබුන ගමන් හැමදෙනාටම පුළුවන් විදිහට ස්තුතිය පිරිනමනවාමයි.

    දැන් මට මේක click උනේ. ඔක්කොම ලෙඩ තියෙන්නේ google chrome එකට විතරයිද මන්ද. explora වලට ලෙඩේ එන්නේ නැහැ. chrome අයින් කරලා ආපහු දැම්ම . එත් වෙනසක් නැහැ. extension වලට තියෙන්නේ සිංහල typing විතරයි. මොකක්ද මේකට හේතුව කියල දන්නා කෙනෙක් ඉන්නවද.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    ow mchn.. mageth oya cn eka awa. drivers aluthen dala update karama hari giya.. mageth lapa Dell Inspiron ekak. but win 7 dala thiyeddi thama oya case eka awe.

    aluthin ena games walatath samagara vga wala latest ma drivers illanawa. ehema welawata update kalama hari. itapasse game eka hodata wada:yes: